අගමැති හරිනිගේ කතාවෙන් NPP ය උගත යුතු පාඩම...

shenat

Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ඒ මොකද හරි ද වැරදි ද කියල එයා දන්නේ නෑ කියන්නේ ?? :rofl:
    ඔතන අර DV චානක කොටා සති දෙකකට කලින් ප්‍රශ්නයක් අහනව .. ඔය සුප්‍රීම් චැට් එකට රටින් සල්ලි ගිහින් තියවද , එකින් ලාබයක් ඇවිත් තියනවද කියලා .
    ඉතින් එකට උත්තර දෙන්න හරිනි සති දෙකක් ඉල්ලනවා .
    ඒ ඉල්ලන්නේ උබ කියන විදියට කොහේ හරි තියන BOI වාර්තාවක් අරන් ඇවිත් ගිරවා වගේ කියවන්න නෙවෙයි . .

    ඒක ගැන හොයන්න , හොයල සහතික කරල උත්තර දෙන්න තමයි කල් ඉල්ලන්නේ .
    උබ කියන්නේ අගමැති නිකන් කවුරු හරි දෙන කොළ නිකන් කියවනවා කියලා ද ?? තෝල්ක වැඩේ වගේ ද හරිනි කරන්නේ ?? කියන කරුණු වල සත්‍ය අසත්‍ය බව ට වග කියන්නේ නැද්ද ??

    වාර්තාවක් කියවන්න නෙවෙයි කියන්නේ .
    උත්තරයක් අහන්නේ . උත්තරයක් කියලා අගමැති ඇවිත් බොරු කියන්නේ නෑ .
    ඕක සෑහෙන සෙට් එකක් සහතික කරල තමයි ඔය ගෑනි ලගට එන්නේ . ..

    ඒ උත්තරෙන් කට්ටිය නාගත්තට පස්සේ මුව හමට වගේ රාජ්‍ය නිලදාරින්ට බැනල වැඩක් නෑ . 🥱
    ඔය ලපයාගේ මුදල් අමාතංශයේ ඉදල සහතික කරල එන තොරතුරු අගමැති කාර්ය මණ්ඩලයෙනුත් සහතික කරල තමයි ඔය ගෑනි කියවන්නේ .

    කොච්චර පත හෑලි ගැහුවත් වැඩක් නෑනෙ බන්. ඇත්තටම වෙච්ච දේනෙ මං කිව්වෙ. එච්චරයි. 😂

    කියවපු කෙනාම කියනවා මං මේ කියවන්නෙ රිපෝට් එකේ තියෙන දේ මේක මගේ මතය/මතය නෙවෙයි කියලා. කවදහරි ඒ ගෑනි කිව්වොත් චිචීගෙ රොකට් කොම්පැනිය ගැන අපි කිව්ව දේවල් බොරු කියලා අන්න එදාට මගෙන් අහපන්. එතකන් ගොං පාට් දාන්න එපා. ඕව නිකන්ම නිකන් ගොං කතා විතරයි. ඒව සිලි බයියො එක්ක කතා කරගනින්. ✌️

    ඕනතරං ඔය වගේ ඒව පාර්ලිමේන්තුවෙ කියවලා ඇති. සතපහකට වැඩක් නෑ නිකන් වචන ලියපු කොළ කෑලි විතරයි.😂

    බංකොළොත් පොන්නප්පු මහබැංකු හොරකම කරේ නෑ කියලයි, මයිනා සුනාමි ආධාර හොරා කෑවෙ නෑ, ගෝතයා මිග් වංචාවක් කරේ නෑ, කෙහාළිය බාල බෙහෙත් ගෙනාවෙ නෑ කියලයි ඔහොම කොළ කෑලි කියවලා තියෙනවා. ඔය ඔක්කොම ඒවට පාර්ලිමේන්තුවෙ අත උස්සලා සහතික වෙලත් තියෙනවා. 😂😂
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,399
    113
    එකමත් එක රටක
    කොච්චර පත හෑලි ගැහුවත් වැඩක් නෑනෙ බන්. ඇත්තටම වෙච්ච දේනෙ මං කිව්වෙ.

