''අගමැති පඹයා බුද්ධ සාසන ඇමතිකමෙන්'' ඉවත්කර&#3

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ''අගමැති පඹයා බුද්ධ සාසන ඇමතිකමෙන්'' ඉවත්කර&#3

    ජනපතිතුමනි ''අගමැති පඹයා බුද්ධ සාසන ඇමතිකමෙන්'' ඉවත්කරනු!

    කව්ද මේ දී මු ජයරත්න ...කියන්නේ...දිසානායක මුදියන්සේලාගේ ජයරත්න කියන මැංස්‌ තමන් සිංහල කියලා පෙන්නන්න නම කෙටි කරන වෙලාවේ දී.මු. කියලා දාගත්තා.නමුත් ඔහු නාමික සිංහලයෙක්‌ පමනයි.ඒ බව මුලු ලංකාවම විතරක්‌ නෙමෙයි මුලු ලෝකෙම දන්නවා.මහනුවර ගම්පොල දොලුව ප්‍රදේශයේ සුවිසල් නිවසක දිවිගෙවන මෙම පඹයා අගමැති තනතුරේ තබා කුබුරක සිටුවා කුරුල්ලෝ බයකිරීමටවත් සුදුස්‌සෙක්‌ නොවේ.ආන්ඩුවේ පාන්ඩු විලාසය පෙන්නමින් සුදුස්‌සාට සුදුසු තැන වෙනුවට පාංකඩයෙකුට අගමැති කම දීම එක අතකින් ජනපතිතුමාට පහසුවකි.මක්‌ නිසාද යත් ගහන පදයට නටන මොංගල් නාකි හුටමක්‌ නිසාය.ලංකාවේ අංක එකේ ගජමැන්ටත් එහා යමින් රජගෙදරට පමනක්‌ නොව මුලු ලංකාවටම විහිලු සපයන කවට අන්දරේගේ භුමිකාව රගදක්‌වන්නේ මේඅගමැති පඹයාය.ඔහුගේ සියලුම කතා එකතුකොට විහිලු චිත්තරපටියක්‌ නිර්මානය කිරීමට සැරසෙන බව දැනගන්නට ලැබේ.මෙවැනි මන්ද මානසික එලොවටත් නැති මෙලොවටත් නැති ගන් කබරයෙකුට අගමැති කම සහ රටේ උත්තරීතර පදවියක්‌ වන බුද්ධසාසන ඇමති කම දීම ජනපතිදු ගත් වැරදිම තීරනයකි.

    මේ ගජමැන් ගෙන් රටට ජාතියට ආගමට සේවයක්‌ සිදුවේද.....

    නැහැ මේ ටින් ටින් කරන්නේ අර අම්බුලුවාව කියන කන්ද හාරලා නිදන්ටික උස්‌සන එක වගේම ඒ නිදන් වලින් ලැබෙන ප්‍රකෝටි සල්ලි වලින් ඇබිත්තක්‌ වියදම් කරලා ඒ කන්ද උඩ සර්වාගමික මද්‍යස්‌ථානයක්‌ කරන එකයි.නිදන් වලවල් වැහෙන්න පොකුනු හදන එකයි තමා.වෙන කිසිම දෙයක්‌ මේ පින්පොන් ගෙන් වෙලා නැ.දොලුව නව නගරයක්‌ කලාලු.මගුල තමා.තවම තිබ්බ වගෙමයි කිසි සන්වර්දනයක්‌ නැ.ඒ වගේම ගම්පොල බස්‌ නැවතුම නම් ලාවට හැදුවා ඒකරලා ඒකේ කඩ සෙට්‌ එක ''මුස්‌ලිම්'' ලට දුන්නා.ඕන්න බුද්ධ සාසන ඇමැත්තාගේ වැඩ කිඩ.මේ නරුමයාට ඒ පැත්තේ මිනිස්‌සු බනින්නේ බල්ලට වගේ.ඒත් මේ පින්පොන්ට ඒවා ඇහෙන්නේ නැනේ.ඉතින් පස්‌ස කැඩුන කඩියා වගේ රටටම විහිලු සපය සපය ඉන්නවා.රටට ජාතියට ආගමට සේවයක්‌ නැති මේ වගේ කරුමක්‌කාරයෙක්‌ අගමැතිකමේ තබා ගත්තාට කමක්‌ නැත.ජනපතිතුමනි මේ සුකිරිබටිල්ලාව ''බුද්ධ සාසන'' ඇමති පට්‌ටමෙන් එලවන්ඩ.මෙයාට විහිලු සම්බන්ධ උපදේශක පට්‌ටමක්‌ දෙන්න ඒ වෙනුවට.

    උපන්නාට මේලොව වැනෙනවා වගේ ඉන්න දී මු ඌ දැන් ඔයා යනතැනකට වැඩකරගන්න.කොමිටල් ආතල් දුන්නා ඇති.පල්ලියකට කෝවිලකට ගිහින් ඔහේ සුවර්ගස්‌ථ වෙන්න සුදානම් උනා නම් හරි.අනිවා ඔහේගේ මලගෙදර මම එනවා.සමරු පොතේ මේ ටිකත් මේ විදිහටම ලියනවා....

    ගරු ජනපතිතුමනි මේ අදබාල අගමැත්තා ''බුද්ධ සාසන'' ඇමතිකමෙන් ඉවත්කර ඒ වෙනුවට බුද්ධාගම වෙනුවෙන් වැඩක්‌ කරන්නෙකු පත් කරන්න.ජනපතිතුමා ඒක රටට සියලු බෞද්ධයින්ට කරන මහගු පින් ඇති ක්‍රියාවකි.

    395494_373719269324037_351343628228268_1350741_402646920_n.jpg
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අම්බුළුවාවේ හාම්දුරුවො දන්න අය ඉන්නව ඇති, ගම්පොළ අය එහෙම ඇතිනේ..ඇහුවනම් මෙයා අම්බුළුවාවේ දීපු ගේම අකුරක් නෑර අහගන්න පුළුවන්.
     
    manjupal

    Junior member
  • Dec 18, 2011
    75
    24
    18
    මේ වේසිගෙ පුතාව TV එකේ දකින කොට මාර කෙන්ත්යි බන්. කොහෙවත් යන වල් හුත්තෙක්. ඌ බුද්ද සාසන ඇමති උනාට ලගින්නෙම කෝවිල් මුස්ලිම්, ක්‍රිස්තියානි පල්ලි ඇතුලේ. හෙන ගහපන් බැල්ලිගෙ පුතාට.
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මේ වේසිගෙ පුතාව TV එකේ දකින කොට මාර කෙන්ත්යි බන්. කොහෙවත් යන වල් හුත්තෙක්. ඌ බුද්ද සාසන ඇමති උනාට ලගින්නෙම කෝවිල් මුස්ලිම්, ක්‍රිස්තියානි පල්ලි ඇතුලේ. හෙන ගහපන් බැල්ලිගෙ පුතාට.

    :lol::lol: sira talk 1
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    බුද්ඩ ශාසන විටරක් නෙවේ.... හෑම රෙද්දකම ටම ටියෙන අමතිකම්.... මේ මහ රජා දීලා ටියෙන්නෙ... හොරුන්ට.....
    …
    …මහ රජාට චන්දේ දීලා දන් මිනිස්සු විදවනව...
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    අම්බුළුවාවේ හාම්දුරුවො දන්න අය ඉන්නව ඇති, ගම්පොළ අය එහෙම ඇතිනේ..ඇහුවනම් මෙයා අම්බුළුවාවේ දීපු ගේම අකුරක් නෑර අහගන්න පුළුවන්.

    Uba gampolada bn? math gampola.. Sira oya sakkiliya gana nam katha karala wadak na.. ambuluwawe nidan tika okkama oya balla haruwa.. oya gas kar#@ gampolatawath monath karala na bn.. aduma gane parak wath hadala na oya balla.. :angry::angry::angry::angry:
     
    Last edited:

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    ඔය අපතයා නම් මහා අප්පිරියා එකෙක්.
    කදිලයාගේගේ පස්චාත් බාගෙත් අල්ලයි මෙහෙම ගියොත් මු.
    සර්වාගමික කියල මගුලක් ගෙනල්ල මු තමා බුද්දාගම කෑවේ
     
    • Like
    Reactions: dimuthmike

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Uba gampolada bn? math gampola.. Sira oya sakkiliya gana nam katha karala wadak na.. ambuluwawe nidan tika okkama oya balla haruwa.. oya gas kar#@ gampolatawath monath karala na bn.. aduma gane parak wath hadala na oya balla.. :angry::angry::angry::angry:

    නෑ බං හාමුදුරුවො අපේ නෑදෑයෝ වෙනව :D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,922
    9,743
    113
    ඔය අපතයා නම් මහා අප්පිරියා එකෙක්.
    කදිලයාගේගේ පස්චාත් බාගෙත් අල්ලයි මෙහෙම ගියොත් මු.
    සර්වාගමික කියල මගුලක් ගෙනල්ල මු තමා බුද්දාගම කෑවේ

    :yes:+++3
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ වේසිගෙ පුතාව TV එකේ දකින කොට මාර කෙන්ත්යි බන්. කොහෙවත් යන වල් හුත්තෙක්. ඌ බුද්ද සාසන ඇමති උනාට ලගින්නෙම කෝවිල් මුස්ලිම්, ක්‍රිස්තියානි පල්ලි ඇතුලේ. හෙන ගහපන් බැල්ලිගෙ පුතාට.
    :rofl: සිරාවටම