ජනාධිපති, අගමැති, කතානායක මුල් පුරවැසියන් රටේ නෑ.. රජයේ ප්රධානියා අගවිනිසුරු ශ්රීපවන්..
මෙරට මුල් පුවැසියන් තිදෙනා වන ජනාධිපතිවරයා අගමැතිවරයා හා කථානායකවරයා මේ දිනවලදී රටින් බැහැරව විදේශ සංචාරයන්හි නිරතව සිටී.
මේ තත්වය මත රටේ ප්රධානියා වී සිටින්නේ අගවිනිසුරැ ශ්රීපවන් මහතා බව රජයේ ආරංචි මාර්ග කියයි.
මේ දිනවල බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීමට ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයක යෙදී සිටින අතර අගමැතිවරයා බෙල්ජියම් සංචාරයකත්, කථානායකවරයා චීන සංචාරයකත් නිරතව සිටී.