අගමැති ධූරය ආචාර්ය හරිනි අමරසූරිය වෙත

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    So නොවැම්බර් අග වෙනකං කිරිය මෙලෝ රහක් නෑ කියලා නේ කියන්නේ 😪

    5000ට කටට අරන් පුකත් දෙන උන් තව එයි මේ මාස දෙකේ...bye bye
     
    • Haha
    Reactions: Nidarshana_k

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මේ වෙලාවෙනම් 113 ගන්නවා කියන එක අමාරුයි කියල මට හිතෙන්නේ...
    සජබේ ඇතුලේ කචල් ගියොත් ඇරෙන්න ලොකු වාසියක් නෑ, පාවෙන චන්ද ටිකක් වදිපුර වැටෙයි..
    අනිවා. පොඩ්ඩක් ඉඳලා වැඩ දෙක තුනක් කරලා තමයි විසුරුවන්න ඕන..