අගමැතිතුමත් ගුටි කෑවා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මුන් වගේ පොන්න පකව් පාර්ලිමේන්තුවේ ඉන්න එකත් ලැජ්ජාවක්.:lol:
 
Murphyx9

Member
Apr 28, 2016
676
57
0
අගමැති ගුටි කෑවට මොකද ළමයෙක් ඉස්කෝලෙට දැම්මා නේ. ඒක හොදයි.
 
Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,125
    46,752
    113
    මූ පොර වෙන්න කරන වැඩ බන් ඔය..මර්වින් සිල්වා පාර්ට් 2..හම්බයෝ එහෙම පට්ට කැමතියි මූට.හේතුව නම් දන්නේ උන්ම විතරයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මූ පොර වෙන්න කරන වැඩ බන් ඔය..මර්වින් සිල්වා පාර්ට් 2..හම්බයෝ එහෙම පට්ට කැමතියි මූට.හේතුව නම් දන්නේ උන්ම විතරයි.

    දේශපාලනයට සුදුසු අය නෙවේ.රාජ්‍ය නිලධාරින්ට ප්‍රසිද්ද්දියේ තග දානවා:dull:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,752
    113
    මාධ්‍යට එන්න දෙන්නේ නැහැයි කිව්වහම නැගිටලා යන්න හදනවා..ඒකෙන්ම හිතා ගන්න පුළුවන්නේ..:lol::lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,752
    113
    දේශපාලනයට සුදුසු අය නෙවේ.රාජ්‍ය නිලධාරින්ට ප්‍රසිද්ද්දියේ තග දානවා:dull:

    :yes:තනිකරම පිස්සෙක්.පිං ඇමති පට්ටමක් අරගෙන රගනවා..:lol:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Minissu chande denne thamunta wedak karaganna puluwan ekekta. :)

    Samahara schools wala principal la kohomath ganata wedi. Minihekta katha karanna danneth na. Amuthu loku kamak oluwata aran inne.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,752
    113
    Minissu chande denne thamunta wedak karaganna puluwan ekekta. :)

    Samahara schools wala principal la kohomath ganata wedi. Minihekta katha karanna danneth na. Amuthu loku kamak oluwata aran inne.

    එහෙම නැති උනොත් ඉතින් අපේ උන් උන්ගේ කරෙත් යයි..උබ වීඩියෝ එක බැලුවනේ..පිනා කිව්වා හේතුව.ස්ථාන පරීක්ෂාවට තුන් පාරක් ගියාලු..ගෙදර ඉදලා නැහැ.කෝල් කරලා නෝ ආන්සර්..අර පින්ගුත්තරයා ඒ කතාව අනිත් පැත්ත පෙරළුවා උගේ වාසියට.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    එහෙම නැති උනොත් ඉතින් අපේ උන් උන්ගේ කරෙත් යයි..උබ වීඩියෝ එක බැලුවනේ..පිනා කිව්වා හේතුව.ස්ථාන පරීක්ෂාවට තුන් පාරක් ගියාලු..ගෙදර ඉදලා නැහැ.කෝල් කරලා නෝ ආන්සර්..අර පින්ගුත්තරයා ඒ කතාව අනිත් පැත්ත පෙරළුවා උගේ වාසියට.

    Oya video eka balapan principle kiri packet 750 illapu kathawak kiyanawa. Me minssunta 'Ballanta' wage katha keruwe kiyanawa. Principle hoda minihek wenna ba.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,752
    113

    Oya video eka balapan principle kiri packet 750 illapu kathawak kiyanawa. Me minssunta 'Ballanta' wage katha keruwe kiyanawa. Principle hoda minihek wenna ba.

    අද කාලේ ඉස්කෝලෙකට නිකන් දාගන්න බැහැ කොහොමත්.කිරි පැකට් ඉල්ලුව කතාව ඔය ගෑනු කෙනානේ කියන්නේ..කවුද දන්නේ ඒ කතාව ඇත්තක්ද බොරුවක්ද කියලා..හරි කිරි පැකට් ඉල්ලුවා කියමු..ඒ කිරි පැකට් ඉස්කෝලේ ළමයින්ට මිසක් පිනාට බොන්න නෙමෙයිනේ..මම දන්නා කෙනෙකුත් ලමයව ඉස්කෝලෙට දාගන්න ඉස්කෝලේ පාවිච්චියට තණකොළ කපන මැෂින් එකක් අරන් දුන්නා..මේ ගෑනු කෙනා තමන්ගේ වැරදි වහගන්න වෙන් වෙන දේවල් අදිනවා මටනම් පේන්නේ .ස්ථාන පරික්ෂාවට තුන් පාරක් ගියහම ගෙදර නැති වෙන්නේ කොහොමද..කවුද දන්නේ බොරු ඇඩ්රස් එකක් දුන්නද කියලා..මෙතන ඔය පාලිත කියන එකා කරේ තනිකරම පොර වීම.නැත්නම් පිනත් එක්ක කතා කරන්න මීඩියා එක ඕනද..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුන් වගේ පොන්න පකව් පාර්ලිමේන්තුවේ ඉන්න එකත් ලැජ්ජාවක්.:lol:
    ඉතිං පිංගුත්තරයෝ තෝ මේකේ රෙදි නැතුව කඩේ යන යූඑන්පී එකේන් නේ ඌ පාර්ලිමේන්තු ගිහින් තියෙන්නේ. තෝ *ක පුදන රනිල් වික්‍රමසිංහ නේ ඌට නියෝජ්‍ය ඇමති පට්ටමක් දීල තියෙන්නේ....

    ඉතිං ලැජ්ජ තොට ද අපිට ද????
    තොට නං ලැජ්ජාවක් කියන නාමයක් නෑ. බත් පැකට් එකට අම්මටත් **යි තෝ වගේ බල්ලෝ!
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේ පොන්නයනම් මේ උගේ කොල්ල මැරිච්ච එකේ දුක නිවාගන්න ගොන් ලයින් දෙන්නේ,
    කනපලෙන්න ගහන්න තියෙන්නේ
    හුත්ත හැම එකටම උගේ කැබ් එකේ නැගල උපවාස කරනවා.
    ලබ්බේ විනාඩි 5හෙ උපවාස

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ පොන්නයනම් මේ උගේ කොල්ල මැරිච්ච එකේ දුක නිවාගන්න ගොන් ලයින් දෙන්නේ,
    කනපලෙන්න ගහන්න තියෙන්නේ
    හුත්ත හැම එකටම උගේ කැබ් එකේ නැගල උපවාස කරනවා.
    ලබ්බේ විනාඩි 5හෙ උපවාස

    tamil film wala mun wage heroes la innawa neda? me film ekakwat balalada koheda :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූ නම් ඉස්කෝලේ ගිය එකෙක් නෙමෙයි... මොකෙක් උනත් විදුහල්පති කෙනෙක් ඔහොම අපහසුතාවයට පත් කරන්න හොඳ නෑ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ පොන්නයනම් මේ උගේ කොල්ල මැරිච්ච එකේ දුක නිවාගන්න ගොන් ලයින් දෙන්නේ,
    කනපලෙන්න ගහන්න තියෙන්නේ
    හුත්ත හැම එකටම උගේ කැබ් එකේ නැගල උපවාස කරනවා.
    ලබ්බේ විනාඩි 5හෙ උපවාස

    ඌ හැමතැනම යන්නේ රෙඩිමේඩ් උපවාස පැකේජ් එකකුත් එක්ක... දැක්කනේ අර කුඩේ එහෙම... :lol: