ඒ මොකද හරි ද වැරදි ද කියල එයා දන්නේ නෑ කියන්නේ ??
ඔතන අර DV චානක කොටා සති දෙකකට කලින් ප්‍රශ්නයක් අහනව .. ඔය සුප්‍රීම් චැට් එකට රටින් සල්ලි ගිහින් තියවද , එකින් ලාබයක් ඇවිත් තියනවද කියලා .
ඉතින් එකට උත්තර දෙන්න හරිනි සති දෙකක් ඉල්ලනවා .
ඒ ඉල්ලන්නේ උබ කියන විදියට කොහේ හරි තියන BOI වාර්තාවක් අරන් ඇවිත් ගිරවා වගේ කියවන්න නෙවෙයි . .
ඒක ගැන හොයන්න , හොයල සහතික කරල උත්තර දෙන්න තමයි කල් ඉල්ලන්නේ .
උබ කියන්නේ අගමැති නිකන් කවුරු හරි දෙන කොළ නිකන් කියවනවා කියලා ද ?? තෝල්ක වැඩේ වගේ ද හරිනි කරන්නේ ?? කියන කරුණු වල සත්‍ය අසත්‍ය බව ට වග කියන්නේ නැද්ද ??
වාර්තාවක් කියවන්න නෙවෙයි කියන්නේ .
උත්තරයක් අහන්නේ . උත්තරයක් කියලා අගමැති ඇවිත් බොරු කියන්නේ නෑ .
ඕක සෑහෙන සෙට් එකක් සහතික කරල තමයි ඔය ගෑනි ලගට එන්නේ . ..
ඒ උත්තරෙන් කට්ටිය නාගත්තට පස්සේ මුව හමට වගේ රාජ්‍ය නිලදාරින්ට බැනල වැඩක් නෑ .
ඔය ලපයාගේ මුදල් අමාතංශයේ ඉදල සහතික කරල එන තොරතුරු අගමැති කාර්ය මණ්ඩලයෙනුත් සහතික කරල තමයි ඔය ගෑනි කියවන්නේ .
කොච්චර පත හෑලි ගැහුවත් වැඩක් නෑනෙ බන්. ඇත්තටම වෙච්ච දේනෙ මං කිව්වෙ. එච්චරයි.
කියවපු කෙනාම කියනවා මං මේ කියවන්නෙ රිපෝට් එකේ තියෙන දේ මේක මගේ මතය/මතය නෙවෙයි කියලා. කවදහරි ඒ ගෑනි කිව්වොත් චිචීගෙ රොකට් කොම්පැනිය ගැන අපි කිව්ව දේවල් බොරු කියලා අන්න එදාට මගෙන් අහපන්. එතකන් ගොං පාට් දාන්න එපා. ඕව නිකන්ම නිකන් ගොං කතා විතරයි. ඒව සිලි බයියො එක්ක කතා කරගනින්.
ඕනතරං ඔය වගේ ඒව පාර්ලිමේන්තුවෙ කියවලා ඇති. සතපහකට වැඩක් නෑ නිකන් වචන ලියපු කොළ කෑලි විතරයි.
බංකොළොත් පොන්නප්පු මහබැංකු හොරකම කරේ නෑ කියලයි, මයිනා සුනාමි ආධාර හොරා කෑවෙ නෑ, ගෝතයා මිග් වංචාවක් කරේ නෑ, කෙහාළිය බාල බෙහෙත් ගෙනාවෙ නෑ කියලයි ඔහොම කොළ කෑලි කියවලා තියෙනවා. ඔය ඔක්කොම ඒවට පාර්ලිමේන්තුවෙ අත උස්සලා සහතික වෙලත් තියෙනවා.
Last edited:

