අගමැති මහින්ද ඇමති මහින්දානන්දට දැඩිව බැණ වදී…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට දැඩි ලෙස දොස් පවරා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.​

    මෙසේ අග්‍රාමාත්‍යවරයා විසින් දොස් පාරේ ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමු ප්‍රදේශ සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කරමිනි.​

    චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර තොගය භාර නොගන්නා බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපති වරයාට දැනුම් දුන් බවට අලුත්ගමගේ මහතා කල ප්‍රකාශයට අග්‍රාමාත්‍යවරයා මෙසේ විරෝධය පළ කර තිබේ.​

    තමන් සහ චීන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී එවන් කිසිදු අදහසක් පළ කර නැති බව ද අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත.​

    එම හමුවේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු තිබුණේ චීනයෙන් ලංකාවට ලබාදීමට නියමිතව තිබුණා ණය මුදලක් සම්බන්ධයක් ඇති බවත් පොහොර පිළිබඳ කාරණය සොයා බලා නැවත සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා සමඟ සඳහන් කර තිබේ.​

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Owa apita wadak naha.. Ara paratti Ameesha ta ona Ravi ge company eka wikunanna.. Awanthai Anuhasui company eka goda daai da ban... Ara keri Menakaya ta nam hena gahanna ona karana aparada walata
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දැන් හච පච ගෑවට වැඩක් නෑ..චීනය බැංකුව බ්ලැක්ලිස්ට් කරලා ඉවරයි..ඕක වෙයි කියල කලින්ම කිව්‍ව චීනය ඵක්ක සෙල්ලම් බෑ..අැමරිකාව වගේ යටිං කෙලින්නෙ නෑ ඵළිපිට කරන්නෙ හැමදේම..ජෙප්පො ලස්සණට ලංකාවට මිත්‍රශීලි රටවල් නැති කරගෙන යනවා..රෝ ඵකත් උන්ට සපෝර්ට්..තොපිට වෙන්නෙ ඉස්සරහට චීනෙත් තරහ කරන් ගූ ජෙප්පොයි ඩස්ප ඉන්දියන් කාරයොයි ඵක්ක අමුඩ ගහන් කුඹුරු කොටන්න..🤣🤣🤣🤣🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,629
    25,992
    113
    සෙවල නන්දෙ ඇමරිකන් පඹයගෙ කාබනික පොහොර පිස්සුව ඔක්කොම දැන් යන්නෙ කන්ද උඩරට නෙල්සන් මැන්ටෙලාගෙ පිටින්
    අඩේ උඹට කොහොමද මීටර් වුනේ ඕකා කාපිරියෙක් කියලා. 😂
     
    • Like
    Reactions: jeewantha05

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ටෝක් නං ලෝකෙම පාලනේ කරන්න වගේ. ඇත්ත ලෝකෙදි ඇඟේ ගහපු චීන ගූ ගොඩක් අයින් කරගන්න බැරුව පොළොවෙ හැපෙනවා.

    නියම ඉන්දියන් මිනිස් බෙටි පාත්ති වලට දාල හදන ඉන්දියන් අල,ඵළවලු කනකොට තොපිට තේරෙයි චීනේ අගේ..ඵතකන් පර ජෙප්පො ඵක්ක උන්ගෙ පච විශ්වාස කරගෙන උඩ පැන පැන හිටපං.ඩස්පයොන්ට හරියන්නෙ ඩස්පයොමයි...🤣🤣🤣🤣
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,629
    25,992
    113
    නියම ඉන්දියන් මිනිස් බෙටි පාත්ති වලට දාල හදන ඉන්දියන් අල,ඵළවලු කනකොට තොපිට තේරෙයි චීනේ අගේ..ඵතකන් පර ජෙප්පො ඵක්ක උන්ගෙ පච විශ්වාස කරගෙන උඩ පැන පැන හිටපං..🤣🤣🤣🤣
    ඇත්තටම උඹේ මෙච්චර පොහොට්ටු ආදරයක් ඇතිවුණේ කොහොමද බන්.

    රොකටා Rohitha උඹ නේද? 😂
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,022
    153,090
    113
    giphy.gif
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    නියම ඉන්දියන් මිනිස් බෙටි පාත්ති වලට දාල හදන ඉන්දියන් අල,ඵළවලු කනකොට තොපිට තේරෙයි චීනේ අගේ..ඵතකන් පර ජෙප්පො ඵක්ක උන්ගෙ පච විශ්වාස කරගෙන උඩ පැන පැන හිටපං.ඩස්පයොන්ට හරියන්නෙ ඩස්පයොමයි...🤣🤣🤣🤣
    ඉතින් සෙවල නන්දෙ ඇමරිකන් පඹයට කියපංකො ලංකාවට චීන ගූ දාල හදපු චීන අල එළවලු ගේන්න කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,806
    113

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට දැඩි ලෙස දොස් පවරා ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.​

    මෙසේ අග්‍රාමාත්‍යවරයා විසින් දොස් පාරේ ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමු ප්‍රදේශ සිදුකළ ප්‍රකාශයකට විරෝධය පළ කරමිනි.​

    චීනයෙන් ගෙන්වන ලද කාබනික පොහොර තොගය භාර නොගන්නා බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපති වරයාට දැනුම් දුන් බවට අලුත්ගමගේ මහතා කල ප්‍රකාශයට අග්‍රාමාත්‍යවරයා මෙසේ විරෝධය පළ කර තිබේ.​

    තමන් සහ චීන තානාපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී එවන් කිසිදු අදහසක් පළ කර නැති බව ද අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත.​

    එම හමුවේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු තිබුණේ චීනයෙන් ලංකාවට ලබාදීමට නියමිතව තිබුණා ණය මුදලක් සම්බන්ධයක් ඇති බවත් පොහොර පිළිබඳ කාරණය සොයා බලා නැවත සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයා සමඟ සඳහන් කර තිබේ.​

    Chinese have time the Rajapaksha's to the bed and slow fucking their asses.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉතින් සෙවල නන්දෙ ඇමරිකන් පඹයට කියපංකො ලංකාවට චීන ගූ දාල හදපු චීන අල එළවලු ගේන්න කියල
    තොපිට චීනේ දේවල් අැලජික්නේ..තොපි කැමති ඉන්දියන් ගූ වලට..🤣🤣🤣
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    තොපිට චීනේ දේවල් අැලජික්නේ..තොපි කැමති ඉන්දියන් ගූ වලට..🤣🤣🤣
    නාකි මයිනයි සෙවල නන්දෙයි ඉන්දියන් ගූ වලට කැමතිනෙ. ඉන්දියාවෙන් ලෝන් ඉල්ලන්න යන්නෙ ඉන්දියන් ගූ රහ හින්දනෙ. ඔයා චීන ගූයි රාජ පකයන්ගෙ ගූයි ගිලින එකේ ඉන්දියන් ගූත් ගිලින්න