අගය කල යුතු උතුම් වැඩක්❤️🙏❤️

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    294
    830
    93

    අවසන් කැමැත්ත-සිය මරණයෙන් පසු නිවස කොළඹ රාජකීය විද්‍යාලයට ලබාදීමේ තීරණයක්-මෙන්න මිනිස්සු
    ❤️
    🙏
    ❤️
    වෙන උන්දැලා වගේ අපේ මුදලින් සොහොන් කොත් හැදුවේ නැහැ-අගය කල යුතු උතුම් වැඩක්
    ❤️
    🙏
    ❤️



    EC6QURIVAAEwp8m.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    6,238
    5,993
    113
    Fantasy

    අවසන් කැමැත්ත-සිය මරණයෙන් පසු නිවස කොළඹ රාජකීය විද්‍යාලයට ලබාදීමේ තීරණයක්-මෙන්න මිනිස්සු
    ❤️
    🙏
    ❤️
    වෙන උන්දැලා වගේ අපේ මුදලින් සොහොන් කොත් හැදුවේ නැහැ-අගය කල යුතු උතුම් වැඩක්
    ❤️
    🙏
    ❤️



    EC6QURIVAAEwp8m.jpg
    හදවතින්ම අගය කරනවා
     
    • Like
    Reactions: Solo Rider

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    3,568
    1,092
    113
    Colombo
    • පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.
    • බාලාංශ පංතිය අහෝසි කෙරේ.
    • පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.
    • ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.
    • අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.
    • එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.
    • පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.
    • පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත.
    • රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.
    • ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.
    • පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.
    • විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    28,974
    3,632
    113
    In the eyes of my girl
    අවසන් කැමැත්ත-සිය මරණයෙන් පසු නිවස කොළඹ රාජකීය විද්‍යාලයට ලබාදීමේ තීරණයක්-මෙන්න මිනිස්සු
    ❤️
    🙏
    ❤️
    වෙන උන්දැලා වගේ අපේ මුදලින් සොහොන් කොත් හැදුවේ නැහැ-අගය කල යුතු උතුම් වැඩක්
    ❤️
    🙏
    ❤️



    EC6QURIVAAEwp8m.jpg

    උබට කොවිඩ් හොදද බන්