අග්‍රාමාත්‍ය_තුමන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අග්‍රාමාත්‍ය_තුමන්

09_16032018_ELP.jpg


කෑගල්ල, දමුණුපොළ ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ අභිනව ඝණ්ටාකුලුන, බෝධිප්‍රාකාරය සහ රන්වැට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් පසුගිය 15 වැනි දින විවෘත කෙරිණි. එහිදී අග්‍රාමාත්‍යතුමන් උත්සවයට පැමිණ සිටි දැරියන් දෙදෙනකු සමඟ සුහදශීලී කතාබහක නියැළුණු අවස්ථාව.
 

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹද බං පොටෝ එක ගත්තෙ ? උඹ රනිල් යන හැමතැනම යනවද ? මොකේද බං යන්නෙ ? මාත් දවසක එන්නද රවුමක් ගහල එන්න ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කතා කර කර උන්න ගෑනු ලමයෙක්ගෙ කනේ තිබ්බ එක කරාබුවක් නැතිවෙලාලු,...:baffled::baffled:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය කතා කර කර උන්න ගෑනු ලමයෙක්ගෙ කනේ තිබ්බ එක කරාබුවක් නැතිවෙලාලු,...:baffled::baffled:


    අනේ ඇත්තට . එතකොට යුද්ධ කාලේ අහිංසක මිනිස්සුන්ගේ හම්බවෙච්ච රත්තරන් බඩු උබලගේ මහා අපොච්චගේ ගෑනි නොහොත් ශිරන්ති රන් අම්මන්ඩ් ඉස්සුවේ නැතෙයි ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    අනේ ඇත්තට . එතකොට යුද්ධ කාලේ අහිංසක මිනිස්සුන්ගේ හම්බවෙච්ච රත්තරන් බඩු උබලගේ මහා අපොච්චගේ ගෑනි නොහොත් ශිරන්ති රන් අම්මන්ඩ් ඉස්සුවේ නැතෙයි ?

    ඒකට වරදි කාරය වෙලා ඒ උන්ද හිරේ දැම්මනෙ බන් උබලගෙ වද රනිල..උබට ඒක අමතක උනාද... :baffled::baffled:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගෝල්ෆේස් එකට ගෙනල්ල ප්‍රසිද්දියේ එල්ලලා මරන්න ඕන මිනිමරුවෙක් සහ කම්බ හොරෙක් :cool: