අගමැති හරිනිද? මෙයාද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,033
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    456907785_122125813460346387_7656884532763973153_n.jpg
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හඳුන්නෙත්ති :lol:
    රනිල් ජනපති, සාගල අගමැති, රවි මුදල් ඇමති
    තමයි හොඳම සුසංයෝගය.
    එහෙම වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: CustomsLife

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,033
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රනිල් ජනපති, සාගල අගමැති, රවි මුදල් ඇමති
    තමයි හොඳම සුසංයෝගය.
    එහෙම වෙන්නත් පුළුවන්
    රෝහිත අබේගුනවර්දන වරාය හා නාවික
    ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන
    මහින්දානන්ද කෘෂිකර්ම 😂
     
    • Haha
    Reactions: italymad

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රෝහිත අබේගුනවර්දන වරාය හා නාවික
    ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන
    මහින්දානන්ද කෘෂිකර්ම 😂
    චන්ද්‍රසේන වන ජීවී, පවිත්‍රා සෞඛ්‍ය, ඇස් බී අස්වැසුම
    අඩෝ මහින්ද විතරයි නැත්තෙ පරණ සහල් පාරු සෙට් එකමයි.
    අකිලටයි වජිරටයි දෙකක් දෙන්නත් ඕන
     
    • Like
    Reactions: CustomsLife

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    රවී අගමැතිවෙලා අපිට ඇඟ බද්දක් ගෙවන්න වෙයිද 🤬
    හරිනි අගමැතිවෙලා අපිට gender pronouns 42ක් කටපාඩං කරන්න වෙයිද 🤡
    සජබෙන් කවුරු අගමැති කලත් රටට පුතාණොගෙ පිහිටයිනෙ 🐃
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    හරිනි විතරයි නේද මොලේ තියන එකෙක්ට ඉන්නේ මන් හිතන්නේ පිටරට යුනි එකක ඉගෙනගත්ත නිසා වෙන්න ඇති.අනිත් උන් නම් ආයි තැරිම පුන්නක්කු බයියෝ ටිකක්😂.
     
    • Haha
    Reactions: Mr Bones

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අනුර ජනාධිපති - හරීනී අගමැතී
    සජිත් ජනාධිපති - ජී එල් පිරීස් අගමැති
    රනිල් ජනාධිපති - සාගල අගමැතී
    නාමල් ජනාධිපති - තීස්ස කුට්ටී අගමැති
    කැමතී කෙනෙක් තෝරා ගන්න.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අනුර ජනාධිපති - හරීනී අගමැතී
    සජිත් ජනාධිපති - ජී එල් පිරීස් අගමැති
    රනිල් ජනාධිපති - සාගල අගමැතී
    නාමල් ජනාධිපති - තීස්ස කුට්ටී අගමැති
    කැමතී කෙනෙක් තෝරා ගන්න.

    පට්ට ගැලපීම ඒකනම්.
    එක මන්දිරයක් තිබ්බම ඇති.
    රට හදයි සිං සිං ගාලා

    :P:P:P