අගමැතිතුමනි ආදරෙය පැලෙන්නය

athal eka

Member
Oct 29, 2018
418
32
0
අගමැතිතුමනි ආදරෙය පැලෙන්නය

මහින්ද - ඉතාමත්ම හොඳය

රනිල් - ඉතා නරකය බැදුම්කර හොරාය
- වැරදිලා හරි මහින්ද සමග එකතු උනොත් රනිලත් හොඳය

මෛත්‍රී - මහින්ද එක්ක ඉද්දි ෂෝයිය
-රනිල් එක්ක ඉද්දි ඉතා නරකය කොන්ද නෑලු ය
- මහින්ද එක්ක නැවත ඉද්දි තරමක් හොඳය ඒත් නෝටිය

අනුර - මහින්ද එක්ක ඉද්දි හොඳය
- රනිල් එක්ක ඉද්දි නරකම නරකය රතු අලිය

විමල් - ජවිපේ ඉද්දී මිනීමරුවෙක්ය
- මහින්ද එක්ක ඉද්දී දේශප්‍රේමීය

කරුණා - ප්‍රභා එක්ක ඉද්දි තිරිසන්ය
- මහින්ද එක්ක ඉද්දි උතුම්ය

TNA - කොටිය
- මහින්ද එක්කනම් පූසෝය

වියාලේන්ද්‍රන් - ජිනීවා ගිය කොටියාය
- මහින්ද එක්ක නම් බුහුතරය පෙන්වන්න ආ කැලෑපූසාය

බදූර්දීන් - රනිල් ලඟ නම් ගස් කපන කැලෑපාලුවාය
- මහින්ද ලග නම් ගස්වලට කොටන චූටි කොට්ටෝරුවාය

සයිටම් නරකය
මහින්ද නම් ටීක්ය

ශිරන්ති - ජාතියේ මාතාවය
මෛත්‍රී - රනිල් ගේ දේශපාලන ඇමක්ය

තිස්ස - රනිල් සමගනම් කපටිය
-මහින්ද සමගනම් හුරුබූටිය

මහින්දට කඩේ ගියොත් ඌ රටට ජාතියට ආදරෙන්ය
මොකෙකුටවත් කඩේ නොගියොත් ඌ රටට ජාතියට ආගමට ආදරේ නැතිය
සමනලයෙක්ය
ජෙප්පෙක්ය
විදේශිය කුමන්ත්‍රණයකින් හෝ සුනඛයකුට දාව ඉපදුන එකෙක්ය
කොටි නැගිටිනවාය

තව ගොඩක් කිව්වැකිය
මහින්ද ආගමික ශාස්තෘ කෙනෙක් වැනිය
ඔනෑම නරකක් හොඳක් බවට පත්කිරීමේ හැකියාව මහින්ද සතුය
ඔනෑම වරදකට සමාවදෙනවාය
මහින්ද යනු සර්ෆ් එක්සෙල්ය ඔන කුණු ජරාවක් ඉවත්කර පැල්ලම් නැති කර සුදෝ සුදු කරනවාය
ඉස්සර ගමේ බෝවෙන රෝගයක් පැතිරෙද්දී අපේ ආච්චි අපේ අතේ පෙරුම්කායන් බදිනවාය
ඒ ලෙඩේ බෝවීම වැලක්වීමටය
මහින්ද යනු පෙරුම්කායම් වල වෙළඳ නාමයක්ය
ලග තියාගත්තොත් මොන ලෙඩක්වත් නැතිය
නීතිය ලන්වෙන්නෙවත් නැතිය
කොටින්ම කිව්වොත් මහින්ද යනු හොඳට කියන සමාන පදයක්ය
PURE යන brand name එකය
ඇත්තටම මහින්ද යනු ආගමක්ය
මහින්ද යනු නිර්වින්දන වෛද්‍යවරයෙක්ය
මුලු රටම එතුමා ඉදිරියේ තද නිද්‍රාවකය
නින්දෙන් නැගිටින්න හදන විට පොඩි බෙහෙත් ෂොට් එකක් දෙනවාය
ආයෙත් නිදිය
නින්දෙන් නැගිටිනවා බොරුය
අපේ හදවතේ ජනාධිපති එතුමාය
අගමැතිතුමනි ආදරෙය පැලෙන්නය
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    DscJwncUcAETMjo.jpg

    මයිට්‍රීපාලර් උන්නැහේ 19A ව්‍යවස්ථාව මගින් එයාට අගමැති අයින් කරන්න බැරිකරලා තියෙන බව දැනගෙන ඉඳලා නෑ කියලා එයාගේ ලඟම උපදේශකයින් කියනවලු. මිනිහා ඒ බව දැන ගෙන තියෙන්නේ ඔක්තෝම්බර් 27 මම හිතන්නේ. මූ තව මොනවාට අත්සන් කරලා තියෙනවද දන්නේ නෑ, ඇතුලේ මොනවද තියෙන්නේ දන්නේ නැතුව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113

    කවුරු මොනව කිව්වත් මම නම් ඕක විශ්වාස කරන්නෙ නෑ. මොකද රනිල්ගෙ හැසිරීමෙන් ජනාධිපතිට එහෙම බලයක් තියෙන බව දැනටමත් ඔප්පු කරලා ඉවරයි.

