අගමැති ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන්නැයි පකිස්ථානයේ විරෝධතා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    COLOMBO (News 1st) – පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන්නැයි බල කරමින් දහස් සංඛ්‍යාත පිරිසක් වීදි බැස විරෝධතාවයේ නිරත වේ.
    කරච්චි නුවරට රැස්වූ දහස් සංඛ්‍යාත විපක්ෂ ආධාරකරුවන් චෝදනා කළේ, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය රට අස්ථාවර කර ඇති බවයි.

    පකිස්ථානයේ ප්‍රබල විපක්ෂ කණ්ඩායම් 9 ක් මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන කටයුතු කරයි.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම් නවාස් ද මෙම විරෝධතාවල පෙරමුණ ගෙන කටයුතු කරන බවයි.

    ඇය චෝදනා කළේ, රටේ ජනතාවගේ රැකියා අහිමි කළ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය දැන් ජනතාවගේ ආහාර වේල පවා අහිමි වන තත්ත්වයකට රට පත් කර ඇති බවයි.

    තරුණ පරම්පරාව සිය අනාගතය පිළිබඳව කලකිරී ඇති බවත් ගොවීන් හාමතේ නිවෙස්වල දුක් විදින බවත් අනෙකුත් විපක්ෂ කණ්ඩායම්වල චෝදනා වේ.

    කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට පෙර සිටම පකිස්ථාන ආර්ථිකය පහත වැටෙමින් පවතින බවට විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජයට චෝදනා කළේ ය.

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    නාකි මයිනා බොරු බේගල් ඇදලා බලේ ගත්තා වගේ ප්ලෑන් එකක් ඔය..

    රට හදනවා රසසා දෙනවා ජාතිය ආගම රකිනවා කියලා ඇවිත් තමන්ගේ පවුල ගොඩ දාගනියි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නාකි මයිනා බොරු බේගල් ඇදලා බලේ ගත්තා වගේ ප්ලෑන් එකක් ඔය..

    රට හදනවා රසසා දෙනවා ජාතිය ආගම රකිනවා කියලා ඇවිත් තමන්ගේ පවුල ගොඩ දාගනියි..
    අනේද කියන්නෙ බොම්බ ගහපු උන්ටම චන්දෙ දිල බැලේ දුන්න නම් තමයි එකෙන්ම රට ගොඩ ‍යන්නෙ..උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    COLOMBO (News 1st) – පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඉල්ලා අස්වන්නැයි බල කරමින් දහස් සංඛ්‍යාත පිරිසක් වීදි බැස විරෝධතාවයේ නිරත වේ.
    කරච්චි නුවරට රැස්වූ දහස් සංඛ්‍යාත විපක්ෂ ආධාරකරුවන් චෝදනා කළේ, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය රට අස්ථාවර කර ඇති බවයි.

    පකිස්ථානයේ ප්‍රබල විපක්ෂ කණ්ඩායම් 9 ක් මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන කටයුතු කරයි.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම් නවාස් ද මෙම විරෝධතාවල පෙරමුණ ගෙන කටයුතු කරන බවයි.

    ඇය චෝදනා කළේ, රටේ ජනතාවගේ රැකියා අහිමි කළ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය දැන් ජනතාවගේ ආහාර වේල පවා අහිමි වන තත්ත්වයකට රට පත් කර ඇති බවයි.

    තරුණ පරම්පරාව සිය අනාගතය පිළිබඳව කලකිරී ඇති බවත් ගොවීන් හාමතේ නිවෙස්වල දුක් විදින බවත් අනෙකුත් විපක්ෂ කණ්ඩායම්වල චෝදනා වේ.

    කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමට පෙර සිටම පකිස්ථාන ආර්ථිකය පහත වැටෙමින් පවතින බවට විපක්ෂ කණ්ඩායම් දිගින් දිගටම අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජයට චෝදනා කළේ ය.

