අගමැති හරිනිගේ කතාවෙන් NPP ය උගත යුතු පාඩම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    අගමැතිනියගේ කතාවෙන් NPP ය උගත යුතු පාඩම වන්නේ රාජ්‍ය සේවයේ උන් හදල දෙන ඕන දෙයක් කියවීමට පෙර හරි වැරදි බැලිය යුතු බවයි, මොකද දැන් රජය අපකීර්තියට ලක්කරවන්න රාජ්‍ය සේවයේ ගොඩක් උන් කල්ලි ගැහිල ඉන්නෙ උන්ගෙ පරණ කේස් එළියට එන්න කලින් ආණ්ඩුව මිනිස්සුන්ට එපා කරවන්න, ඉතිං NPP දැනගන්න ඕන රාජ්‍ය සේවෙ උන්ව කියන, ලියන දේවල හොයන්නෙ බලන්නෙ නැතුව විස්වාස නොකරන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    හුත්තො තමන්ගෙ හිතේ තියෙන හිතුලු ඇවිල්ලා පරම සත්ය නෙවී. උන් මොකක්හරි කමිටුවක් පත් කරලා ඒ කමිටුවෙ එන වාර්තාවට අකමැති උනාම ඒක බොරුවක් කියලා අහක දාන්න බෑ.
     
    ඇත්ත තිත්තයි නේද? @tharakaf
    lol

    https://investsrilanka.com/about-us-new/
    pg13-3.jpg

    https://archives1.dailynews.lk/2022...nuka-weerakone-appointed-director-general-boi
    ------ Post added on Aug 7, 2025 at 8:45 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඕවා අදාල නැ බන්. report එකක් ඉල්ලුවාම ඒක දුන්නට පස්සෙ කෙඳ්රි ගාන්න බෑ. යකෝ ඔහොම කරන්න ගත්තොත් ඉතින් "සත්ය" කියන එක එක එකාට ඕන දේ වෙනවනෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    ඕවා අදාල නැ බන්. report එකක් ඉල්ලුවාම ඒක දුන්නට පස්සෙ කෙඳ්රි ගාන්න බෑ. යකෝ ඔහොම කරන්න ගත්තොත් ඉතින් "සත්ය" කියන එක එක එකාට ඕන දේ වෙනවනෙ
    ithin aththa ekane ban, un un eliyata pennuwe nathi unata parana case waradi widiyata uda ena eka wahaganna fake report hadanna barida? hamathanama horakame roots thiyenne, honda muna pennagen hitiyata abyantharaya godak unge kunu wela thiyenne
     
    • Haha
    Reactions: senewimala1988

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි එක වත් හොයාගන්න බැරිද බං බත්මුට්ටිලට? පාන්ඩුවකුයි තුනෙන් දෙකක අලේකුයි තිබිලා ඒකවත් හොයාගන්න බෑ කියන්නේ තෝරන් තියෙන්නේ නෝන්ජල් ගල්කටස් ත්‍රස්තවාදීන් කියල හිතෙන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: Asmodeus

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕවා අදාල නැ බන්. report එකක් ඉල්ලුවාම ඒක දුන්නට පස්සෙ කෙඳ්රි ගාන්න බෑ. යකෝ ඔහොම කරන්න ගත්තොත් ඉතින් "සත්ය" කියන එක එක එකාට ඕන දේ වෙනවනෙ
    ඕක ලපයා කියන වොයිස් කට් එකක් තිබ්බා. ඌගේ හිතේ තියෙන දේ තමයි ලෝකේ පරම සත්‍යය වගේ එකක් කිව්වා ඌ.

