අග්රාමාත්ය_තුමන්
කෑගල්ල, දමුණුපොළ ශ්රී ආනන්දාරාම විහාරස්ථානයේ අභිනව ඝණ්ටාකුලුන, බෝධිප්රාකාරය සහ රන්වැට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ සුරතින් පසුගිය 15 වැනි දින විවෘත කෙරිණි. එහිදී අග්රාමාත්යතුමන් උත්සවයට පැමිණ සිටි දැරියන් දෙදෙනකු සමඟ සුහදශීලී කතාබහක නියැළුණු අවස්ථාව.