අගමැති සුනාක් චාල්ස් රජුත් පරදයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    image_f3ea39a362.jpg

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ ඔහුගේ බිරිඳ අක්ෂාටා මුර්ති තෙවැනි චාල්ස් රජුටත් වඩා ධනවත් බව එරට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

    සුනක්‌ යුවලගේ වත්කම 2024 වසරේදී ස්ටර්ලිං පවුම් මිලියන 529 සිට 651 දක්වා වැඩිවී ඇති බවද එරට ටයිම්ස් පුවත්පත සඳහන් කළේය.

    බ්‍රිතාන්‍යයේ සිටින ධනවත්ම පුද්ගලයන් 1000 බ්‍රිතාන්‍ය සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගියදා ප්‍රකාශයට පත කළ අතර එහිදී සුනාක් යුවළට 245 වැනි ස්ථානය හිමිවී තිබූ අතර ඔවුන්ගේ වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 651 ක් ලෙස සඳහන් විය. තෙවැනි චාල්ස් රජුට එම ලැයිස්තුවේ 258 වැනි ස්ථානය හිමිවී තිබූ ඔහුගේ වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 610 ලෙස සටහන් වූවේය.

    සුනාක් පවුල පසුගිය වසරේදී සිය වත්කම ස්ටර්ලිං පවුම් මිලියන 122 කින් වැඩි කර ගනිද්දී තෙවැනි චාල්ස් රජුට වත්කම වැඩිකර ගැනීමට හැකිවී ඇත්තේ ස්ටර්ලිං පවුම් මිලියන 10 කින් පමණක් බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

    මෙලෙස විශාල ප්‍රමාණයකින් සුනාක් පවුලට සිය වත්කම් වර්ධනය කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ අක්ෂාටා මුර්තිගේ පියාගේ ව්‍යාපාර හේතුවෙන් බව එම පුවත්පත පෙන්වා දුන්නේය.

    බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසට පැමිණි ධනවත්ම යුවළ වන්නේද සුනාක් යුවළ බව බ්‍රිතාන්‍ය සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.අග්‍රාමාත්‍ය සුනාක්ගේ තනි වත්කම අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් රැජිනගේ වතක්මට වඩා වැඩි බව එම පුවත්පත සඳහන් කළේය.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    a unata husbandge power aran shiranthi wage hora kala, mini marala naha

    හොරකම් කරලා නෑ?

    එංගලන්තේ නීතියට අනුව ටැක්ස් ගෙවන්න වෙයි කියල ගෑණි තාම පුරවැසිකම අරන් නෑ. ඔක්කොම වත්කම් ටික පිටරට අකවුන්ට් වල. ගෙවන්නෙ අවුරුද්දටම පවුම් 500,000 යි.ඒ කියන්නෙ ආදායමෙන් 0.5%

    සාමාන්‍ය පුද්ගලයෙක් ගෙවන ආදායම් බද්ද 40% යි.

    මුන් තමයි නියම හොරු. ශිරන්තිට මුන්ගේ ලඟින් වත් යන්න බෑ. නීත්‍යානුකූලව හොරකම කරන්නෙ.

    මේක මෙහෙ නීතියෙ loophole එකක්. Labour party එකෙන් කෙලවන්න බලන් ඉන්නෙ ඕකට.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792

    ලුප් හොල් තියෙනවනම් ඒවගෙන් රිංගන්න ඕන තමයි. එහෙම තමයි මොලේ තියෙන උන් දියුණුවෙන්නේ. අපේ කට්ටිය කෙලින්ම හොරකම් නේ කරන්නේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉන්දියන් කාරයෙක් අගමැති විදිහට පත් කරගත්ත සුද්දට හොඳම වැඩේ..තව හොරකම් කරපං..😛
     
    • Haha
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    නායිස්. කොහොමත් ඕකුන් ගාව තියෙන්නේ මේ රටවල් වලින් ඇදපුව තමා
     
    • Like
    Reactions: SLK_sri

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හොරකම් කරලා නෑ?

    එංගලන්තේ නීතියට අනුව ටැක්ස් ගෙවන්න වෙයි කියල ගෑණි තාම පුරවැසිකම අරන් නෑ. ඔක්කොම වත්කම් ටික පිටරට අකවුන්ට් වල. ගෙවන්නෙ අවුරුද්දටම පවුම් 500,000 යි.ඒ කියන්නෙ ආදායමෙන් 0.5%

    සාමාන්‍ය පුද්ගලයෙක් ගෙවන ආදායම් බද්ද 40% යි.

    මුන් තමයි නියම හොරු. ශිරන්තිට මුන්ගේ ලඟින් වත් යන්න බෑ. නීත්‍යානුකූලව හොරකම කරන්නෙ.

    මේක මෙහෙ නීතියෙ loophole එකක්. Labour party එකෙන් කෙලවන්න බලන් ඉන්නෙ ඕකට.
    මුං නීතියෙ ලූප් හෝල් වලින් රිංගනවා විතරයි.
    රාජපක්ෂලා බලපන් රොකට් එකක් යැව්වා ඩොලර් මිලියන 320 වෙච්ච දෙයක් නෑ අදටත් , පවුම් වලින් බැලුවොත් මිලියන 250 විතර වෙනවා. වේස පක්ෂලා ඇරපු ඇරිලි වලට උන් මූටත් වැඩිය සල්ලිකාරයො.
    දැන් ඔය ලාංකිකයන්ගේ ඈස් හෝල් එකටත් ඇරලා ආතල් එකේ ඉන්නෙ. ඒ සෙල්ලම් ඔහෙ බෑ.
     
    idala hitala wedagath kathawa kiuwamada koheda
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    හොරකම් කරලා නෑ?

    එංගලන්තේ නීතියට අනුව ටැක්ස් ගෙවන්න වෙයි කියල ගෑණි තාම පුරවැසිකම අරන් නෑ. ඔක්කොම වත්කම් ටික පිටරට අකවුන්ට් වල. ගෙවන්නෙ අවුරුද්දටම පවුම් 500,000 යි.ඒ කියන්නෙ ආදායමෙන් 0.5%

    සාමාන්‍ය පුද්ගලයෙක් ගෙවන ආදායම් බද්ද 40% යි.

    මුන් තමයි නියම හොරු. ශිරන්තිට මුන්ගේ ලඟින් වත් යන්න බෑ. නීත්‍යානුකූලව හොරකම කරන්නෙ.

    මේක මෙහෙ නීතියෙ loophole එකක්. Labour party එකෙන් කෙලවන්න බලන් ඉන්නෙ ඕකට.

    එංගලන්තෙ පුරවැසිකම ඕනද එහෙට ටැක්ස් ගෙවන්න??
    රෙසිඩන්ට් වෙන ඕන කෙනෙක් ටැක්ස් ගෙවන්න ඕන නැද්ද?
    (ටෙම්පරරි උනත්) මං නං හිතන්නෙ එහෙම ඕන.

    රෙසිඩන්සි නෙවෙයි. මෙතන තියෙන්නෙ මුන් කොම්පැණි හදාගෙන ඒවයෙ කොස්ට් කියලා ලොකු ගණන් අඩු කරගෙන ටැක්සබල් ඉන්කම් එක අඩු කරන එක. ( ඔය ඉතින් එකම එක විදියක් විතරයි. නැත්තං කුණු සැමන් කාලා මොලේ කුරුවල් වෙච්ච තැරි මෝඩ බයියො එයි මම කිව්ව ටැක්ස් අඩු කරන්න එක විදියයි තියෙන්නෙ කියල කිව්ව කියාගෙන)