''අගමැති පඹයා බුද්ධ සාසන ඇමතිකමෙන්'' ඉවත්කර
ජනපතිතුමනි ''අගමැති පඹයා බුද්ධ සාසන ඇමතිකමෙන්'' ඉවත්කරනු!
කව්ද මේ දී මු ජයරත්න ...කියන්නේ...දිසානායක මුදියන්සේලාගේ ජයරත්න කියන මැංස් තමන් සිංහල කියලා පෙන්නන්න නම කෙටි කරන වෙලාවේ දී.මු. කියලා දාගත්තා.නමුත් ඔහු නාමික සිංහලයෙක් පමනයි.ඒ බව මුලු ලංකාවම විතරක් නෙමෙයි මුලු ලෝකෙම දන්නවා.මහනුවර ගම්පොල දොලුව ප්රදේශයේ සුවිසල් නිවසක දිවිගෙවන මෙම පඹයා අගමැති තනතුරේ තබා කුබුරක සිටුවා කුරුල්ලෝ බයකිරීමටවත් සුදුස්සෙක් නොවේ.ආන්ඩුවේ පාන්ඩු විලාසය පෙන්නමින් සුදුස්සාට සුදුසු තැන වෙනුවට පාංකඩයෙකුට අගමැති කම දීම එක අතකින් ජනපතිතුමාට පහසුවකි.මක් නිසාද යත් ගහන පදයට නටන මොංගල් නාකි හුටමක් නිසාය.ලංකාවේ අංක එකේ ගජමැන්ටත් එහා යමින් රජගෙදරට පමනක් නොව මුලු ලංකාවටම විහිලු සපයන කවට අන්දරේගේ භුමිකාව රගදක්වන්නේ මේඅගමැති පඹයාය.ඔහුගේ සියලුම කතා එකතුකොට විහිලු චිත්තරපටියක් නිර්මානය කිරීමට සැරසෙන බව දැනගන්නට ලැබේ.මෙවැනි මන්ද මානසික එලොවටත් නැති මෙලොවටත් නැති ගන් කබරයෙකුට අගමැති කම සහ රටේ උත්තරීතර පදවියක් වන බුද්ධසාසන ඇමති කම දීම ජනපතිදු ගත් වැරදිම තීරනයකි.
මේ ගජමැන් ගෙන් රටට ජාතියට ආගමට සේවයක් සිදුවේද.....
නැහැ මේ ටින් ටින් කරන්නේ අර අම්බුලුවාව කියන කන්ද හාරලා නිදන්ටික උස්සන එක වගේම ඒ නිදන් වලින් ලැබෙන ප්රකෝටි සල්ලි වලින් ඇබිත්තක් වියදම් කරලා ඒ කන්ද උඩ සර්වාගමික මද්යස්ථානයක් කරන එකයි.නිදන් වලවල් වැහෙන්න පොකුනු හදන එකයි තමා.වෙන කිසිම දෙයක් මේ පින්පොන් ගෙන් වෙලා නැ.දොලුව නව නගරයක් කලාලු.මගුල තමා.තවම තිබ්බ වගෙමයි කිසි සන්වර්දනයක් නැ.ඒ වගේම ගම්පොල බස් නැවතුම නම් ලාවට හැදුවා ඒකරලා ඒකේ කඩ සෙට් එක ''මුස්ලිම්'' ලට දුන්නා.ඕන්න බුද්ධ සාසන ඇමැත්තාගේ වැඩ කිඩ.මේ නරුමයාට ඒ පැත්තේ මිනිස්සු බනින්නේ බල්ලට වගේ.ඒත් මේ පින්පොන්ට ඒවා ඇහෙන්නේ නැනේ.ඉතින් පස්ස කැඩුන කඩියා වගේ රටටම විහිලු සපය සපය ඉන්නවා.රටට ජාතියට ආගමට සේවයක් නැති මේ වගේ කරුමක්කාරයෙක් අගමැතිකමේ තබා ගත්තාට කමක් නැත.ජනපතිතුමනි මේ සුකිරිබටිල්ලාව ''බුද්ධ සාසන'' ඇමති පට්ටමෙන් එලවන්ඩ.මෙයාට විහිලු සම්බන්ධ උපදේශක පට්ටමක් දෙන්න ඒ වෙනුවට.
උපන්නාට මේලොව වැනෙනවා වගේ ඉන්න දී මු ඌ දැන් ඔයා යනතැනකට වැඩකරගන්න.කොමිටල් ආතල් දුන්නා ඇති.පල්ලියකට කෝවිලකට ගිහින් ඔහේ සුවර්ගස්ථ වෙන්න සුදානම් උනා නම් හරි.අනිවා ඔහේගේ මලගෙදර මම එනවා.සමරු පොතේ මේ ටිකත් මේ විදිහටම ලියනවා....
ගරු ජනපතිතුමනි මේ අදබාල අගමැත්තා ''බුද්ධ සාසන'' ඇමතිකමෙන් ඉවත්කර ඒ වෙනුවට බුද්ධාගම වෙනුවෙන් වැඩක් කරන්නෙකු පත් කරන්න.ජනපතිතුමා ඒක රටට සියලු බෞද්ධයින්ට කරන මහගු පින් ඇති ක්රියාවකි.

සිරාවටම