    කියවපු කෙනාම කියනවා මං මේ කියවන්නෙ රිපෝට් එකේ තියෙන දේ මේක මගේ මතය/මතය නෙවෙයි කියලා.

    එච්චරයි. 😂

    හරිනිගේ මතය නෙවෙයි කොහොමත් ඇහුවේ . . :rofl:

    හරිනිගේ මතය අහල වැඩක් තියනවද ?
    ප්‍රශ්නයක් ඇහුවේ . හැරිණි සති දෙකක් ඉල්ලගෙන හොයල සහතික කරල කියපු උත්තරේ තමයි ඕක .

    BOI එකක් අරන් ඇවිත් පාර්ලිමේන්තුවට අහෙන්න හඩ නගා බලා කියවීම කරන්න නෙවෙයි ඉල්ලුවේ . 🥱

    අනිත් එක මෙච්චර කල් ජෙප්පෝ කිව්වා විදියට ඕකට ලංකාවෙන් සල්ලි ගිහින් නෑ කියලා හරිනි ත් කිව්වා වසන්තයත් කිව්වා .
    ඒ තමයි එක ප්‍රශ්නයකට උත්තර

    ලාබ ගැන අහපු එකට හරිනි කියපු ඉල්ල්ක්ම් වැරදි කියලා වසන්ත කිව්වා .
    එහෙම නැතුව ලාබ යක් නෑ කියලා කිව්වේ නෑ .
    කොටා ඇහුවේ ලාබය කොච්චර ද කියලා .
    ලොකු ගානක් හරි පොඩි ගානක් හරි ලාබයක් තියනව .
    ඒක හරි උත්තරේ දෙන්නේ වසන්ත ද හරිනි ද කියන එක උන් දෙන්න කතා වෙලා කියන්න ඕනේ .
    කොහෙන් හරි ලාබයක් ඇවිත් තියනව

    ඒ කොටා අහපු දෙවැනි ප්‍රශ්නේ ට උත්තරේ .

    චිචී ට උපාදි නැද්ද , ඌ ට සල්ලි ඇවිත් තියනවද අනම් මනම් බයිල වැඩක් නෑ . ඒවාට ඌව අල්ලලා හිරේ දාන්න කියපන් .. කොහොමත් චිචී ව ඕකට එබුවේ මයිනගේ පුතා නිසා නේ . ඌ උල්කාපාතයක් ගැනවත් දන්නේ නෑ මම හිතන්නේ .

    හැබැයි ,
    - සල්ලි ලංකාවෙන් ගිහින් නෑ ජෙප්පෝ ස්ටේජ් වල කියෙව්වා වගේ
    - එකින ලාබයක් ඇවිත් ලංකාව ඉලක්කම කිය හරි . .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    හරිනිගේ මතය නෙවෙයි කොහොමත් ඇහුවේ . . :rofl:

    හරිනිගේ මතය අහල වැඩක් තියනවද ?
    ප්‍රශ්නයක් ඇහුවේ . හැරිණි සති දෙකක් ඉල්ලගෙන හොයල සහතික කරල කියපු උත්තරේ තමයි ඕක .

    BOI එකක් අරන් ඇවිත් පාර්ලිමේන්තුවට අහෙන්න හඩ නගා බලා කියවීම කරන්න නෙවෙයි ඉල්ලුවේ . 🥱

    අනිත් එක මෙච්චර කල් ජෙප්පෝ කිව්වා විදියට ඕකට ලංකාවෙන් සල්ලි ගිහින් නෑ කියලා හරිනි ත් කිව්වා වසන්තයත් කිව්වා .
    ඒ තමයි එක ප්‍රශ්නයකට උත්තර

    ලාබ ගැන අහපු එකට හරිනි කියපු ඉල්ල්ක්ම් වැරදි කියලා වසන්ත කිව්වා .
    එහෙම නැතුව ලාබ යක් නෑ කියලා කිව්වේ නෑ .
    කොටා ඇහුවේ ලාබය කොච්චර ද කියලා .
    ලොකු ගානක් හරි පොඩි ගානක් හරි ලාබයක් තියනව .
    ඒක හරි උත්තරේ දෙන්නේ වසන්ත ද හරිනි ද කියන එක උන් දෙන්න කතා වෙලා කියන්න ඕනේ .
    කොහෙන් හරි ලාබයක් ඇවිත් තියනව

    ඒ කොටා අහපු දෙවැනි ප්‍රශ්නේ ට උත්තරේ .

