සජබේ කොහොම වෙයිද?අගමැති විජිත හේරත්
සජබේ නම් ඔය වයසක එකෙක්ට දෙයි . GL ට දෙයිද දැනෙන නෑ .සජබේ කොහොම වෙයිද?
ජලනිව ලිස්ට් එකෙන් දාලා අගමැති කරන්නත් බැරි නෑනේ
රනිල් ජනපති, සාගල අගමැති, රවි මුදල් ඇමතිහඳුන්නෙත්ති![]()
රෝහිත අබේගුනවර්දන වරාය හා නාවිකරනිල් ජනපති, සාගල අගමැති, රවි මුදල් ඇමති
තමයි හොඳම සුසංයෝගය.
එහෙම වෙන්නත් පුළුවන්
චන්ද්‍රසේන වන ජීවී, පවිත්‍රා සෞඛ්‍ය, ඇස් බී අස්වැසුමරෝහිත අබේගුනවර්දන වරාය හා නාවික
ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන
මහින්දානන්ද කෘෂිකර්ම![]()
අනුර ජනාධිපති - හරීනී අගමැතී
සජිත් ජනාධිපති - ජී එල් පිරීස් අගමැති
රනිල් ජනාධිපති - සාගල අගමැතී
නාමල් ජනාධිපති - තීස්ස කුට්ටී අගමැති
කැමතී කෙනෙක් තෝරා ගන්න.



දෙන්න ජනාදිපති මන්දිරේ ඉදල අරලිය ගහ මන්දිරේ විකුනලා දායිපට්ට ගැලපීම ඒකනම්.
එක මන්දිරයක් තිබ්බම ඇති.
රට හදයි සිං සිං ගාලා
![]()