අගමැතිගෙන්_යෝධ සංවර්ධනයක් මේ අවුරුදු 2 දී

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    3 years giya. karapu magulak ne ban

    පරණ ආණ්ඩුවේ මහින්ද ගණන් නොගත්ත ෆොන්නයෝ ටිකයි, අලුත් ආණ්ඩුවේ රියල් ෆොන්නයෝ ටිකයි එකතුවෙලා හදන රටක් බැරියෑ....... ඕකුන්ට තව ටික දවසකින් පාර්ලිමේන්තුවේ බොන්ගෝ ගගහ ෆොන්නයෝ නටවන්න තමයි වෙන්නේ. මහින්දය යෝද සංවර්ධනේ කියලා පවුලේ සෙට් එක එකතුකරන් නයට ආතල් දුන්නා දැන් මේ වෙනකන් හිටියනං ඕකත් ඔය හදපු ටික විකුනනවා, එකෙක් මීක් ගාන්නේ නෑ.......

    හිටං තුමෝ. මේ ඉන්න අවුරුදු දෙකේ මොන උකේ සන්වර්ධනයක්වත් කරන්නේ නැතිව. පුළුවන්නන් රටේ ස්වාදීන නිතිය ස්ථාපිත කරපං. ජංගි විසික්කරනවට ආතල් දෙන්නේ නැතිව කුඩු කේස්, බඩු කේස්, රේප් කේස් සතියෙන් අච්චුකරන්න ක්‍රමයක් ගෙනෙන්. මේ සමර් එකට මිනිස්සු යන්නේ කොහෙද බලන් ඉන්න. රටේ ආතල් හින්දා එකෙක් කැමති නෑ ලංකාවට යන්න. මේ අවුරුදු දෙකේ බීච් සයිඩ් එකේ පොල් අතු මඩු ටිකක් ගහලා ටුවරිසම් සයිඩ් එක ගොඩදැම්මනම් එක සතපහක් නැතිව ගේම ගහන්න පුළුවන්.
    තේ පෙට්ටිය පවුමයි, ඒ උට්ට බිල ඉවරකරන්න මාසයක් යනවා. මේවා ක්වික් මනී.....සුද්දෝ ටිකට අමතක නොවෙන්න ආතල් දුන්නනං, මෙහෙ රත්වෙනකොට ඔහේ මතක්වෙන්නේ.......පවුම් දාහක් අතේ තියන් ආවත් තේකොල පෙට්ටි දාහකට කබුරන සල්ලි. ආණ්ඩුවෙන් අයුර්වේඩික් ස්පා ටිකක් ඇරියත් සල්ලිටික ආණ්ඩුවේ.
    පබයෝ මේක බලල මොකක්හරි කරපං.......... අපේ ළමයින්ට වැකේෂන් එන්න උන්ගේම කියලා රටක් ඕන....
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada

    බැනපන් ...................බැනපන්.... .පුක ඉරාගෙන බැනපන් ........මෛත්‍රී ට බැනපන්, මහින්දට බැනපන් ...........නියමයි මචන් නියමයි .

    රනිල්ටයි,රවී ඇතුළු සෙට් එකට බනින්න හොද නැ. උන් අපේ සෙට් එක නේ බන්
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    ඒ වගේම කියලා දීපන් තාත්තා ලොකු පොල්ලක් තියලා රට පැන්නේ කියලා.ළමයින්ට හරි ඒවා ගෙවන්න කියපන්.උඹලා ආවේ නැතිවට කමක් නැහැ ආවත් මොකක් හරි පාඩුවක් කරලා යාවි.ගහේ කටු උල් කරන්න ඕනෙ නැහැනෙ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    යෝධ සංවර්ධනය යනු?

    මේකද?

    Tokyo-View-from-Skytree.jpg

    නැතිනම් මේවාද ?

    images
    greencity_final.jpg

    images
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    jr ගේ පටන් ආණ්ඩු අපි දැකල තියෙනවා. ඉතා කෙට් කලකදී ජනතාවට එපා වුනු, මේ වගේ අසාර්ථක ආණ්ඩුවක් ජීවිතේටම දැක්කම තමයි. ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට ප්‍රදේශීය සබා මැතිවරණයක් පරාද වුනු අජුත ආණ්ඩුවක් මේක.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    jr ගේ පටන් ආණ්ඩු අපි දැකල තියෙනවා. ඉතා කෙට් කලකදී ජනතාවට එපා වුනු, මේ වගේ අසාර්ථක ආණ්ඩුවක් ජීවිතේටම දැක්කම තමයි. ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට ප්‍රදේශීය සබා මැතිවරණයක් පරාද වුනු අජුත ආණ්ඩුවක් මේක.

    38084986_1320272424775238_6982961385516826624_n.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    බැනපන් ...................බැනපන්.... .පුක ඉරාගෙන බැනපන් ........මෛත්‍රී ට බැනපන්, මහින්දට බැනපන් ...........නියමයි මචන් නියමයි .

