අගය කල යුතු දේ අගය කල යුතුයි....

Sep 4, 2015
3,212
269
0
නත්තල් සීයා කෙනෙක් අද නාමල් උඩුගමලෑ ගෙදට්ට පැනලා රුවන්ති මංගලාට පුකේ ඇරලා ගිහිල්ලා.:(
 
Bc123

Member
Dec 12, 2017
226
23
0
නත්තල් සීයා කෙනෙක් අද නාමල් උඩුගමලෑ ගෙදට්ට පැනලා රුවන්ති මංගලාට පුකේ ඇරලා ගිහිල්ලා.:(

did he wear the suit all the time
:lol:
 
luxmen

Member
Jul 17, 2012
15,961
540
0
January 1st Mama oya vage vadak karanna inne. Place eka----Galle High way eken avilla ,Galle road ekata vatena place eke thiyena Rail gate eka laga. Podi aya rail pare----Mehain yantham atava gattha palpath tikak. Karanavanam vada, paw siddha venne naha. Cloths tikak, food tikak dunnata. Puluwan nam, a ayata inna idam [land] ekak, thamanta prana bukthiya thiya gena dunnam sell karanna bahane. Galle vala inna aya saha----Galle valata ena aya high way eke avilla cement factory eka laga , galle road ekata vatena place eke, Rail pare padinchi , podi daruvanta , cloths, money denna, Niyama donation eva. 2018 year eka kiriyen paniyen uthurala yavi.
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බැන්නට ඕකා හොද එකා..

    සමාජ සේවය ත් කරනවා.:baffled:..හැබැයි එව්ව් කරන්නේ නිකං මිනිස්සු අතර හොඳ නම් ගන්න විතරද මන්දා ?:eek: ඇත්තටම ඉරාජ් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා ලඟ ඉන්න අය විතරයි දන්නේ :sorry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    සමාජ සේවය ත් කරනවා.:baffled:..හැබැයි එව්ව් කරන්නේ නිකං මිනිස්සු අතර හොඳ නම් ගන්න විතරද මන්දා ?:eek: ඇත්තටම ඉරාජ් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා ලඟ ඉන්න අය විතරයි දන්නේ :sorry:

    ඇත්ත සමාජ සේවකයො තමන් කරන දේ රෙකෝඩ් කරලා යූටියුබ් දාන්නෙ නෑ. පබ්ලිසිටි ඇන්ඩ් මාර්කටින්.
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    සමාජ සේවය ත් කරනවා.:baffled:..හැබැයි එව්ව් කරන්නේ නිකං මිනිස්සු අතර හොඳ නම් ගන්න විතරද මන්දා ?:eek: ඇත්තටම ඉරාජ් කියන්නේ කොහොම කෙනෙක්ද කියලා ලඟ ඉන්න අය විතරයි දන්නේ :sorry:

    ඇත්ත සමාජ සේවකයො තමන් කරන දේ රෙකෝඩ් කරලා යූටියුබ් දාන්නෙ නෑ. පබ්ලිසිටි ඇන්ඩ් මාර්කටින්.

    අනේ බං දන්න දෙයක් කථා කරපන්. ඉරාජ් මොන යටි අරමුණ තියාගෙන ඕක කරත් අන්තිමට වුණේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ මූණු වලට නිර්ව්‍යාජ හිනාවක් ආපු එකනේ. තව අර අහිංසක ළමයින්ට ඉස්කෝලේ යන්න සපත්තුත් ලැබුණා. ඒකම මදිද? උඹලා වගේ මිනිස්සු කරන හැම රෙද්දෙම කුණක් හොයන එවුන් ඉන්නකන් මේ ලංකාව දියුණු කරන්න බෑ. සමාජය පිළිබද ආකල්ප වෙනස් කරගනින්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    January 1st Mama oya vage vadak karanna inne. Place eka----Galle High way eken avilla ,Galle road ekata vatena place eke thiyena Rail gate eka laga. Podi aya rail pare----Mehain yantham atava gattha palpath tikak. Karanavanam vada, paw siddha venne naha. Cloths tikak, food tikak dunnata. Puluwan nam, a ayata inna idam [land] ekak, thamanta prana bukthiya thiya gena dunnam sell karanna bahane. Galle vala inna aya saha----Galle valata ena aya high way eke avilla cement factory eka laga , galle road ekata vatena place eke, Rail pare padinchi , podi daruvanta , cloths, money denna, Niyama donation eva. 2018 year eka kiriyen paniyen uthurala yavi.