    චිචී ට උපාදි නැද්ද , ඌ ට සල්ලි ඇවිත් තියනවද අනම් මනම් බයිල වැඩක් නෑ . ඒවාට ඌව අල්ලලා හිරේ දාන්න කියපන් ..

    - සල්ලි ලංකාවෙන් ගිහින් නෑ ජෙප්පෝ ස්ටේජ් වල කියෙව්වා වගේ
    - එකින ලාබයක් ඇවිත් ලංකාව ඉලක්කම කිය හරි . .

    ආයෙ වැඩකට නැති හෑල්ලක් ගහලා :rofl:

    ආයෙත් හෙමින් කියවපන් මේක තේරෙනවද බලන්න. ඔන්න උබට හෙමින් කියවන්න ලේසිවෙන්න දැම්මා. 👇🏻🙈

    හ රි නි ගෙ න් ප්‍ර ශ් න ය ක් ඇ හු වා. ✅

    හ රි නි ඒ ක ට උ ත් ත ර වි දි ය ට රි පෝ ට් එ ක ක ති යෙ න දේ කි යෙ ව් වා ✅

    ඒ කෙ ති යෙ න එ ක හ රි ද වැ ර දි ද කි ය ලා ව ත් එ ත න කි යෙ ව් වෙ නැ ති වෙ න දේ ව ල් ව ත් ක න් ෆ ර් ම් ක ර ලා නෑ. ✅

    උබට රිපෝට් එකේ ත්යෙන එක හරිද වැරදිද කියල අහන්න ඕන නං ඒක හදපු එකාලගෙන් අහපන්.

    අඩුගානෙ රිපෝට් එකෙන් කියෙව්වෙ වත් නැති දේවල් උබලගෙ හිතලු ගැන මගෙන් අහන්න එපා. ඕනම නං නිකන් ගොං ආතල් එකක් ගන්න සිලි බයි මෝඩ හරක්ගෙන් අහපන්. ඔය එන්නෙ ලයික් දාගෙන 😂
     
    • Haha
    Reactions: senewimala1988

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,399
    113
    එකමත් එක රටක
    හ රි නි ගෙ න් ප්‍ර ශ් න ය ක් ඇ හු වා. ✅

    හ රි නි ඒ ක ට උ ත් ත ර වි දි ය ට රි පෝ ට් එ ක ක ති යෙ න දේ කි යෙ ව් වා ✅

    ඒ කෙ ති යෙ න එ ක හ රි ද වැ ර දි ද කි ය ලා ව ත් එ ත න කි යෙ ව් වෙ නැ ති වෙ න දේ ව ල් ව ත් ක න් ෆ ර් ම් ක ර ලා නෑ. ✅
    ඉතින් යකෝ අගමැතිගෙන් ප්‍රශ්නයක් අහන්නේ BOI එකක් කියවන්න නෙවෙයි .

    වැරදි උත්තරක් දෙන්නත් නෙවෙයි .

    එහෙනම් මොකට ඕක අහන්නේ . BOI එක අරන් කියවගන්න පුලුවන් නේ . :ROFLMAO:

    මොකටද ඔය ගෑනි සති දෙකක් ඉල්ලන්නේ ?

    දෙන ඕන කොලයක් ඔතන ඇවිත් කියවනවද ??
    වැල පත්තරයක් දුන්නත් මෙකී ඇවිත් කියවයි නේ ඔහොම බ ලද්දී .

