අකුසල්

netlife008

Active member
  • Mar 5, 2012
    145
    84
    43
    අකුසල්

    1. ක්‍රොදය
    2. බද්ධ වෛරය
    3. අනුන්ගේ ගුන මැකීම
    4. එකට එක කීරීම
    5. ඊරීසීයාව
    6. තමන්ගේ දෙයක් අන් අය පාවිච්චි කරණවාට ඇති අකමැත්ත
    7. ගුනවතුන් ලෙස රගපෑම
    8. කපටි කෛරාටික කම
    9. ධර්මයට විරුද්දව සිටීම
    10. අනුන්ට ඉහලින් පෙනී සිටිම හා පෙනීමට සිතීම
    11. මන්නක්කාර කම
    12. තමන් ගැන පමනට වාඩා හිතට ගැනීම (මදය). මෙය, යෞවන මදය, රුපී මදය.
    13. බාහිර කටයුතු වලින් හැසිරෙමින්, ධර්මයේ හැසිරෙන එක ප්‍රමාද වෙනවා.

     
    • Like
    Reactions: netlife007