    well done uncle... :)
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    :love::love::love::love::love:
    good job
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa

    good work man i also like to do.. i got an idea but the time is problem ...anyway you got it best of luck and do more things like that..
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ බං දන්න දෙයක් කථා කරපන්. ඉරාජ් මොන යටි අරමුණ තියාගෙන ඕක කරත් අන්තිමට වුණේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ මූණු වලට නිර්ව්‍යාජ හිනාවක් ආපු එකනේ. තව අර අහිංසක ළමයින්ට ඉස්කෝලේ යන්න සපත්තුත් ලැබුණා. ඒකම මදිද? උඹලා වගේ මිනිස්සු කරන හැම රෙද්දෙම කුණක් හොයන එවුන් ඉන්නකන් මේ ලංකාව දියුණු කරන්න බෑ. සමාජය පිළිබද ආකල්ප වෙනස් කරගනින්.

    උඔ කියන එක ඇත්ත.:)ඉරාජ් මොන අරමුණ හිතේ තියං කරත් ..ඒකේ වටිනාකමක් තියෙනවා.:).අන්න ඒක විතරක් අපි අගය කරනවා..:)
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    අනේ බං දන්න දෙයක් කථා කරපන්. ඉරාජ් මොන යටි අරමුණ තියාගෙන ඕක කරත් අන්තිමට වුණේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ මූණු වලට නිර්ව්‍යාජ හිනාවක් ආපු එකනේ. තව අර අහිංසක ළමයින්ට ඉස්කෝලේ යන්න සපත්තුත් ලැබුණා. ඒකම මදිද? උඹලා වගේ මිනිස්සු කරන හැම රෙද්දෙම කුණක් හොයන එවුන් ඉන්නකන් මේ ලංකාව දියුණු කරන්න බෑ. සමාජය පිළිබද ආකල්ප වෙනස් කරගනින්.

    උබ හරි බන්

    ගොඩක් මිනිසුන්ට පෙන්නේ අනිත් එවුන්ගේ වැරදි... හොද දේ දැක්කත් එක පෙන්නේ වැරදි විදිහට මොකද උන් අර පුද්ගලයි පිළිබද මවා ගත් රුපයට සමාන අකාල්ප තමයි ඇතිවන්නේ... එක් මුන් දන්නේ නෑ...
    කොහොම උන්ත් උදවු ලබන්නා පින අවසන් කරනවා.. කරන්නා දීමෙන් චෙතනාවට අනුව පිනක් ඇති කරගන්නවා.... ඒ පින දැක සතුටු වී අපිත් පිනත් ඇති කරගත්තොත් තමයි හොද....
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනේ බං දන්න දෙයක් කථා කරපන්. ඉරාජ් මොන යටි අරමුණ තියාගෙන ඕක කරත් අන්තිමට වුණේ අහිංසක දුප්පත් මිනිසුන්ගේ මූණු වලට නිර්ව්‍යාජ හිනාවක් ආපු එකනේ. තව අර අහිංසක ළමයින්ට ඉස්කෝලේ යන්න සපත්තුත් ලැබුණා. ඒකම මදිද? උඹලා වගේ මිනිස්සු කරන හැම රෙද්දෙම කුණක් හොයන එවුන් ඉන්නකන් මේ ලංකාව දියුණු කරන්න බෑ. සමාජය පිළිබද ආකල්ප වෙනස් කරගනින්.

    ඇත්ත. මට සමාවෙන්න. :(