<(-'.'-)> අගහරු විද්‍යා පර්යේෂණාගාරය <(-'.'-)>

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    මැක්සා පෝස්ට් එක මචන්.... හොදට විස්තර කරලා තියෙනවා. තෑන්ක්ස්
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    එහෙම ජීවින්ට එක ග්‍රහලෝකයක් විනාශ කරලා තවත් ග්‍රහලෝකයට ගිහින් පදිංචි වෙන්න දෙන්නේ නෑ.අඟහරු ලෝකය නම් කමක් නෑ.
    තව ජීව ගෝලයක පරිනාමයකට වෙනත් ලෝකයක් බලෑපෑම් කරන එක වැරදි දෙයක්.ඒක නිසා වෙන්න ඇති පිටසක්වල ජීවය අපිට හම්බ වෙන්නේ නැත්තේ
    avatar-movie.jpg
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    Has any one watched avatar blueray 3D.It is the best modern 3D ever produced.best is the best if u have watched it on 3D tv.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනාගතය වෙනුවෙන් කරන ගවේෂණයක් ගැන මේ වගේ කරුණු අපිටත් දැනගන්න ලබාදුන්නට බොහොමත් ම ස්තූතියි. ජීවයට හිතකර තත්වයක් තිබුණ හෝ නැතා හෝ ඒ ලැබෙන කරුණු වලින් ගොඩක් නිගමන හා මති මතාන්තර නිරාකරණය වෙයි. ඒක නිසා මේ වගේ දෙයක් වටිනව.