![]()
තුඃ නොදකිං...!!
මීට වඩා හොඳයි අසූචි අනුභව කළානම්...
අහිංසක කිරි සප්පයකුගෙන් රු 5ක් කඩාගන්න ලැජ්ජ නැද්ද අප්පා...
තමන්ට ළමයි නැති පොන්නය, අනුන්ගෙ ළමයින්ගෙනුත් පලි ගන්නව...![]()

![]()
තුඃ නොදකිං...!!
මීට වඩා හොඳයි අසූචි අනුභව කළානම්...
අහිංසක කිරි සප්පයකුගෙන් රු 5ක් කඩාගන්න ලැජ්ජ නැද්ද අප්පා...

love eka walikada yawala khomeyඒකනෙවෙයි අර විජයකලාට මක්කෙයි කලේ... දැන් කොහේද...? වැලිකඩද...?

07-30-2018 12:26 PM umbe ammath kiwwa
07-30-2018 12:24 PM ammata hukanawa thawa monawa hari ranila wiruddawa dammoth
07-30-2018 12:22 PM ai bn ranilta baya ochchara?
07-30-2018 12:19 PM himin athulata daanna raththtran - irila yaawi mage eka
07-30-2018 12:16 PM Mata riduna, oyatath riddanna ona una
ha ha
lunch time eke media unit dakala thiyenne LOL
1i aththa kiyala thiyenne![]()

පොන්නයගෙ පුස් ඇටේ ලොවන උන්ට හොදටම රිදිල...![]()

fake account 5k.![]()

lol ban... quote karala katha karanna wath konda pana na.![]()

"ග‍්‍රාමීය ප‍්‍රදේශ නඟා සිටුවීම අරමුණු කර ගනිමින්"
"යෝධ සංවර්ධන සැලැස්මක් "
"ග‍්‍රාම ශක්ති සංවර්ධන"
"ගම්පෙරළිය"
"සංවර්ධන වැඩසටහන් රැසක්"
"යුද්ධයට හසු වූ නැගෙනහිර වැනි ප‍්‍රදේශ දියුණු කිරීම සඳහා"
"සංචාරක ව්‍යාපාරය දියුණු කරන"
කොහොමද වාක්‍ය ටික!
බර වචන දාපු ගෙබ්බ.
දේවාලේ කපුවාගේ මන්තරේ වගේ ඕකට ඔය වාක්‍ය සෙට් එක. එකම ආපහු කියලා. ලොල්.
"නඟා සිටුවීම", "සැලැස්මක්" , "ශක්ති සංවර්ධන" , "වැඩසටහන් රැසක්", "දියුණු කිරීම"
ඔය ටික කියෝනවා විතරයි මොකද්ද ඔය කොරන්න යන්නේ කියලා කවදා හරි ඕකා කිවුවද?
project plan එකක් කවදා හරි විස්තර කරලා තියනවද?
project document එකක් public කරලා තියනවද?
හොඳම වැඩේ project plan එකේ හැටියට වැඩක් කරලා තියනවද?
අයි මේ හැම එකාම දුප්පත් ගම්මාන අස්සේ රිංගගෙන උන්ගේ ටකරං ස්ටේජ් උඩ ට විතරක් නැගලා සංවර්දන සැලසුම් කියන්නේ?
ඇයි කොළඹ මාධ්‍ය සාකච්චාවක් කැඳවලා documents එක්ක presentation එකක් එක්ක විස්තර කරන්න බැරි ද?
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා දවසක් අරන් විස්තර කරලා කියන්න බැරිද?
මිනිස්සුනට ප්‍රශ්න අහන්න දීලා ඒවාට උත්තර දෙන්න බැරි ද?