අගමැති රනිල් දළදා වඳියි

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    umba kiyanne ponil sakkiliya uda dagena wanada paliyata ratata kelawana eka nawatwai kiyalada.owa okkoma chndeta puthe,thopila wage moda harakge chanda tika kada ganna sakkiliya pansal asse ringanne

    රනිල්ට උපදෙස් ලැබිලා ඇති ජන්ද ටිකක් ගන්න..පොඩි වන්දනාවක ගිහිල්ලා මෝඩ සිංහලයො ටික රවටන්න කියලා...රනිල්ට ජන්දය ලැබෙනවා නම් ඕන දෙයක් එයා කරයි...

    රනිල් කසාද බැන්දෙත් ජනපති කම ගන්ඩ ඕනැ නිසාලු...

    රනිල් තමන් ගැන සහ තමුන්ගෙ බලය ගැන විතරයි හිතන්නේ ...හෙන ආත්මාර්තකාමි කෙනෙක්..රනිල්ට වඩා ජනපදනමක් සහිත සජිත් ප්‍රේමදාසට මහතාට මු කියලාලු තියෙන්නේ..තෝ මට challenge එකට එන්න එපා තෝ මම කියන විදිහට මගේ ගුණ ගායනා කරගෙන හිටපන්...නැත්නම් මගෙ සමණැල්ලු ටික එක්ක ..තොට ගේම දෙනවා කියලා...පව් සජිත් :angry:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    49067589_401163343955051_130843425598603264_n.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ ටිකේ වඳින්න පුදන්න යන එකමනේ මේ මනුස්සයාගේ වැඩේ :baffled: මම දැක්ක පොළොන්නරුවේ ගල් විහාරේ වඳින්නත් ගිහිල්ල

    :D:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූගේ පැටිකිරිය හොදට දැනගෙනත් තාම මූට කඩේ යන අවජාතක සිංහලයෝ ඉන්නවනේ මේ රටේ කරුමෙට.

    :yes::yes::yes: සහතික ඇත්ත
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :yes::yes::yes:

    මූගේ පැටිකිරිය හොදට දැනගෙනත් තාම මූට කඩේ යන අවජාතක සිංහලයෝ ඉන්නවනේ මේ රටේ කරුමෙට.

    Mahindage patikiriya danagena mahindsta kaade yana set ekakuth me rate innanwa kisima lajjawak nati hark set ekak tama me degolloma.:rofl::dull:
     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    අගමැති රනිල් ඇතුළු එජාප නායකයන්ගෙන් ඒකමතික තීරණයක්
    (නිමල කොඩිතුවක්ක


    ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට වත්මන් ව්‍යවස්ථාවේ නමවැනි වගන්තිය ලෙස ඇතුළත් කර තිබෙන බෞද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමිවන බවට සදහන් පර්ච්ජේදයේ කිසිදු වෙනසක් නොකිරිමට අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ ඒකමතිකව තීරණය කර සිටිති.

    ඊට අමතරව ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් යන හැදින්වීම සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා තුනෙන්ම නිකුත් කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් සඳහා පැහැදිලිවම ඇතුළත් කිරීමට ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ තීරණය කරනු ලැබූහ.

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයින් අතර කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණ ගෙන තිබේ.

    යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග මුලින්ම සාකච්ඡා ඇරඹීමට රජය අදහස් කර සිටී.



    Thread Closed

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ ටිකේ වඳින්න පුදන්න යන එකමනේ මේ මනුස්සයාගේ වැඩේ :baffled: මම දැක්ක පොළොන්නරුවේ ගල් විහාරේ වඳින්නත් ගිහිල්ල


    කොපි ඇන්ඩ් පේස්ට් තමයි...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    49091415_2313593835330638_6395434624205455360_n.jpg


    මේ පින්තූරය බලද්දි මේ වැඩසිටින මාළිගයේ පින්තූරයක් නේද...? මෙතනදි මේ මනුස්සය උලුවස්ස ලඟ දණගහල වඳිද්දි, පොටෝ එක ගත්තු කෙනා ඇතුලටම රිංගල නේද... එතකොට එයා ඉන්නෙ දලදා හාමුදුරුවන්ට පිටුපස්ස හරවල නේද...?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අම්මට හුඩු:shocked: ලඟදිම පොර සරමටත් බහීවි:cool:


    හ්ම්... හ්ම්.... මටත් ඕකම හිතුන ආයිබෝං...
    උපදේශකයො වෙනස් කරල වගේ...

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    බුද්ධාගමට කරන්න පුලුවන් හැම විනාසයක්ම කර කර අපූරුවට මාධ්‍ය සංදර්ශන කරනවා, සිංහල ඡන්ද ටික කඩා ගන්න වෙන්න ඇති...

    ඒකනේ. දැන් කොහොමද ඒ ඔක්කොම කරන එකාට ඡන්දෙ දෙනකොට. සැපද? ❤️❤️