    සති දෙකක් ඉල්ලන් ගිහින් උත්තරේ හොයල සහතික කරල තමයි ඔය කියව්වේ . .
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නෝමලයනම් ආයෙ එන්නෙ නෑ. සිරා ඇරෙන්න මේවෙනකල් පත් උන හැම ජනාධිපති කෙනෙක්ම හොඳයි ඒ මිනිස්සුන්ට වටේ හැත්ත ඇරියා. අනුරටත් ඒකම තමයි මුන් කරන්නෙ. නැත්තං අනුරයා හොඳයි.
    ඒවා කියන්න බෑ බන් 2014 නාකි මයිනා එළවලා. 2019 තුනෙන් දෙකක් දීලා ආයිත් ගෙනාවේ. මේ රටේ උන් හැදෙන්නෙත් නෑ එත් පුදුම හදිස්සියක් තියෙන්නේ රට දියුණු කරන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් යකෝ අගමැතිගෙන් ප්‍රශ්නයක් අහන්නේ BOI එකක් කියවන්න නෙවෙයි .

    වැරදි උත්තරක් දෙන්නත් නෙවෙයි .

    එහෙනම් මොකට ඕක අහන්නේ . BOI එක අරන් කියවගන්න පුලුවන් නේ . :ROFLMAO:

    මොකටද ඔය ගෑනි සති දෙකක් ඉල්ලන්නේ ?

    දෙන ඕන කොලයක් ඔතන ඇවිත් කියවනවද ??
    වැල පත්තරයක් දුන්නත් මෙකී ඇවිත් කියවයි නේ ඔහොම බ ලද්දී .

    සති දෙකක් ඉල්ලන් ගිහින් උත්තරේ හොයල සහතික කරල තමයි ඔය කියව්වේ . .

    ඉතින් ඒක තමයි මටත් අහන්න තියෙන්නෙ. අරූ මොකටද BOI එකේ රිපෝට් එකේ තියෙන එකක් ගැන ඔතන අහන්නේ? රිපෝට් එක කියවගත්ත නං ඉවරයිනේ. 🤣

    ඌමනෙ දවසක් චිචිගේ රොකට් එකට මොකක්ද උනේ කියල ඇහුවම රෙද්දෙ රෙවිලා උත්තර නැතුව උඩබිම බැලුවෙ. 😹
    ඒක මතක් වෙලාද උත්තර හොයල තියෙන්නෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,399
    113
    එකමත් එක රටක
    ඉතින් ඒක තමයි මටත් අහන්න තියෙන්නෙ. අරූ මොකටද BOI එකේ රිපෝට් එකේ තියෙන එකක් ගැන ඔතන අහන්නේ? රිපෝට් එක කියවගත්ත නං ඉවරයිනේ. 🤣

    ඌමනෙ දවසක් චිචිගේ රොකට් එකට මොකක්ද උනේ කියල ඇහුවම රෙද්දෙ රෙවිලා උත්තර නැතුව උඩබිම බැලුවෙ. 😹
    ඒක මතක් වෙලාද උත්තර හොයල තියෙන්නෙ?
    උබට නොතේරුනා වගේ හිටියට ඇත්තටම වෙච්ච වැඩේ අවුල් කියලා උබත් දන්නවා නේ . :rofl:

    මේ කඩේ ගිය උන්ටත් හොදට තේරෙනවා . .

    • Like
    Reactions: AKI-SL

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    ඉතින් ඒක තමයි මටත් අහන්න තියෙන්නෙ. අරූ මොකටද BOI එකේ රිපෝට් එකේ තියෙන එකක් ගැන ඔතන අහන්නේ? රිපෝට් එක කියවගත්ත නං ඉවරයිනේ. 🤣

    ඌමනෙ දවසක් චිචිගේ රොකට් එකට මොකක්ද උනේ කියල ඇහුවම රෙද්දෙ රෙවිලා උත්තර නැතුව උඩබිම බැලුවෙ. 😹
    ඒක මතක් වෙලාද උත්තර හොයල තියෙන්නෙ?
    ඕක ගැන BOI ඒකේ නෙමේ නම් කොහෙද බන් රිපෝට් තියෙන්නේ? නොදන්න නම් නිසා අහන්නේ අපි උබලා වගේ සියල්ල දත් ජෙප්පෝ නෙමේනේ.
     
    • Like
    Reactions: AKI-SL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ගැන BOI ඒකේ නෙමේ නම් කොහෙද බන් රිපෝට් තියෙන්නේ? නොදන්න නම් නිසා අහන්නේ අපි උබලා වගේ සියල්ල දත් ජෙප්පෝ නෙමේනේ.

