අගවිනිසුරු

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    ජනාධිපති, අගමැති, කතානායක මුල් පුරවැසියන් රටේ නෑ.. රජයේ ප‍්‍රධානියා අගවිනිසුරු ශ‍්‍රීපවන්..
    මෙරට මුල් පුවැසියන් තිදෙනා වන ජනාධිපතිවරයා අගමැතිවරයා හා කථානායකවරයා මේ දිනවලදී රටින් බැහැරව විදේශ සංචාරයන්හි නිරතව සිටී.
    මේ තත්වය මත රටේ ප‍්‍රධානියා වී සිටින්නේ අගවිනිසුරැ ශ‍්‍රීපවන් මහතා බව රජයේ ආරංචි මාර්ග කියයි.
    මේ දිනවල බිම්ස්‌ටෙක්‌ සමුළුවට සහභාගිවීමට ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයක යෙදී සිටින අතර අගමැතිවරයා බෙල්ජියම් සංචාරයකත්, කථානායකවරයා චීන සංචාරයකත් නිරතව සිටී.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවට මීහරක් දෙන්න ලොකෙ වටේ යනව, ඒත් හම්බෙන රෙද්දක් නම් නැ, අතින් කාල හරක් බලල එනව.:confused: