අගමැටි කම බිමල් ට?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,411
    14,347
    113
    පෘථිවිය
    මාලිමා ආණ්ඩුවේ දෙදරායම පටන් ගන්නේ චිචි ගෙන් නොවේ ඉන් පෙර සිටමය

    ජවිපෙ සහ සෙසු පක්ෂ, ක්‍රියාකාරීන් කිහිපයක් එකතු වී සැදු මාලිමා එකමුතුව දැන් මුළුමහත් ජනතාව ඉදිරියේම දිගහැරෙමින් තිබේ.

    රටේ දෙවැනි පුරවැසියා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කල වාර්තාව බොරු යැයි කීමෙන් හෙළුව හෙළිවේ

    දැනට ලැබෙන තොරතුරු අනුව, අගමැතිකම වෙනස්වීමට බොහෝ දුරට නියමිතය .

    මෙය තවත් විගඩමක් නොවීමට සහ තාත්වික වීමට, තවත් කැබිනට් සහ නියෝජ්‍ය ඇමතිවරුන්ගේ විෂයන් වෙනස් කිරීමක් සිදුවනු ඇත .

    නමුත් ප්‍රශ්නය වන්නේ, ජවිපෙ ජයග්‍රහණයට බොහෝ කටයුතු සහ මිනිසුන්ගේ විශ්වාෂය දිනා දුන් අනෙකුත් සෙසු පක්ෂ විපක්ෂයේ වාඩි වීමට පුළුවන් වීමයි .

    සැප්තැම්බර් මස ආණ්ඩුව හොල්ලනවා කියපු අයගේ කටයුතුද සාර්ථක වෙමින් පවතිනවා.

    බොරුවෙන් ජයගත් දේ බොරුව හෙළුව හෙළිවී ජනතාවට වෙන්න යන විනාශය අති විශාල වනු ඇත .

    මින් පෙර අවිගත් ජවිපෙ කණ්ඩායම ආණ්ඩුව පෙරලනවිට විශාල ප්‍රශ්න රැසක් ජනතාවට විඳීමට සිදුවෙනු ඇත .

    image_8a7c2d2b77.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,601
    35,556
    113
    දවසින් දවස පිරිහෙන ටොබයින්ගේ වේදනාව පිට කරගැනීමේ අලුත්ම ක්‍රමය

    "ආණ්ඩුවේ ඇතුළේ බෙදීමක්"

    අයියෝ බයියෝ....

    ටොබයියන්ට ඉදිරි සතියේ තවත් කෙඳිරි ගෑවීමට නියමිතයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,173
    29,993
    113
    JVP සාපෙන් අනිත් දෙන්නම අයින් වෙලා වැඩ බැරි කෙබර කොටෙක් තවත් පච කෙල කෙල ඉන්නවා. :lol:
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,142
    15,641
    113
    New Zealand
    දකුණු පැත්තේ ඉදන් 1, 2 තාමත් ජවිපේ හිටීය නම් උන් තරම් වැඩ්ඩෝ කොහෙවත් නෑකියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ. ඒත් දැන් උන් එලියේ නිසා උන් ගේ ඇත්ත පැටිකිරිය එලිඋනා. 3 වෙනියාත් 1,2 වගේම තමයි . ලොකු වෙනසක් නෑ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,754
    1
    15,159
    113
    ආණ්ඩුවේ ඇතුළේ බෙදීමක්"

    අයියෝ බයියෝ....
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,411
    14,347
    113
    පෘථිවිය
    දවසින් දවස පිරිහෙන ටොබයින්ගේ වේදනාව පිට කරගැනීමේ අලුත්ම ක්‍රමය

    "ආණ්ඩුවේ ඇතුළේ බෙදීමක්"

    අයියෝ බයියෝ....

    ටොබයියන්ට ඉදිරි සතියේ තවත් කෙඳිරි ගෑවීමට නියමිතයි
    බ්‍රෝ
    එතකොට චිචි ගේ යවපු එක ගැන මොකද කියන්නේ ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,005
    1
    63,344
    113
    Mother Earth
    ජනතා මුට්ටි පෙරමුණ තමයි පස්සේ කාලෙක ජනතා විමුක්ති පෙරමුණ වුණේ. 🙂

    @Janatha Jhon 🤷🏻‍♂️
    ------ Post added on Aug 8, 2025 at 11:46 AM
     
    • Haha
    Reactions: supun_sg