    ඒකත් දන්නවනං පකද හරිනිගෙන් අහන්නෙ ඒ රිපෝට් එක අරන් කියවන්නෙ නැතුව? 😹

    නැත්තං උබ කියන්නෙ බයි හරක් ඒක තියෙන තැනවත් දන්නෙ නෑ කියලද? 🙈

    උබට නොතේරුනා වගේ හිටියට ඇත්තටම වෙච්ච වැඩේ අවුල් කියලා උබත් දන්නවා නේ . :rofl:

    මේ කඩේ ගිය උන්ටත් හොදට තේරෙනවා . .

    මට නං වැඩේ කිසිම අවුලක් නෑ. 😹

    අගමැති පාර්ලිමේන්තුවෙ රිපෝට් එකක් කියෙව්වා. ඒ රිපෝට් එකෙන් අපිට වැඩක් නෑ. අගමැතිනිට වැඩකුත් නැතුව ඇති. එච්චරයි. ඔහොම රිපෝට් සිය ගණනක් පාර්ලිමේන්තුවෙ කියවලා ඇති

    ඒ වැඩක් නැති ඒව හදයි ඉස්සරහට. එතකොට අඬන්නත් කඳුලු ඉතුරු කරගනින් 🤣
    ------ Post added on Aug 8, 2025 at 1:39 PM
     
    • Haha
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,399
    113
    එකමත් එක රටක
    මට නං වැඩේ කිසිම අවුලක් නෑ. 😹

    අගමැති පාර්ලිමේන්තුවෙ රිපෝට් එකක් කියෙව්වා. ඒ රිපෝට් එකෙන් අපිට වැඩක් නෑ. අගමැතිනිට වැඩකුත් නැතුව ඇති. එච්චරයි. ඔහොම රිපෝට් සිය ගණනක් පාර්ලිමේන්තුවෙ කියවලා ඇති

    ඒ වැඩක් නැති ඒව හදයි ඉස්සරහට. එතකොට අඬන්නත් කඳුලු ඉතුරු කරගනින් 🤣
    එහෙනම් උබ ඔය video බලපං . ..

    ඔතන උනේ රිපෝට් එකක් කියවපු එක නෙවෙයි .
    ආණ්ඩුවේ උත්තරේ කියපු එක සති දෙකකට වැඩි කාලයක් ඉල්ලලා ගහින් ගෙනාපු උත්තරේ ඔය . 🥱
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    එහෙනම් උබ ඔය video බලපං . ..

    ඔතන උනේ රිපෝට් එකක් කියවපු එක නෙවෙයි .
    ආණ්ඩුවේ උත්තරේ කියපු එක සති දෙකකට වැඩි කාලයක් ඉල්ලලා ගහින් ගෙනාපු උත්තරේ ඔය . 🥱

    බැලුවා. මට ඇහෙන්නෙ BOI එකෙන් දීපු එකක තියෙන එකක් කියනව කියලා. උබට වෙන එකකුයි මට වෙන එකකුයිද ඇහෙන්නෙ? 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,399
    113
    එකමත් එක රටක
    බැලුවා. මට ඇහෙන්නෙ BOI එකෙන් දීපු එකක තියෙන එකක් කියනව කියලා. උබට වෙන එකකුයි මට වෙන එකකුයිද ඇහෙන්නෙ? 🤣
    ඉතින් කාගේ යටතේ ද BOI තියෙන්නේ ?
    ලපය නෙවෙයි ද ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් කාගේ යටතේ ද BOI තියෙන්නේ ?
    ලපය නෙවෙයි ද ?

    කාගෙ යටතෙ තිබුණත් ඒ කාලෙ රාජපක්ස්ලා හොරා කාලා රොකට් යවපු එක(රොකට් යවල කියල පෙන්නලා money laundering කරපු එක) ඒකෙන් වෙනස් වෙනවද බන්? 😹
    මරු තර්ක තියෙන්නෙ උබලට. 🙈😂

    BOI එක රිපෝට් එක හදල දෙයි supreme sat හරි මොකක් හරි කියලා කොම්පැණියක් තියෙනවා. මෙන්න ඒකෙ ආදායම් කියලා. ඒක quote කරලා අගමැති පාර්ලිමේන්තුවෙ කතාවක් කරනවා. එච්චරයි.

