අගමැති රනිල් දළදා වඳියි

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    අගමැති රනිල් දළදා වඳියි

    49091415_2313593835330638_6395434624205455360_n.jpg

    49002919_2313593635330658_3160742213529370624_n.jpg

    48429099_2313594001997288_4212822477346177024_n.jpg

    https://hirugossip.info/photos-prim...e-received-blessings-from-temple-of-the-tooth
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    බුද්ධාගමට කරන්න පුලුවන් හැම විනාසයක්ම කර කර අපූරුවට මාධ්‍ය සංදර්ශන කරනවා, සිංහල ඡන්ද ටික කඩා ගන්න වෙන්න ඇති...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බුද්ධාගමට කරන්න පුලුවන් හැම විනාසයක්ම කර කර අපූරුවට මාධ්‍ය සංදර්ශන කරනවා, සිංහල ඡන්ද ටික කඩා ගන්න වෙන්න ඇති...
    :yes::yes::yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,087
    1
    28,597

    මූගේ පැටිකිරිය හොදට දැනගෙනත් තාම මූට කඩේ යන අවජාතක සිංහලයෝ ඉන්නවනේ මේ රටේ කරුමෙට.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    බුද්ධාගමට කරන්න පුලුවන් හැම විනාසයක්ම කර කර අපූරුවට මාධ්‍ය සංදර්ශන කරනවා, සිංහල ඡන්ද ටික කඩා ගන්න වෙන්න ඇති...

    මූගේ පැටිකිරිය හොදට දැනගෙනත් තාම මූට කඩේ යන අවජාතක සිංහලයෝ ඉන්නවනේ මේ රටේ කරුමෙට.

    :yes: :yes: :yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    :yes::yes::yes:

    මූගේ පැටිකිරිය හොදට දැනගෙනත් තාම මූට කඩේ යන අවජාතක සිංහලයෝ ඉන්නවනේ මේ රටේ කරුමෙට.

    සිරාවටම, මටත් හිතාගන්න බැරි ඒකයි, මේක පැත්තකින් තියපං, මහ බැංකුව මහ දවල් හොරා කෑව,

    මම පෞද්ගලිකවටම විශ්වාස කරන දෙයක් කියෙනව බං, "මැරුණ ප්‍රභාකරන්ටත් වඩා අන්ත සතෙක් මූ"

    තමන්ගෙ වල තමන්ම කපා ගන්න සිංහලයො සුලුතරයක් තාම ඉන්නව බං, ඉස්සරත් ඔකුන් ඉඳල තියෙනව නේ, කතා කරල වැඩක් නෑ මේව...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ටිකේ වඳින්න පුදන්න යන එකමනේ මේ මනුස්සයාගේ වැඩේ :baffled: මම දැක්ක පොළොන්නරුවේ ගල් විහාරේ වඳින්නත් ගිහිල්ල
     
    sadhali17

    Junior member
  • Nov 28, 2017
    70
    9
    8

    විකුනන්න පුළුවන් ගල් පිළිමයක්වත් තියෙනවද බලන්න යන්නැති!:rofl:
     
    • Like
    Reactions: Cypress and D_Mad

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,087
    1
    28,597
    113

    සිරාවටම, මටත් හිතාගන්න බැරි ඒකයි, මේක පැත්තකින් තියපං, මහ බැංකුව මහ දවල් හොරා කෑව,

    මම පෞද්ගලිකවටම විශ්වාස කරන දෙයක් කියෙනව බං, "මැරුණ ප්‍රභාකරන්ටත් වඩා අන්ත සතෙක් මූ"

    තමන්ගෙ වල තමන්ම කපා ගන්න සිංහලයො සුලුතරයක් තාම ඉන්නව බං, ඉස්සරත් ඔකුන් ඉඳල තියෙනව නේ, කතා කරල වැඩක් නෑ මේව...

    වැඩේ කියන්නෙ ඒ සුලුතරයක් කාලකන්නි සිංහලයෝ කපන වලේ වැටෙන්නේ උන්විතරක් නෙවෙයි මුලු ජාතියමයි.
     
    • Like
    Reactions: Cypress

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kenek buduhamduruwo wadiy nam pudai nam eta gaurwa karai nam eka agayanna. ehema natuwa ea minhag yatiaramauna gana kata karala paw purawa gannawata wada pattakata welainna eka hodai.Mahindath me wagema dewal karanwa etakota me ekekwath mukuth kiyanne natte moko :rolleyes: Ranil and mahinda kiyanne jathi dekak neme ekama jatiye pata dekak vitarak. :shocked:
     
    Last edited:

    sadhali17

    Junior member
  • Nov 28, 2017
    70
    9
    8
    kenek buduhamduruwo wadiy nam pudai nam eta gaurwa karai nam eka agayanna. ehema natuwa ea minhag yatiaramauna gana kata karala paw purawa gannawata wada pattakata welainna eka hodai.Mahindath me wagema dewal karanwa etakota me ekekwath mukuth kiyanne natte moko :rolleyes: Ranil and mahinda kiyanne jathi dekak neme ekama jatiye pata dekak vitarak. :shocked:

    l l l l l l
     
    Last edited:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    kenek buduhamduruwo wadiy nam pudai nam eta gaurwa karai nam eka agayanna. ehema natuwa ea minhag yatiaramauna gana kata karala paw purawa gannawata wada pattakata welainna eka hodai.Mahindath me wagema dewal karanwa etakota me ekekwath mukuth kiyanne natte moko :rolleyes: Ranil and mahinda kiyanne jathi dekak neme ekama jatiye pata dekak vitarak. :shocked:

    ඔවා කියල වැඩක් නෑ උම්බේ රෙප් කපලා අම්ම්ට බැනල යයි....නිකම් හිටපන් බන්..:yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    කාටවත් නෝට් උනේ නැද්ද මේ වඳින එකේ ස්ටයිල් එක .. හරියට මුස්ලිම් කෙනෙක් අල්ලා දෙවියන්ට යාඥා කරනවා නැත්නම් වඳිනවා වගේ
     
    • Like
    Reactions: D_Mad

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    kenek buduhamduruwo wadiy nam pudai nam eta gaurwa karai nam eka agayanna. ehema natuwa ea minhag yatiaramauna gana kata karala paw purawa gannawata wada pattakata welainna eka hodai.Mahindath me wagema dewal karanwa etakota me ekekwath mukuth kiyanne natte moko :rolleyes: Ranil and mahinda kiyanne jathi dekak neme ekama jatiye pata dekak vitarak. :shocked:

    umba kiyanne ponil sakkiliya uda dagena wanada paliyata ratata kelawana eka nawatwai kiyalada.owa okkoma chndeta puthe,thopila wage moda harakge chanda tika kada ganna sakkiliya pansal asse ringanne