සිරස රනිල්ට කොච්චර කලින් ඉදන් ගැහුවද බන්... රනිල් සිරස එච්චර හොද නැත්තේ අර කොට මන්ත්‍රී කෙනෙක් ඉන්නේ දකුණේ.. ඌ මාධ්‍යවේදියා වෙලා සිරස ඇතුලෙදි රෙදි ගැලෙව්වනේ.. බුද්ධික පතිරණ නේද.. ඌට තාමත් කෙලවනවා පේන්නෙ නැද්ද... ������
අනික මතක නැද්ද රනිලත් සිටිකොතට ගහපු ගලක් උස්සගෙන මීඩියා කතාකලා...
සිරස ගිණිතියද්දී රනිලා මහින්දයා තිරය පිටුපස ලව් කර කර හිටියේ.. සිරස උන්ගේ තියෙන්නෙ පොලිටිකල් ගේමක්..
එ දවස් වල පොනිල් ගලක් පෙන්න පෙන්න ආතල් එකක් දුන්න නෙහ් සිරසට... 




ඇට්ටි හැලෙන්න දෙනව නේද මේ ටිකේ.. අනේමන්දා සිරසත් බය නැතුව ගේම ඉල්ලන්නෙ