    උබල කිව්වට BOI එකට කොම්පැණියක් money laundering කරලා හදපු කොම්පැණියක්ද කියලා හොයන්න බලයක් නෑ මම හිතන්නෙ. තිබුණත් පොනිල් රාජපක්ෂලාගෙ කාලෙ හොයන්නෙත් නෑ. 😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,399
    113
    එකමත් එක රටක
    කාගෙ යටතෙ තිබුණත් ඒ කාලෙ රාජපක්ස්ලා හොරා කාලා රොකට් යවපු එක(රොකට් යවල කියල පෙන්නලා money laundering කරපු එක) ඒකෙන් වෙනස් වෙනවද බන්? 😹
    මරු තර්ක තියෙන්නෙ උබලට. 🙈😂

    BOI එක රිපෝට් එක හදල දෙයි supreme sat හරි මොකක් හරි කියලා කොම්පැණියක් තියෙනවා. මෙන්න ඒකෙ ආදායම් කියලා. ඒක quote කරලා අගමැති පාර්ලිමේන්තුවෙ කතාවක් කරනවා. එච්චරයි.

    උබල කිව්වට BOI එකට කොම්පැණියක් money laundering කරලා හදපු කොම්පැණියක්ද කියලා හොයන්න බලයක් නෑ මම හිතන්නෙ. තිබුණත් පොනිල් රාජපක්ෂලාගෙ කාලෙ හොයන්නෙත් නෑ. 😹
    ඉතින් අගමැතිට බොරු වාර්තා දෙනවද ලපයගේ අමත්‍යාන්ශේ ??

    අනික ඕක බොරු කියල කිව්වේ නිකන්ම නිකන් මන්ත්‍රී කෙනෙක් . .ඌ නිකන් කියන බයිලා කවුද ගණන් ගන්නේ ? :ROFLMAO:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වහල්ලු ගැන කතා කරන්න මරු ඩයල් එකක්නෙ ඇවිත් තියෙන්නෙ 😂😂😂
    දැන් ටිකක් අවුල් වගේ නේද බ්‍රෝ
    මණ්ඩලේ කචල්ද
     
    • Like
    Reactions: SLHodahitha

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    අගමැතිනියගේ කතාවෙන් NPP ය උගත යුතු පාඩම වන්නේ රාජ්‍ය සේවයේ උන් හදල දෙන ඕන දෙයක් කියවීමට පෙර හරි වැරදි බැලිය යුතු බවයි, මොකද දැන් රජය අපකීර්තියට ලක්කරවන්න රාජ්‍ය සේවයේ ගොඩක් උන් කල්ලි ගැහිල ඉන්නෙ උන්ගෙ පරණ කේස් එළියට එන්න කලින් ආණ්ඩුව මිනිස්සුන්ට එපා කරවන්න, ඉතිං NPP දැනගන්න ඕන රාජ්‍ය සේවෙ උන්ව කියන, ලියන දේවල හොයන්නෙ බලන්නෙ නැතුව විස්වාස නොකරන්න.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උගත් පාඩම් තමා බලය තියෙන තැන්වලට ගෑනු ආවම ගම කනව කියන එක. ඔය රාජ්‍යය සේවයත් වැඩිපුරම ඉන්නෙ ගෑනු ඒක ප්‍රධාන හේතුවක් ඕකට කෙලවලා යන්න.
    දැන්ද බන් පාඩම් ඉගෙන ගන්නේ
    රට හදනවා නෙමේ පාඩම් ඉගෙන ගන්න එකද කරන්නේ දැන්

    ජෙපි ඩෝබිලා පුල් නන්නත්තාර වෙලා ඉන්නේ
    ලප ජනාධිපතිට වඩා ප්‍රබුද්ද ටෝක් දෙන්නේ ලොන්ඩරි ජෙප්පෝ දැන්
    දැන් උන් හෙණ දාර්ශණිකයි