අගමැතිව යවන ක්‍රමය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අගමැතිව යවන ක්‍රමය

    අකමැතිව ඉල්ලා අස්වෙන්නේ නැත්තං යවන්න පුළුවන් ලේසිම ක්‍රමය
    තමයි අගමැතිට මොකක් හරි කකුස්සි ඇමතිකමක් දීලා. අනිත් ඇමතිකම් ඔක්කොම වගේ සන්ධානයට ගන්න එක.

    • Love
    Reactions: Kumbhakarna22

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉල්ලා අස්වෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් වෙඩි තියන්න. ඔයා හිරේ ගියත් වැඩේ කෙරෙනවනේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,482
    113
    අකමැතිව ඉල්ලා අස්වෙන්නේ නැත්තං යවන්න පුළුවන් ලේසිම ක්‍රමය
    තමයි අගමැතිට මොකක් හරි කකුස්සි ඇමතිකමක් දීලා. අනිත් ඇමතිකම් ඔක්කොම වගේ සන්ධානයට ගන්න එක.

    Ekath baha ;)

    27973218_1738090492919289_8582798204899245175_n.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රනිල් අයින් වෙලා සජිත් ආවනම් UNP එකට චන්ද වැටෙනවා සට සට ගාලා..මහ ගොන් හැත්තක්..:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මං කියන්නේ ඔකාව ඔහොම තව මාස 2ක් තියන්න ඕනා පිචන් වෙන්නම
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රනිල් අයින් වෙලා සජිත් ආවනම් UNP එකට චන්ද වැටෙනවා සට සට ගාලා..මහ ගොන් හැත්තක්..:rofl:

    සජිත් ? මොන හරකෙක් ද බං උ පොනිල් තරං වත් බෑ ඕකට. උ හොඳයි ගමෙහ් ලැට්, ලිං හදපුව ගැන නිව්ස් දාන්න & උස මිටි බලල කම්කරු සික්කෝ බෙදන්න :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මං කියන්නේ ඔකාව ඔහොම තව මාස 2ක් තියන්න ඕනා පිචන් වෙන්නම

    වැඩේ කියන්නේ ලැජ්ජාවක් තියෙනවා නම් පිචං වුනාම යාවි... ඒත් මේකා යන්නේ නෑ.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    19 සංශෝධනය අනුව අවුරුදු 4 1/2 ආණ්ඩුව විසුරුවන්න බෑ ..
    අගමැති ඉල්ලා අස්වෙන්න ඕන, පාර්ලිමේන්තු මන්ත්රී භාවය අහෝසි වෙන්න ඕන, නැත්තම් කැබිනට් එක ඉල්ලා අස්වෙන්න/විසුරුවා හරින්න ඕන, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕන, මුදල් පනතක් පරදින්න ඕන, ඔන්න ඔව්වයින් එකක් හෝ වැඩි ගණනක්‌
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    මට බහුතර බලය තිබෙනවා..! ආණ්ඩුව දිගටම යනවා..! අගමැති රනිල්ගේ විශේෂ ප්‍රකාශය
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth

    මට බහුතර බලය තිබෙනවා..! ආණ්ඩුව දිගටම යනවා..! අගමැති රනිල්ගේ විශේෂ ප්‍රකාශය

    Nicely done.Ballo biruwata kadu path wen na.rate neethiya gana Dan nathi media hukanno tika minissu wikara karanwa
     
    • Like
    Reactions: monson

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සජිත් ? මොන හරකෙක් ද බං උ පොනිල් තරං වත් බෑ ඕකට. උ හොඳයි ගමෙහ් ලැට්, ලිං හදපුව ගැන නිව්ස් දාන්න & උස මිටි බලල කම්කරු සික්කෝ බෙදන්න :rofl:

    :yes::yes::yes::yes: