අග්ගික්කන්දෝපම සූත්‍රය

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒ උනාට ආගමේ කියවෙන්නේ අට මහා නරකක් ගැන.

    1. සංජීව නරකය
    2. කාළසුත්ත නරකය
    3. සංඝාත නරකය
    4. රෞරව නරකය
    5. මහාරෞරව නරකය
    6. තාප නරකය
    7. ප්‍රතාප නරකය
    8. අවීචි නරකය

    උදා :
    දෙව්දත් තෙරණුවන් බුදු රජාණන් වහන්සේට ද, සංඝ සමාජයට ද එරෙහි ව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහා නරකයෙහි උපන් සැටිත්, පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී සට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කොට ඇත.

    ලෝක සොබාවය කාටත් පොදු නැ. ලෝක සොබාවය කියල කන්සෙප්ට් එකක් ගේන්නේ බුදු දහමේ ඉදල කතා කරන නිසා. ලෝක සොබාව වෙනස් වෙනවා හොද නරක තේරුම් ගැනීම අනුව, පව පින ගෝචර කර ගැනීම අනුව. මම නිකන් කම්පෙරිසන් එකක් කරේ.
    මට කොහොම හරි දැනගන්න ඕන උනේ අග්ගික්කන්දෝපම සූත්‍රය කියන එකේ ඇත්ත නැත්ත.

    ඉතින් එක තමයි කියන්නෙ චෙතනාව අනුව කර්මය වෙනවා කියලා හැමොගෙම චෙතනා එක සාමානද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඒ උනාට ආගමේ කියවෙන්නේ අට මහා නරකක් ගැන.

    1. සංජීව නරකය
    2. කාළසුත්ත නරකය
    3. සංඝාත නරකය
    4. රෞරව නරකය
    5. මහාරෞරව නරකය
    6. තාප නරකය
    7. ප්‍රතාප නරකය
    8. අවීචි නරකය

    උදා :
    දෙව්දත් තෙරණුවන් බුදු රජාණන් වහන්සේට ද, සංඝ සමාජයට ද එරෙහි ව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහා නරකයෙහි උපන් සැටිත්, පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී සට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කොට ඇත.

    ලෝක සොබාවය කාටත් පොදු නැ. ලෝක සොබාවය කියල කන්සෙප්ට් එකක් ගේන්නේ බුදු දහමේ ඉදල කතා කරන නිසා. ලෝක සොබාව වෙනස් වෙනවා හොද නරක තේරුම් ගැනීම අනුව, පව පින ගෝචර කර ගැනීම අනුව. මම නිකන් කම්පෙරිසන් එකක් කරේ.
    මට කොහොම හරි දැනගන්න ඕන උනේ අග්ගික්කන්දෝපම සූත්‍රය කියන එකේ ඇත්ත නැත්ත.
    Ithin ban owa budu hamuduruwo hadapu ewa newe. Budu hamuduruwo deepu daduwamuth newe
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ උනාට ආගමේ කියවෙන්නේ අට මහා නරකක් ගැන.

    1. සංජීව නරකය
    2. කාළසුත්ත නරකය
    3. සංඝාත නරකය
    4. රෞරව නරකය
    5. මහාරෞරව නරකය
    6. තාප නරකය
    7. ප්‍රතාප නරකය
    8. අවීචි නරකය

    උදා :
    දෙව්දත් තෙරණුවන් බුදු රජාණන් වහන්සේට ද, සංඝ සමාජයට ද එරෙහි ව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහා නරකයෙහි උපන් සැටිත්, පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී සට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්‍රකාශ කොට ඇත.

    ලෝක සොබාවය කාටත් පොදු නැ. ලෝක සොබාවය කියල කන්සෙප්ට් එකක් ගේන්නේ බුදු දහමේ ඉදල කතා කරන නිසා. ලෝක සොබාව වෙනස් වෙනවා හොද නරක තේරුම් ගැනීම අනුව, පව පින ගෝචර කර ගැනීම අනුව. මම නිකන් කම්පෙරිසන් එකක් කරේ.
    මට කොහොම හරි දැනගන්න ඕන උනේ අග්ගික්කන්දෝපම සූත්‍රය කියන එකේ ඇත්ත නැත්ත.

    උඹ මේ කතා කරන්නෙ conceptual relativism වගේ දෙයක් ගැනද ?
     
