අගර දගර දඹරට නාන්න දෙනවා දෙරණේ..........

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අගර දගර දඹරට නාන්න දෙනවා දෙරණේ..........

    අගර දගර දඹරට නාන්න දෙනවා දෙරණේ..........
    බලන්න පින්වතුනි..
    ඉක්මනට....
    පැන් පොදක් රැගෙන පැමිනෙන්න...
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    නරකද වෙනසකටත් එක්ක චීවරදාරියෙක්ට පොඩ්ඩක් ගරු සරු ඇතිව කතා කලොත්? උඹල හාමුදුරුවන්ට දේශපාලනේ හොඳ නැහැ කියනවනම් ඉතින් කගේ ආණ්ඩුවෙද බද්දේගම සමිත හාමුදුරුවෝ හිටියේ? කාගේ ආණ්ඩුවෙද රතන හාමුදුරුවෝ හිටියේ?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හුචක්කුවාට එකෙක්ගෙ මූන් බලන් කෙලින් කතා කරන්න බෑ. හාමුදුරුවොත් පවු බන්..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෙතන හාමුදුරුවෝ සහ චීවරධාරීන් වෙන් කර ගන්න අමාරු වෙලා මචංලා ඒකයි කස්ටියට ටැපලෙන්නෙ.දැං බලන්න කිසිම විනයක් නැතිව හැසිරෙන රතන නම් හිමියන්ම පංචසීලයේ මුසාවාදා පාර්ලිමේන්තුවේ දී කඩන්න වෙනවා කියලා එදා පංසිල් පැටලුන දිනේත් සිරිසේන සමග උරුමය ගිවිසුම ගහපු දිනෙත් කිවුවා.අපිට එතකොට නැගෙන ප්‍රධාන ප්‍රශ්නය විනය කර්ම නැතිව කොහොමද රතන නම් හිමි මහා සඝරුවණට අයිති යැයි කියන්නේ?
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    මෙතන හාමුදුරුවෝ සහ චීවරධාරීන් වෙන් කර ගන්න අමාරු වෙලා මචංලා ඒකයි කස්ටියට ටැපලෙන්නෙ.දැං බලන්න කිසිම විනයක් නැතිව හැසිරෙන රතන නම් හිමියන්ම පංචසීලයේ මුසාවාදා පාර්ලිමේන්තුවේ දී කඩන්න වෙනවා කියලා එදා පංසිල් පැටලුන දිනේත් සිරිසේන සමග උරුමය ගිවිසුම ගහපු දිනෙත් කිවුවා.අපිට එතකොට නැගෙන ප්‍රධාන ප්‍රශ්නය විනය කර්ම නැතිව කොහොමද රතන නම් හිමි මහා සඝරුවණට අයිති යැයි කියන්නේ?

    ඒ කියන්නේ ආණ්ඩුවේ ඉන්නකන් රජාට හොඳ කියනකන් හොඳයි අනික් පැත්තට ගියාම නරකයි.. ඕනේ කෙනෙක්ගේ හාමුදුරුවන්ගේ විතරක් නෙමෙයි අදහස් වලට ගරු කරපන්.. ඒ අදහස් වලට උඹේ අදහස් ගැලපෙන්නේ නැත්තන් ඒක කියපන් පෞද්ගලිකව ඒ මිනිහට ගහන්නේ නැතිව.. අනික උඹ විනයකර්ම් ගැන කතා කරනවානම් බොදුබල එකේ හාමුදුරුවෝ රහත් වෙලා වෙන්න ඇති ඔය කියන කරන දේවල් පෙන්නේ ;)
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මම මගේ ජාතියට ආග‍ෙමට මැ‍ෙරෙනතුරාවට හේමයි නමුත් මේ ඉන්නේ ්ිචීවර දරා ඉන්නා පුද්ගල චරිත මෙයාලට කථා කරන්න ඕන විදියත් මම දන්නවා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දඹර අමිල නම් හිමි ගැන කියුවොත් ඉස්සරම තිබුණා බස් ටිකට් සල්ලි දීලා ගන්න වෙන නිසා හාමුදුරුවන් වෙනුවෙන් භික්ෂු කාඩ් කියලා ක්‍රමයෙක්.ඒක දැන් නෑ.
    වැටුප් වෙනුවෙන් එහෙමත් නැත්නම් සල්ලි වෙනුවෙන් තම දැනුම් වටිනා කම වෙනුවෙන් වැඩි වැටුප් ඉල්ලා හඩ නගන දඹර අමිල නම් හිමි කොහොමද විනය කර්ම කඩලා මහා සඝරුවණට අයත් වෙන්නෙ? අනෙක කෑගහන්නෙ තමන් අැතුලු විශ්වවිද්‍යාලයීය ආචාර්ය වරුන් වෙනුවෙන්.වැඩි පඩි මෙයා එපා කියයිද පිංවතුනි?
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    උඹට හාමුදුරුවෝ පඩි වැඩි කරගන්න උද්ගෝෂණ කරන එක ප්‍රශ්නයක් නම් ඒක කියපන් ඒ විදියට.. දේශපාලනෙයි අනික් දේවලුයි පටලවගන්න එපා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සොන්නවංශ පුක ලෙවකන ගුල්ලේ ඇනවංශ දැන් පේන්න නෑ
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    9ADU01.jpg
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    ඔය කියන ටික බොදු බල සේනාවේ ඥානසාර හාමුදුරුවන්ට
    ඇති මගේ හිතේ....
    තනි ඇහැට ඇඩෙනව බොලව්..
    දේශප්‍රේමය කනින් කටින් බේරෙනවා.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ කාලකන්ණි පරයො ටික දඟලන්නෙ සිංහල බෞද්ධයන්ට කොරන්න ද? අරින්න ද?

    10885590_366967410142933_4720904326799695853_n.jpg
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    සිංහල බෞද්ධයන්ට ඇරලා ඉවරයි බං....
    තව මොනවද ඉතුරුවෙලා තියෙන්නෙ?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සියලු නාමික බවුද්දයන් නොව ප්‍රතිපත්ති පුරන බොදුනුවනේ එක් වෙයල්ලා..! අපි එක සිතින් පතමු..! සත්‍ය ක්‍රියා කරමු..! ඒ සත්‍ය බලය බොහොම බලවත්..!

    47.jpg

    47.jpg

    10403097_733845390038652_7779231105038403457_n.jpg

    18.jpg

    10711024_10152827585776934_8909449768337197385_n.jpg

    06.jpg