අගුරු කකා වතුර බිබී කොළඹ දුවමු....
1913, ඒ කියන්නෙ මීට අවුරුදු 100 කට ඉස්සර ලංකාව තිබ්බෙ කොහොමද කියල බලන්න ආසද?? නුවර ඉදන් කොළඹට කෝච්චියේ යන ගමන් ලංකාවෙ ලස්සන බලන්න තිබ්බනම් කොහොමද?? දැන් ඉතින් ඕක බලන්න කාල තරනය කරන්න එපැයි...

යූ ටුයුබ් තියන හින්ද ඒක එච්චර අමාරු නෑ...

මේ වීඩියෝ එක පටිගත කරපු කෙනාට, ඒක මෙච්චර කල් සංරක්ශණය කරල තිය ගත්තු කෙනාට, ඒක යූ ටුයුබ් දාපු කෙනාට පිං සිදු වෙන්ඩ එහෙනම් ඔන්න අපි අවුරුදු 100 පස්සට ගියා...