අගමැතිනි හරිනි ලු.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,279
    21,183
    113
    මීට කලින් අමාත්යන්ශයක් වත් කරල තියෙද? ජේ වී පී එකේ ඔයිට වඩා එක්ස්පීරියන්ස් තියෙනවා අනිත් දෙන්නටම. මෙක දෙන්නෙ මාලිමාව දෙකඩ නොවෙන්න වගේ. හීනියට බයක් එනවා. ඒත් ඉවසපන් පපුව කියල ඉන්නවා. :baffled: :baffled: :baffled:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මීට කලින් අමාත්යන්ශයක් වත් කරල තියෙද? ජේ වී පී එකේ ඔයිට වඩා එක්ස්පීරියන්ස් තියෙනවා අනිත් දෙන්නටම. මෙක දෙන්නෙ මාලිමාව දෙකඩ නොවෙන්න වගේ. හීනියට බයක් එනවා. ඒත් ඉවසපන් පපුව කියල ඉන්නවා. :baffled: :baffled: :baffled:
    බය වෙන්න එපා බන් උන් ඒක කරගනියි..
    උඹ ජනේලෙන් පුක දෙන්නෙ නැතුව හිටපන් බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මීට කලින් අමාත්යන්ශයක් වත් කරල තියෙද? ජේ වී පී එකේ ඔයිට වඩා එක්ස්පීරියන්ස් තියෙනවා අනිත් දෙන්නටම. මෙක දෙන්නෙ මාලිමාව දෙකඩ නොවෙන්න වගේ. හීනියට බයක් එනවා. ඒත් ඉවසපන් පපුව කියල ඉන්නවා. :baffled: :baffled: :baffled:

    ගෝටා ලස්සනට ගේම ගහනවා. දැන් කාටවත් කියන්න බෑ අධිකරණය ස්වාධීන නෑ කියල. 😊😊😊😊 පනතත් සංශෝදන එක්ක සම්මත වෙනවා. පෝට්සිටියත් ප්ලෑන් කරපු විදියටම යනවා. අනිත් වැඩ වලටත් ඔය මොලේම පාවිච්චි කලොත් හොදයි.

    විපක්ශෙට දැන් ඉතුරු වෙන්නෙ කොරෝනාව තමයි එල්ලෙන්න. 😎😎😎😎 රන්ජන් එක්ක දුමින්දත් එලියට දැම්මම ඒකත් ඉවරර්‍යි. 🤣🤣🤣🤣

    Your judgement is evidently flawed
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,183
    113
    උබ ගිය පාර ගෝට ට කඩේ යද්දි ඔය ප්‍රශ්න ටික ඇහුවෙ නැත්තෙ ඇයි
    ආ කමක් නෑ කියල කට පියන් ඉමු එහෙනම්. :yes::yes::yes:
    බය වෙන්න එපා බන් උන් ඒක කරගනියි..
    උඹ ජනේලෙන් පුක දෙන්නෙ නැතුව හිටපන් බන්
    එක නෙමෙ උබ පුක දෙන්නෙ මොන දොරෙන්ද? :baffled: :baffled: :baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,680
    113
    එකමත් එක රටක
    ඕක දුන්නේ නැත්නම් යකෝ ඊලග චන්දෙ වෙද්දී උන්ට චන්ද අඩු වෙන්ව .
    චූන් වෙච්ච උන්ගේ වීරවරිය තමයි හැරිණි (කිසිම හේතුවක් නැතුව).
    ඉතින් උන් ඉල්ලන එක දෙන්න ඕනේ . නැත්නම් ඕක දිගටම තියෙයි කියලා හිතන්න අමාරුයි .
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,806
    113
    ලංකාවේ PM මොනවා කරන්නද බන්
    අද දිනේශ් නාකියා resign වෙනකම් මට ගාණක්වත් තිබුණේ නැහැ PM කෙනෙක් හිටියා කියලා
    අපි දන්නෙ නැ නෙහ් බන් කරන්න පුලුවන් දෙවල්,
    වෙනද හිටියෙ, ජනාදිපතිට එහෙයි කියන එකෙක් දාගෙන නෙහ්!..

    ඇත්තම පවර් එක දන්නෙ නැ!
     
    • Like
    Reactions: poopoo