    දැන් ආපු 100 කොරෝනා තිබ්බා නම්....මිනිසුන්ට නිදහස වැඩියෙන්ම දුන්නම වෙන දේ තමා...ගෝලීය වසංගතයක් යද්දී පිස්සු නටනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ක්‍රිකට් වල නම්බුව තියන් හිටියනම් ඉවරයි
    ෆොන්සේකාට උනා වගේ තමා
    ඔතන ඇත්ත සීන් එක කාන් අන්තවාදයට විරුද්ධයි හැමදාම බෝම්ව පිපිරි පිපිරි තිබ්බ පාකිස්තානෙ ඔය මනුස්සය හැදුව..ඒත් අන්තවාදීන්ට ඕන බෝම්බ පුපුරන් පාකිස්තානයක් ඔය තමයි ඇත්තම කතාව
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    මයිනගේ වහල්ලු වගේ ෂරීෆ්ගේ වහල්ලු සෙට් එක චූන් වෙලා. මෙහෙ හොර ගණයෝ වගේ එහෙ ඉන්න ෂරීෆ්ගේ ගූ කන පූජකයෝ සෙට් එක එක්ක ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණය කරනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මයිනගේ වහල්ලු වගේ ෂරීෆ්ගේ වහල්ලු සෙට් එක චූන් වෙලා. මෙහෙ හොර ගණයෝ වගේ එහෙ ඉන්න ෂරීෆ්ගේ ගූ කන පූජකයෝ සෙට් එක එක්ක ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණය කරනවා.
    කොහොමද මිනිස්සු මෙහෙම තිරිසන්නු වගේ හැසිරෙන්නෙ..ඇ බොල පොන්&යො තෝ කියන්නෙ බොම්බ ගස්සපු තොපිටම චන්දෙ දෙන්ඩ ඕන කියලද නොදකින් විලි ලැජ්ජාවක් නැති ගු ඇන් පි ගොන් බඩු තොපිට හරි යන්නෙ අර උලමලයි මවුලවිලයි තමයි ගොන් හැත්ත..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    දැන් ආපු 100 කොරෝනා තිබ්බා නම්....මිනිසුන්ට නිදහස වැඩියෙන්ම දුන්නම වෙන දේ තමා...ගෝලීය වසංගතයක් යද්දී පිස්සු නටනවා
    oka world wide common scene ekak wela thiyenne.

    corona walata hari hapan widiyata restrictions danna bari ekai.government peralenwa bln iddima.
    china , russia wage neme loke anik ratawal yaddi.

    opposite parties walin karanne e condition eka unge waasiyata gnna eka...

    ehema karoth mehema kranna thibba kiynwa mehema karoth ehema karanna thibba kiynwa.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොන රෙද්දක් කරල හරි කමක් නෑ අනිත් උන් බලන්නෙ ආයෙත් බලේ ගන්ඩ. ආසියාවෙ උන්ගෙ හැටිද කොහෙද :lol:
     
    • Like
    Reactions: Thilantdm

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    oka thama prasne.
    itin anduwakata awilla wadak krnna ba.
    me trend eka loke watema ynwa itn.
    ඕක ආසියාවෙ රටවල් වල වැඩී. රටකට දැන් කාලෙ ගොඩයන්ඩ නම් ඉතින් එක්කො ඇමරිකන් කාරයට, එහෙම නැත්නම් චීනට හේත්තු වෙන්ඩම වෙනව. මොකා මොනව කිවුවත් එහෙම නැති උනොත් කරන්ඩ බෑ.
     
    • Like
    Reactions: Thilantdm

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    කොහොමද මිනිස්සු මෙහෙම තිරිසන්නු වගේ හැසිරෙන්නෙ..ඇ බොල පොන්&යො තෝ කියන්නෙ බොම්බ ගස්සපු තොපිටම චන්දෙ දෙන්ඩ ඕන කියලද නොදකින් විලි ලැජ්ජාවක් නැති ගු ඇන් පි ගොන් බඩු තොපිට හරි යන්නෙ අර උලමලයි මවුලවිලයි තමයි ගොන් හැත්ත..
    අන්න සෑර්වම ඕනේ කියලා තල්පුලපු හොර ගණ සෙට් එක දැන් සෑර්ට බයිනවා. අයියෝ සල්ලි
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,230
    113
    ගම මහනුවරයි
    අනේද කියන්නෙ බොම්බ ගහපු උන්ටම චන්දෙ දිල බැලේ දුන්න නම් තමයි එකෙන්ම රට ගොඩ ‍යන්නෙ..උබලට ගු ඇන් පි ගොන් බඩු කියන්නෙ නිකන්ද
    Gahapu ewunta thamai bale dunne 😃
     
    • Like
    Reactions: nalin0001

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මයිනගේ වහල්ලු වගේ ෂරීෆ්ගේ වහල්ලු සෙට් එක චූන් වෙලා. මෙහෙ හොර ගණයෝ වගේ එහෙ ඉන්න ෂරීෆ්ගේ ගූ කන පූජකයෝ සෙට් එක එක්ක ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණය කරනවා.
    ඉම්රාන් ඛාන්ගේ වහලෙක් උබ 🤩🤩🤩🤩🤩
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්න සෑර්වම ඕනේ කියලා තල්පුලපු හොර ගණ සෙට් එක දැන් සෑර්ට බයිනවා. අයියෝ සල්ලි
    අහ් එහෙමද වරෙල්ලකො හාමුදුරුවන්ට ගරහ ගරහ සිoහල බෞද්ධ චන්ද ඉල්ලගෙන දෙන්නම් තොපිට ජම්බො...