ඒ උනාට ආගමේ කියවෙන්නේ අට මහා නරකක් ගැන.
1. සංජීව නරකය
2. කාළසුත්ත නරකය
3. සංඝාත නරකය
4. රෞරව නරකය
5. මහාරෞරව නරකය
6. තාප නරකය
7. ප්රතාප නරකය
8. අවීචි නරකය
උදා :
දෙව්දත් තෙරණුවන් බුදු රජාණන් වහන්සේට ද, සංඝ සමාජයට ද එරෙහි ව යෑම හේතුවෙන් මරණින් මතු ඉතා දරුණු දුක් ලබා දෙන අවීචි මහා නරකයෙහි උපන් සැටිත්, පැවිදි ව සිට රැකි සීලාදි ගුණධර්මයන්ගේ යහපත් විපාක වශයෙන් ඉතා දීර්ඝ කාලයකට පසු අවීචි මහා නරකයෙන් මිදී අවුත් අනාගතයේදී සට්ඨිස්සර නම් පසේබුදුවරයකු වන බවත් සම්බුදු මුවින් ම ප්රකාශ කොට ඇත.
ලෝක සොබාවය කාටත් පොදු නැ. ලෝක සොබාවය කියල කන්සෙප්ට් එකක් ගේන්නේ බුදු දහමේ ඉදල කතා කරන නිසා. ලෝක සොබාව වෙනස් වෙනවා හොද නරක තේරුම් ගැනීම අනුව, පව පින ගෝචර කර ගැනීම අනුව. මම නිකන් කම්පෙරිසන් එකක් කරේ.
මට කොහොම හරි දැනගන්න ඕන උනේ අග්ගික්කන්දෝපම සූත්රය කියන එකේ ඇත්ත නැත්ත.
ඉතින් එක තමයි කියන්නෙ චෙතනාව අනුව කර්මය වෙනවා කියලා හැමොගෙම චෙතනා එක සාමානද ?

