විශේෂ ප්‍රකාශ නම් ඕන නෑ ගෝඨට වැඩ කරන්න දෙන්න නිදහසේ හැමලබ්බටම හොට නොදා..

විශේෂ ප්‍රකාශ නම් ඕන නෑ ගෝඨට වැඩ කරන්න දෙන්න නිදහසේ හැමලබ්බටම හොට නොදා..
19 ekka hamadema president karanna balayak naha

දැන් මේ චීනෙන් එන උන්ට මොකද වෙන්නේ...උන් නිරෝධායනයට කොහෙද ඉන්නේ හම්බන්තොටද...මොන රෙද්දක්වත් දන්නේ නෑ...දන්න කෙනෙක් කියන්න...
එතකොට නිරෝධායන සීන් එක මැද්දට පැන්නේ මොකටද බං මෙයා ...හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය නිරෝධායන සීන් එකට.. 19 නිසාද? මෙලෝ රහක් නෑ බන්...මෙයා![]()
![]()

මොකද්ද බන් සීන් එක ?

එතකොට නිරෝධායන සීන් එක මැද්දට පැන්නේ මොකටද බං මෙයා ...හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය නිරෝධායන සීන් එකට.. 19 නිසාද? මෙලෝ රහක් නෑ බන්...මෙයා![]()
![]()
![]()
කිරියේම දාල තිබුනේ D _Mad...වෙන්න ඇති කියල හිතන්න පුළුවන්. රටේ නායකයා ජනාධිපති...තව අයත් දඟලනවා නායකයා වගේ වැඩ කරන්න...![]()
ඌ දන්නෙ ආගමයි ජාතියයි පාරවලුයි වගේ දේවල් මාර්කට් කරලා මේ රටේ ගොන් හුකන්නලව ඌට ඕන විදිහට තව ටිකක් ගොනාට අන්දලා තමුන්ගෙයි උගෙ පව්ලෙ උන්ගෙයි උගෙ වටේට එකතු වෙලා ඉන්න අනිත් හොර වෙසිගේපුතාලගෙයි සැප සම්පත් හදාගන්න විදිහ විතරයි. වලපයයි ගොඩපයයි ඉඳගෙන කරන්නෙත් ඒක. රට ගැන හිතනවනනන් දැන් උනත් පුළුවන් යහපත් තීරණ අරගෙන රට නිවැරදි අතට ගෙනියන්න. ඔය සැපයි සැපයි කියල ආශ්වාද විඳින්න දඟලන දැඟලිල්ලේම තියෙන්නේ දාහයක් දුකක් පීඩාවක් කියන දේ නොතේරෙන එක මොන තරම් පවක්ද. දැන් මේ ජිවිතේදී ඔය මුලා දෘෂ්ටියෙන් සැපයි කියල සංසාරේ තව දික් කරගන්න ඕනෑවටත් වැඩිය දුක හදනවා. මැරුණට පස්සේ තමයි ඕවගේ ආදීනව විඳවන්න වෙන්නෙ. පව් ඉතින්. අපිටනං අනුකම්පාවක් හිතෙන්නෙ

LankaEnews thiyenne

ඒ විතරක්ද අන්තවාදින්ට නාමයෝජනත් දුන්නේ . එන්න කලින් නම් කිව්වේ කිසිදු අන්තවාදියෙක්ට මගී ලඟ ඉඩනෑ කියලා බලය ගත්තේ, දැන් අනිත් පැත්තට.
එහෙමද මචන් (enews නම් ඉතින් ගූ ගොඩක් තමයි )?...අනේ මන්ද බන්..අනේ මන්ද බන් බලපන් රාජිත රවී...ඒවා සාධාරණීයකරණය කරන්න බෑ බන්...දැන් නම් එපා වෙලා.![]()
ඒ විතරක්ද අන්තවාදින්ට නාමයෝජනත් දුන්නේ . එන්න කලින් නම් කිව්වේ කිසිදු අන්තවාදියෙක්ට මගී ලඟ ඉඩනෑ කියලා බලය ගත්තේ, දැන් අනිත් පැත්තට.

මොකද්ද බන් සීන් එක ?