    රනිල්ටයි,රවී ඇතුළු සෙට් එකට බනින්න හොද නැ. උන් අපේ සෙට් එක නේ බන්

    මේකේ උන් දෙපැත්තට බෙදිලා ඇට ලෙව්වට මම ලොවන්නේ නෑ.....
    උබල චන්දෙන් පත්කරන්නේ විදායක ජනාදිපතිද? අගමැතිද?
    චන්දෙන් විදායක ජනාදිපතිකෙනෙක් පත්වෙන්නේ රට ගෙනියන්න. වගකීම තියෙන්නේ ජනාදිපතිට, ඒකයි ඒ තනතුරට අසීමිත බලයක් දීලා තියෙන්නේ. එහෙව් එකාගෙන් වැඩක් වෙන්නේ නැත්නම් උබ බනින්නේ නැතිව මොනවා කරන්නද කියන්නේ?? ජනදිපතිකෙනෙක් සාධාරණ මැතිවරනයෙකින් පරදිනවා කියන්නේ ඌ ෆේල් කියන එක. එහෙම බැලුවම රජාත් ෆේල්, ඉස්සරහට පඹයත් ෆේල්, බඹය අස්සේ ඉන්න ෆොන්නයත් ෆේල්. ඒකයි කිව්වේ අවුරුදු තුනක් පක් ගහගහ හිටිය එකේ ඉතුරු අවුරුදු දෙකේත් දෙයක් අළුතින් කරන්න බැරි එකේ තියෙන දෙයක් හරියට හදපන් කියල.
    ඒක කිව්වත් ඒකටත් උබ රිද්දගන්නවා........:eek::eek::eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ වගේම කියලා දීපන් තාත්තා ලොකු පොල්ලක් තියලා රට පැන්නේ කියලා.ළමයින්ට හරි ඒවා ගෙවන්න කියපන්.උඹලා ආවේ නැතිවට කමක් නැහැ ආවත් මොකක් හරි පාඩුවක් කරලා යාවි.ගහේ කටු උල් කරන්න ඕනෙ නැහැනෙ.

    මේකනේ පුටා...... පොලු කියන්නේ ඉතින් නිදහස් අධ්‍යාපනේ නේ......... මම ඒක ගත්තේ ඒලෙවල් වෙනකන් විතරයි, ඉතුරු ටික කරගත්තේ දෙමව්පියන්ගේ හා මගේ සල්ලි වලින්. ඔය පොලු කතන්දරේ අන්තිමට බලන්ගියාම තියෙන්නේ අපේම දෙමව්පියන්ගේ බදු සල්ලි තමයි. ඔච්චර රුදාව නම් යුනවසිටි යන උන් රට යන්න බැරිවෙන්න රට ගොඩනගන්න කියපන්, නැත්නම් කාලෙකට රටයන්න බැරිවෙන්න නීති ගේන්න කියපන්. ආණ්ඩු තියෙන්නේ ඒවට තමයි.

    දැන් එමුකො කතන්දරේට.

    උබේ අම්මයි අප්පයි විශ්‍රාමික රජයේ සේවකයෝ කියල හිතමු. උබ ඒ මිනිස්සුන්ගේ කාල බිලා හැදිලා ලොකුවෙලත් ඒ මිනිස්සුන්ගෙන්ම කකා බිබී ගෙදර දර ටික පලලා රෙදි ටික හෝදලා ගෙදරින්ම කියක් හරි ගන්නවටද උබලගේ අප්පොච්චි කැමති, නැත්තං ගෙයින් පිට ගිහිං රස්සාවක් කරලා කීයක් හරි ගෙදරට ගේනවටද කැමති.:rofl:

    උබල මේ ගේ ඇතුලේ තියෙන රුපියල් ටික රෝල දදා ඉන්න වෙලේ අපි තමයි උබලට රෝල් දාන්න $ පම්ප් කරන්නේ...... හැබැයි රුපියල් උඩදාන උබලා දෙන්නේ ෆුකේ ටෝක්.
    ඔච්චර රට ගැන මිනිස්සු ගැන ආදරේ ජනතා නියෝජිතයෝ ඉන්න එකේ, අර මැදපෙරදිග නිකන් මැරුම්කන ගෑණු ගැනයි, උන් නිදහස් අධ්‍යාපනේට සෞක්යට තියපු පොලු ගැනයි කල්පනාකරලා අඩුගානේ ඔය වහල් රස්සා ටික නවත්තන්න කියපන්කො.........:rofl::P
    උන් නැතිව උබල දුවයි අවුරුද්දක්....... ඊටපස්සේ සෝමාලියා ඉතියෝපියා තමයි.:rofl::P:baffled:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    මුන්ට පඩයක් ගියත් යෝධ පඩයක්". බලපල්ලකෝ කොළඹ සිටි එකේ පාරවල් වල හැටි. කාපට් කපලා, ගල් තාර දාලා .ආයෝජකයෝ එයි ද? පාරක්වත් නඩත්තු කරගන්න බැරි රටකට.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රේප් කැපුවා කියලා වැඩ බැරි පොනිල් වැඩ හැකි පොනිල් වෙයිද??? :lol:

    අගමැතිගෙන්_යෝධ... 07-30-2018 01:25 PM umbe ammath kiwwa

    reputation_neg.gif
    අගමැතිගෙන්_යෝධ... 07-30-2018 01:24 PM ammata hukanawa thawa monawa hari ranila wiruddawa dammoth

    reputation_neg.gif
    අගමැතිගෙන්_යෝධ... 07-30-2018 01:21 PM ai bn ranilta baya ochchara?

    reputation_neg.gif
    අගමැතිගෙන්_යෝධ... 07-30-2018 01:18 PM himin athulata daanna raththtran - irila yaawi mage eka

    reputation_neg.gif
    අගමැතිගෙන්_යෝධ... 07-30-2018 01:15 PM Mata riduna, oyatath riddanna ona una
     
    Last edited:

    Similar threads