    Last edited:

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ඔහොම ගොන් ලොජික් ගෙන්න එපා බන්. මම මේ ත්‍රෙඩ් ඔෆ්ෆ් ටොපික් ගිහින් ප්‍රශ්නයක් ඇහුවේ, වෙන ආගමේ එකෙක් බුදු දහමට අනුව වරදක් කරාම ( ඒ ආගමේ හැටියට වරදක් නොවන දෙයක්) ඒ මිනිහට කර්ම බලපෑමක් හරි, පින් පව් බලපෑමක් හරි ලැබෙන්නේ කොහොමද?. මම මෙචර වෙලා කිව්වේ කර්මය කියන්නේ සර්වබලධාරි මතය නෙමෙයි එක පුද්ගලික ආකල්ප අනුව වෙනස් වෙනවා කියල.

    umbai mai dennama ekathu wela sathek maruwoth api dennata labena wipaka wenas wenawa. pawa adu wedi wenawa. eka theerane wenne ape e welawe sithiwili athi wena widiya anuwa. agama mokak unath adaala na sathek marana eka hodai kiyala hitban marana ekaata wadi pawakuth, sathek marana eka hoda na kiyala hithan marana ekaata adu pawakuth athiwenna sambawithawa wadi.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    okay, got it
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මම නම් දැන් ආගම විස්වාස කරන්නේ නැහැ.

    අපි මෙහෙම හිතමු.
    මගේ යාලුවෙක් කිව්වා දවසක් "මචන් මම බොහොම පොඩි කලේ හිතුවේ මුළු ලෝකය පවතින්නේ මම වෙනුවෙන් මා වටා කියල. අම්ම තාත්තා නාදයන් යහළුවන් ගෙදර ලෝකය මේ සියල්ල". එත් ලොකු වුනාම තේරෙනවා මම කියන්නේ මේ ලෝකේ ඉන්න බිලියන ගානක් වන මිනිස්සු අතරින් එක්කෙනෙක්. ඕනෑම මිනිසුන් දෙදෙනෙකු අතර වෙනසක් නැහැ. මගේ කිසි විශේෂත්වයක් නැහැ.

    මේ ලෝකේ තරු තියෙනවා (සුර්යා ඇතුළු) එක් බිලියන ට්‍රිලියනයක් ,1,000,000,000,000,000,000,000 (that's 1 billion trillion), හිතින් හිතාගන්නවත් නැහැ. ලෝකයේ තියෙන සියලුම මුදු වෙරළවල් වල තියෙන වැලි කැට වලට වඩා තාරක තියෙනවලු.

    මේවයේ ග්‍රහලෝක කොච්චර ඇතිද? ජීවින් කොච්චර් ඇතිද? අපි හුදෙක් ගණනය කල නොහැකි ජීවින් ගානක එක්කෙනෙක් විතරයි. හැමෝටම බලපන් ස්වබව දර්මයේ නීතීන් තමයි අපිට බලපාන්නේ. අපි, මිනිසුන් අවරුදු බිලියන 13 විශ්වයේ කාලයේ ඉතාම කුඩා අවරුදු 80 විතර ජීවත්වෙන කිසි වැදගම්මක් නැති එක්කෙනෙක් විතරයි.
     
    මම අදහන්නෙත් නැ ආගමක් කියල දෙයක් ( mainstream ආගම නැති උනාට අපි හැමෝටම ආගමක් තියෙනවා, පස්සේ කතා කරමු ඕනෙනම්) .
    ආගම ඉගෙන ගන්න තරමට ආගම් වලින් ඈත්වෙන්න තියෙන ආසාව වැඩි වෙනවා මටනම්.
    උබ කියන දේ හරි අපි හැම දේ ගැනම smallest picture එකෙන් හිතුවහම ඒ දේවල් වලට දිම වැඩි වෙනවා. නිකන් ජාතිය ගැන තියෙන ආදරය. හැමදේටම හේතුව රාවණා වගේ අදහස්.
    උබ කියනවා වගේ මේ විශ්වය එකකේ සංසන්දනය අකරලා ජිවත් උනොත් ඔය මනසිකත්වෙන් මිදෙන්න පුළුවන් හරි ලේසියෙන්.
    හුණු බිජ්ජක් වගේ ග්‍රහලෝකයක, අපි කියන්නේ හරියට කිසිම දෙයක් නොදන්නා සත්තු සෙට් එකක.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    :yes::yes::yes:
    mama me gana passe wenama nulak danna hithenawa (busy now)