    උසාවියකින් නිවැරදිකාරයා කියලා ඔප්පු වුනත් උගේ මතය තමයි පරම සත්‍යය වගේ..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    හුත්තො තමන්ගෙ හිතේ තියෙන හිතුලු ඇවිල්ලා පරම සත්ය නෙවී. උන් මොකක්හරි කමිටුවක් පත් කරලා ඒ කමිටුවෙ එන වාර්තාවට අකමැති උනාම ඒක බොරුවක් කියලා අහක දාන්න බෑ.
    :yes: :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    මේකම ලංකාවෙ සමහර ප්‍රාදේශීය සභාවලත් සිදුවෙනවා NPP සභාපතිවරු, පොට්ටුවොන්ගේ කාලෙ දාගෙන හිටපු ලේකම්ලගේ බොරු වලින් නොමග ඇරීමට ලක්වෙමින් ඉන්නෙ, මේව NPP එක දැනගන්න ඕන, මොකද මිනිස්සු කතිරෙ ගැහුවේ හිටපු හොරුන්ගෙ හොරකං ඒවට උඩගෙඩි දුන්න රාජ්‍ය සේවෙ උන්ම තියාගෙන දිගටම කරගෙන යන්න නෙමෙයි.
     
    • Haha
    Reactions: senewimala1988

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අගමැතිනියගේ කතාවෙන් NPP ය උගත යුතු පාඩම වන්නේ රාජ්‍ය සේවයේ උන් හදල දෙන ඕන දෙයක් කියවීමට පෙර හරි වැරදි බැලිය යුතු බවයි, මොකද දැන් රජය අපකීර්තියට ලක්කරවන්න රාජ්‍ය සේවයේ ගොඩක් උන් කල්ලි ගැහිල ඉන්නෙ උන්ගෙ පරණ කේස් එළියට එන්න කලින් ආණ්ඩුව මිනිස්සුන්ට එපා කරවන්න, ඉතිං NPP දැනගන්න ඕන රාජ්‍ය සේවෙ උන්ව කියන, ලියන දේවල හොයන්නෙ බලන්නෙ නැතුව විස්වාස නොකරන්න.
    අනේ නිකන් මුදියන්සේ වෙන්න එපා බන්
    අගමැටි රනිල්ගෙද
    උඹට මොලේ කලදක් නැති නිසානේ හරිනි අගමැටි උනේ
    උඹ ඒ ගැනිට දැනමුතුකම් දෙන්න නොගිහින් ඇගිල්ලේ තරමට ඉදිමියන්
    පුක කසා ගන්න නියපොත්ත නෑ
    හැබැයි සවුදම හරිනිට පාඩම් කියා දෙන්න

    ගලේ රිපු බල්ලෝ මීඨ වඩා පට්ට

    මේකම ලංකාවෙ සමහර ප්‍රාදේශීය සභාවලත් සිදුවෙනවා NPP සභාපතිවරු, පොට්ටුවොන්ගේ කාලෙ දාගෙන හිටපු ලේකම්ලගේ බොරු වලින් නොමග ඇරීමට ලක්වෙමින් ඉන්නෙ, මේව NPP එක දැනගන්න ඕන, මොකද මිනිස්සු කතිරෙ ගැහුවේ හිටපු හොරුන්ගෙ හොරකං ඒවට උඩගෙඩි දුන්න රාජ්‍ය සේවෙ උන්ම තියාගෙන දිගටම කරගෙන යන්න නෙමෙයි.
    දැන් මේක අනුර බලලා ඇක්සන් ගනී :ROFLMAO:🤌
    තමන්ගේ තරම දැනගෙන මැරියන් බන්
    ------ Post added on Aug 7, 2025 at 9:37 PM
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ වහල්ලු හදන්න පුළුවන් ජාතියක් නෙමේ. රට බල්ලට ගියත් තමන්ගේ වාසිය. මාලිමාව කොච්චර උත්සහ කරත් හැම එකාම බලන්නේ කකුලෙන් අදින්න. මමනම් කියන්නේ 2029 නොමලයා එන්න ඕනේ. ඉතුරු ටිකටත් කෙලොලම යන්න
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මේ වහල්ලු හදන්න පුළුවන් ජාතියක් නෙමේ. රට බල්ලට ගියත් තමන්ගේ වාසිය. මාලිමාව කොච්චර උත්සහ කරත් හැම එකාම බලන්නේ කකුලෙන් අදින්න. මමනම් කියන්නේ 2029 නොමලයා එන්න ඕනේ. ඉතුරු ටිකටත් කෙලොලම යන්න
    වහල්ලු කිව්වේ අනුරගේ වහල්ලුන්ටද හරිනිගෙ වහල්ලුන්ට ද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    අනේ නිකන් මුදියන්සේ වෙන්න එපා බන්
    අගමැටි රනිල්ගෙද
    උඹට මොලේ කලදක් නැති නිසානේ හරිනි අගමැටි උනේ
    උඹ ඒ ගැනිට දැනමුතුකම් දෙන්න නොගිහින් ඇගිල්ලේ තරමට ඉදිමියන්
    පුක කසා ගන්න නියපොත්ත නෑ
    හැබැයි සවුදම හරිනිට පාඩම් කියා දෙන්න

    ගලේ රිපු බල්ලෝ මීඨ වඩා පට්ට

    දැන් මේක අනුර බලලා ඇක්සන් ගනී :ROFLMAO:🤌
    තමන්ගේ තරම දැනගෙන මැරියන් බන්
    ------ Post added on Aug 7, 2025 at 9:37 PM
    උඹ මොන ග්‍රහලොවද?
    ලොල්
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,572
    3,321
    113
    නෑ නාකි මයිනගෙයි, පොනිලගෙයි, බුරු පුතානොගෙයි.
    නෑ බං... උන් ට ඔක්කොම අත ඇරලා ජේවීපී එකට ඡන්දෙ දෙන්න හරි ගට් එක තිබ්බා... හැබැයි ජේවීපී උන්ට එක නෑ... උන්ගේ එකෙක් ඇවිත් කටට ජරා කරත් අපි මාලිමාවට ගානවා.... උන් තමා සුපිරි වහල්ලු.... හරියට කසාදයක් වත් කර ගන් නැතුව ළමයෙක් අම්මෙක් තාත්තෙක් නැතුව පක්ෂෙට කඩේ යන උන් වහල්ලු නෙනින්ද කියපන්කෝ....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නෑ බං... උන් ට ඔක්කොම අත ඇරලා ජේවීපී එකට ඡන්දෙ දෙන්න හරි ගට් එක තිබ්බා... හැබැයි ජේවීපී උන්ට එක නෑ... උන්ගේ එකෙක් ඇවිත් කටට ජරා කරත් අපි මාලිමාවට ගානවා.... උන් තමා සුපිරි වහල්ලු.... හරියට කසාදයක් වත් කර ගන් නැතුව ළමයෙක් අම්මෙක් තාත්තෙක් නැතුව පක්ෂෙට කඩේ යන උන් වහල්ලු නෙනින්ද කියපන්කෝ....
    ජේවීපී එකේ ඉන්නේ ලක්ෂ 3යි අනික් ඔක්කොම පාවෙන චන්ද. වහල්ලා වහල්ලම තමා මොන පක්ෂේ හිටියත්. එහෙම කියල මේ යන ගමන නවත්තන්න ඉඩ දෙන්න හොද නෑ.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,572
    3,321
    113
    ජේවීපී එකේ ඉන්නේ ලක්ෂ 3යි අනික් ඔක්කොම පාවෙන චන්ද. වහල්ලා වහල්ලම තමා මොන පක්ෂේ හිටියත්. එහෙම කියල මේ යන ගමන නවත්තන්න ඉඩ දෙන්න හොද නෑ.
    එක තමා බං මාත් කියන්නේ....වහල් වෙන්න හොඳ නෑ... වැරදි නම් වැරදි... හරි නම් හරි... ඒත් මුන් කරන්නේම ගොන් වැඩ නේ බං..... ඒත් ඒක පිළි ගන්නේ නැතුව අපි මාලිමාවටළු.... උබලාට රිදිලා ලු.. මට නම් පව් කියලා හිතෙනවා බං...