අගමැති මැදුර කුණුගොඩක්

goku90

Member
Jul 25, 2017
326
107
0
අගමැති මැදුර කුණුගොඩක්

චතුරයා ගේ වේඩිම ගත්තා විතරයි අරලියගහ මැදුරට වෙලා තියන දේ බලන් , වුගේමුසල කම වැදුණද කොහෙද රනිල්ට :baffled::baffled:

 
  • Like
Reactions: netlife007

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාලකන්නි බහිරවයෙක් අරක් ගත්තාම ඔහොම තමයි...ගූ ඇන් පී මීහරක්ට කොහෙද චාරයක් කල්ලතෝනි අවලන් හැතිකරේ..
     

    thaksala_cp

    Member
    Oct 31, 2018
    4
    0
    1
    මේවා මහජනතාවගේ දේපොළ , එක එකාට ඕනේ විදිහට පාවිච්චි කරන්න බැහැ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද කොලබ උද්ගෝසනය කරද්දි පාරෙ ආව මිනිස්සු හුජ්ජ කරනව කියල බුරා පැන්න ස්වාධීන ඩයල් ටික කෝ, පොන්නයො ටික හැගිලා..:lol::lol::lol::lol:
     

    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    මහින්ද කොලබ උද්ගෝසනය කරද්දි පාරෙ ආව මිනිස්සු හුජ්ජ කරනව කියල බුරා පැන්න ස්වාධීන ඩයල් ටික කෝ, පොන්නයො ටික හැගිලා..:lol::lol::lol::lol:

    :baffled::angry:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මහින්ද කොලබ උද්ගෝසනය කරද්දි පාරෙ ආව මිනිස්සු හුජ්ජ කරනව කියල බුරා පැන්න ස්වාධීන ඩයල් ටික කෝ, පොන්නයො ටික හැගිලා..:lol::lol::lol::lol:


    avatar554983_14.gif
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය අසුන ඇතුළු වරප්‍රසාද නව අගමැතිට ලැබේ


    පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය අසුන සහ වරප‍්‍රසාද නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය පවසනවා.

    නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම ගැසට් කර ඇති බැවින් ඔහුට එම පාර්ලිමේන්තු වරප‍්‍රසාද හිමිවන බවයි කථානායක කාර්යාලය පැවසුවේ.

    -- nethnews --



    මහින්ද අගමැති ලෙස කතානායක කරු පිලිගනී… පාර්ලිමේන්තුවේ අසුන් පනවයි..

    මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා ලෙස ආසන පැනවීමට කථානායක කරු ජයසූරිය මහතා එකඟ වී තිබේ.

    ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

    තමන් විසින් කරන ලද අගමැතිවරයා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වන බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ දී එම තනතුරට අදාල සියලු පහසුකම් සහ වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් මෙම හමුවේ දී කථානායකවරයාට දැන්වීමෙන් පසු කතානායකවරයා ඒ සඳහා එකගතාවය පල කල බව සුමතිපාල මහතා සඳහන් කරයි


    -- lankacnews --
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රනිල් ලොක්කට විපස්ස නායකකමවත් දෙන්නෙ නැති සීන් එකක් තියෙන්නෙ...
    පව්... බය නැති අගමැති... උඩ පැන්න වැඩියි...
    දැන් ඔය ඉන්නෙ යසට පුක බිම ඇණගෙන....
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    කාලකන්නි බහිරවයෙක් අරක් ගත්තාම ඔහොම තමයි...ගූ ඇන් පී මීහරක්ට කොහෙද චාරයක් කල්ලතෝනි අවලන් හැතිකරේ..

    Colombo api dekkane. Beela kaanu ehema sudda karala.. Light kanu uda negala sudda karana widiha.. Pirisiduwata