මාලිමා ආණ්ඩුවේ දෙදරායම පටන් ගන්නේ චිචි ගෙන් නොවේ ඉන් පෙර සිටමය
ජවිපෙ සහ සෙසු පක්ෂ, ක්‍රියාකාරීන් කිහිපයක් එකතු වී සැදු මාලිමා එකමුතුව දැන් මුළුමහත් ජනතාව ඉදිරියේම දිගහැරෙමින් තිබේ.
රටේ දෙවැනි පුරවැසියා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කල වාර්තාව බොරු යැයි කීමෙන් හෙළුව හෙළිවේ
දැනට ලැබෙන තොරතුරු අනුව, අගමැතිකම වෙනස්වීමට බොහෝ දුරට නියමිතය .
මෙය තවත් විගඩමක් නොවීමට සහ තාත්වික වීමට, තවත් කැබිනට් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ විෂයන් වෙනස් කිරීමක් සිදුවනු ඇත .
නමුත් ප්‍රශ්නය වන්නේ, ජවිපෙ ජයග්‍රහණයට බොහෝ කටයුතු සහ මිනිසුන්ගේ විශ්වාෂය දිනා දුන් අනෙකුත් සෙසු පක්ෂ විපක්ෂයේ වාඩි වීමට පුළුවන් වීමයි .
සැප්තැම්බර් මස ආණ්ඩුව හොල්ලනවා කියපු අයගේ කටයුතුද සාර්ථක වෙමින් පවතිනවා.
බොරුවෙන් ජයගත් දේ බොරුව හෙළුව හෙළිවී ජනතාවට වෙන්න යන විනාශය අති විශාල වනු ඇත .
මින් පෙර අවිගත් ජවිපෙ කණ්ඩායම ආණ්ඩුව පෙරලනවිට විශාල ප්‍රශ්න රැසක් ජනතාවට විඳීමට සිදුවෙනු ඇත .