අගුරු කකා වතුර බිබී කොළඹ දුවමු....

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අගුරු කකා වතුර බිබී කොළඹ දුවමු....

    1913, ඒ කියන්නෙ මීට අවුරුදු 100 කට ඉස්සර ලංකාව තිබ්බෙ කොහොමද කියල බලන්න ආසද?? නුවර ඉදන් කොළඹට කෝච්චියේ යන ගමන් ලංකාවෙ ලස්සන බලන්න තිබ්බනම් කොහොමද?? දැන් ඉතින් ඕක බලන්න කාල තරනය කරන්න එපැයි...:shocked::shocked::shocked: යූ ටුයුබ් තියන හින්ද ඒක එච්චර අමාරු නෑ...:yes::yes::yes:



    මේ වීඩියෝ එක පටිගත කරපු කෙනාට, ඒක මෙච්චර කල් සංරක්ශණය කරල තිය ගත්තු කෙනාට, ඒක යූ ටුයුබ් දාපු කෙනාට පිං සිදු වෙන්ඩ එහෙනම් ඔන්න අපි අවුරුදු 100 පස්සට ගියා...:D:D:D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒ කාලේ හැමෝම වගේ ගාන්ධි තුමාගේ ස්ටයිල් එක නේ බං අනුගමණය කරන්නේ. අනේ මන්දා බං, නියමයි මොනවා වුනත් :yes:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    sirawatama machan nodanna kamata ahanne, e kaale video camera thibbada?

    eeta hapan meka colourne

    pissu hedenawa machan
    eththatama meka 1913 dee gaththa ekakda ?
    film eka colour ekak. Quality eka nam sira.
    thanks a lot machan

    matath okama hithuna...:eek:

    1913 වෙද්දි වර්ණ පටිගත කිරිම් තිබුනා...:yes::yes::yes: මගේ දැනුම හැටියට 1890 ගනන් වල තමා මුලින්ම කලර් ෆිල්ම්ස් හැදුවේ... 1905 විතර තමා මේ වීඩියෝ එකෙ තියන ෆිල්ම් එක, ස්ටෙන්සිල් කලර් මෙතඩ් එක හදුන්වලා දුන්නෙ...:D:D:D ඒක තමා පලවෙනියට කමර්ශලි යුස් කරන්ඩ පුලුවන් වුන ටෙක් එක...:):):)
     
    • Like
    Reactions: amila_perera

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    1913 වෙද්දි වර්ණ පටිගත කිරිම් තිබුනා...:yes::yes::yes: මගේ දැනුම හැටියට 1890 ගනන් වල තමා මුලින්ම කලර් ෆිල්ම්ස් හැදුවේ... 1905 විතර තමා මේ වීඩියෝ එකෙ තියන ෆිල්ම් එක, ස්ටෙන්සිල් කලර් මෙතඩ් එක හදුන්වලා දුන්නෙ...:D:D:D ඒක තමා පලවෙනියට කමර්ශලි යුස් කරන්ඩ පුලුවන් වුන ටෙක් එක...:):):)

    bohoma sthuthiyi yaaluwa pahadili kireemata.