    1. ජනාධිපතිතුමා තමන්ව ව්‍යවස්ථානූකූලවම අයින් කරන්න ඉන්න බව රනිල් 2018 පෙබරවාරී වල වගේ ඉඳන් දැනන් ඉඳලා තියෙනවා. එහෙම කරන්නෙ මොන මොන වගන්ති වලට අනුවද කියලා හොයාගෙන ඒ වගන්ති 20 සංශෝධනයෙන් සීමා කරලා තියෙනවා.
    2. දැන් සති 3ක් වෙනවා ඒත් රනිල් තාමත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින්, අගමැති ඉවත්කිරීමේ ජනාධිපතිගෙ බලතල අභියෝගයට ලක් කරන්න පියවරක් අරගෙන නෑ.
    3. මහින්දට එරෙහිව ගෙනාපු විශ්වාස භංගයෙදි මහින්ද නව අගමැති බව පිලිගැනීම.
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    පත් කිරීම හරි බලයක් තියෙනව් පත් කරන්න.ඒකයි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැත්තේ.
    එත් 19න් ඒ පත් කිරීම අභියෝගයට ලක් කිරිමේ බලයක් පාර්ලිමේන්තුවට ලැබිල තියෙනවා.
    උඹට මෙච්චර දවස් ගිහිල්ලත් ඕක තෙරුන් නැති හින්ද සරලව කියන්නම්.
    දුවන රේස් එකකින් දින්නම දිනන එකාට මෙඩල් එකක් දානවා නේ.
    ඉස්සර ජනාධිපතිට පුළුවන් දිනපු එකා පැත්තක තියල පාරේ යන එකෙක්ට උනත් මෙඩල් එක දාන්න.
    එත් දැන් දාන්න පුළුවන් දිනපු එකාට විතරයි.ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් කැමති කෙනාට.

    උඹල ගේන තර්කෙ තමයි ජනාධිපතිට තමයි මෙඩල් එක දාන්න තියෙන්නේ.මොකක්ද තියෙන වැරැද්ද කියල :rofl:
     
    මම කතා කරන්නෙ, එජාපයෙන් කියනවනෙ අගමැති ඉවත්කිරීම නීති විරෝධියි. අගමැතිව ඉවත් කරන්න ජනාධිපතිට බලයක් නෑ කියනවනෙ. මම කියන්නෙ ජනාධිපතිට එහෙම බලතලයක් තියෙනවයි කියලා රනිල්ම ඔප්පු කරලා තියෙනව. එතකොට හිටපු අගමැතිව ඉවත් කිරීමත් නව අගමැතිගෙ පත් කිරීමත් දෙකම නීත්‍යානුකූලයි.

    ගොඩක් දුරට අගමැති පත්වෙන්නෙ ජනාධිපතිගෙ තීරණයකින් එතකොට, ජනාධිපතිගෙ තීරණය අභියෝග කරන්න පුළුවන්. අභියෝගයට ලක් කරනව කියන්නෙ, ජනාධිපතිට එහෙම අගමැතිකෙනෙක්ව පත් කරන්න බෑ කියන එක නෙවේනේ. ජනාධිපති පත් කරේ 113ක් තියෙන සුදුස්සෙක් නෙවේ කියන එකයි අභියෝගයට ලක් කරන්නෙ. උබ කියන විදිහට, ඒක මේ 19න් පාර්ලිමේන්තුවට ලැබිච්ච මැජික් බලයක් නෙවේ. ඉස්සර ඉඳන්ම අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් ගේන්න පුළුවන්කම තිබ්බා.

    මම පිලිගන්නවා මහින්දට 113ක් නැති බව. මේ විශ්වාසභංගය ජනාධිපති පිලිගන්න සූදානම් නැති නිසා මොකක් හරි අඩුපාඩුවක් කිය කිය වටේ යවන එක කරන්නෙ. මේ විශ්වාස භංගය පිලිගත්තොත්, ඒ එක්කම මහින්දගෙ අගමැතිකම අහෝසි වෙනවා. භාරකාර රජයත් නැති වෙලා යනවා. පාර්ලිමේන්තුවේ බහුතරය එජාපය ප්‍රමුඛ පෙරමුණට තියෙන බව ඔප්පු වෙනවා හැබැයි රනිල් අගමැති වෙන්නෙ නෑ. මොකද රනිල්ව අයින් කරලයි තියෙන්නෙ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ ෆොටෝ එක නං පරණ එකක්. මේ නිව්ස් එකට සෝර්ස් එකක් තියනවා නං ඒක දාන්න.

    මේ ගොබිල දන්නේ නැතිව ඇති රුපියල් 22000 ට රත්මලානේ ඉදන් යාපනේට ගිහින් ආයෙත් කොලබ එන්න පුළුවන් කියල :lol::lol::rofl::rofl:

    හිරිකොතේ මඩ බලකායේ තවත් අතෙපත්තුවුන කෙප්පයක් :lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මම කතා කරන්නෙ, එජාපයෙන් කියනවනෙ අගමැති ඉවත්කිරීම නීති විරෝධියි. අගමැතිව ඉවත් කරන්න ජනාධිපතිට බලයක් නෑ කියනවනෙ. මම කියන්නෙ ජනාධිපතිට එහෙම බලතලයක් තියෙනවයි කියලා රනිල්ම ඔප්පු කරලා තියෙනව. එතකොට හිටපු අගමැතිව ඉවත් කිරීමත් නව අගමැතිගෙ පත් කිරීමත් දෙකම නීත්‍යානුකූලයි.

    ගොඩක් දුරට අගමැති පත්වෙන්නෙ ජනාධිපතිගෙ තීරණයකින් එතකොට, ජනාධිපතිගෙ තීරණය අභියෝග කරන්න පුළුවන්. අභියෝගයට ලක් කරනව කියන්නෙ, ජනාධිපතිට එහෙම අගමැතිකෙනෙක්ව පත් කරන්න බෑ කියන එක නෙවේනේ. ජනාධිපති පත් කරේ 113ක් තියෙන සුදුස්සෙක් නෙවේ කියන එකයි අභියෝගයට ලක් කරන්නෙ. උබ කියන විදිහට, ඒක මේ 19න් පාර්ලිමේන්තුවට ලැබිච්ච මැජික් බලයක් නෙවේ. ඉස්සර ඉඳන්ම අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් ගේන්න පුළුවන්කම තිබ්බා.

    මම පිලිගන්නවා මහින්දට 113ක් නැති බව. මේ විශ්වාසභංගය ජනාධිපති පිලිගන්න සූදානම් නැති නිසා මොකක් හරි අඩුපාඩුවක් කිය කිය වටේ යවන එක කරන්නෙ. මේ විශ්වාස භංගය පිලිගත්තොත්, ඒ එක්කම මහින්දගෙ අගමැතිකම අහෝසි වෙනවා. භාරකාර රජයත් නැති වෙලා යනවා. පාර්ලිමේන්තුවේ බහුතරය එජාපය ප්‍රමුඛ පෙරමුණට තියෙන බව ඔප්පු වෙනවා හැබැයි රනිල් අගමැති වෙන්නෙ නෑ. මොකද රනිල්ව අයින් කරලයි තියෙන්නෙ.

    හිටපු අගමැති ඉවත් කරන්න නම් කොහොමද දැන් නෑ.අලුතෙන් පත් කරන්න නම් ජනාධිපතිට 19න පස්සේ කොහෙත්ම බලයක් නෑ.
    "ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනදිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේය."
    මෙච්චර සරල සිංහලෙන් තිබිලත් තේරෙන් නැති හේතුව නම් හිතාගන්න බෑ :P
    මට ඉස්සරවෙලා වැරදුනා අභියෝගයට ලක් කරන්න ඉස්සරත් පුළුවන් දැනුත් පුළුවන්.දැන් පත්කරනකොටම එක පාර්ලිමේන්තුවට අදාලයි.
    ඇත්තම සිද්දිය මහින්ද අගමැති උනෙත් නෑ කැබිනට් එක වෙනස් උනෙත් නෑ.ඊයේද පෙරෙදද කොහෙද කතානායක කිව්වම රටේ අගමැති කෙනෙකුත් නෑ කැබිනට් එකකුත් නෑ කියල,ඇත්තටම විසිරුනේ රනිලුයි කලින් කැබිනට් එකයි.:rofl::rofl: මොකද අරූ පත් කරපුව නීති විරෝදී
    මෙන්න අලුතෙන් අමාත්‍යවරු පත් කරන්න ඕන විදිය.
    "ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යංශ භාරව කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරෙන් අමාත්‍යවරුන් පත්කළ යුත්තේය."
    මේවා සරල සිංහල බං.මෛත්‍රී ළඟදීම කියයි මට 19 මතක නෑ කියල දින 100 වගේම :rofl::rofl: