අගුලාන_දෙව්මැදුර වනසති

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Angulana Christian church attacked

    June 6, 2013
    church-300x225.jpg
    A Christian church in Angulana was attacked last night, police sources told the Colombo Gazette.
    The police said that an unidentified group had attacked the building and then set fire to the holy bread served for communion on Sundays.
    There are no reports of injuries caused to anyone as a result of the attack.
    Police spokesman S.P Budhika Siriwardena confirmed the incident and said that two statues were among the church property damaged in the attack.
    Worshipers of the church were seen praying outside the premises this morning following the attack.
    The attack comes just days after the US State Department released its international religious freedom report for 2012 in which it said that last year U.S. embassy officials conveyed U.S. government concerns about religious freedom in Sri Lanka, particularly attacks on churches, to government leaders and urged them to arrest and prosecute the perpetrators.
    The report which looks at religious freedom, or the lack of it in all countries for 2012, noted that in certain instances, local authorities in Si Lanka failed to respond effectively to communal attacks, including attacks on members of minority religious groups.
    The report said that there were reports of societal abuses and discrimination based on religious affiliation, belief, or practice.
    “Sporadic violent attacks on Christian churches by Buddhists and some societal tension due to ongoing allegations of forced or “unethical” conversions (i.e., the use of bribes to persuade people to convert) continued, although the number and scale of attacks were reportedly fewer than in recent years. Intolerance of, and discrimination against, Muslims by some Buddhists increased during the year,” the report said. (Colombo Gazette)
    Report by Indika Sri Aravinda

    ඔන්න අන්තවාදය මාට්ටු.. කාටද ඔනා උනේ මේ සිද්දිය ජාතියන්තරේට කියන්න... ඔන්න මෙව්වා කරපු උන්ගෙ හෙලුව.. තම්බින්ට ඇමෙරිකන් සපොට් එක නැති උනාම පල්ලි ගිනි තියලා මෙහෙ ආගමේ නිදහස නැ කියලා පෙන්නන්න හදනවා..

    මම හිතන්නේ නෑ මේක හම්බ වැඩක් කියලා! මේ වෙන දෙයක් ඇත්තේ. අඟුලාන මම දන්න තරමට ක්‍රිස්තියානි බලකොටුවක්. ලුනාවෙන් පටන්ගත්තම වැඩියෙන්ම ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ අදහන කට්ටිය වෙඩිකන්ද පාර වෙනකන්. බෞද්ධ අයත් ඉතාමත් අඩුවෙන් ඉන්නේ .මුස්ලිම් අයව ඔය හරියේ හොයනවා කියන්නේ කලුනික හොයනවා වගේ, මේ වෙන මොකක් හරි ඇතුලේ කෝන්තරයක් වෙන්න ඕනේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සිංහලයන් කොටවන්න කරපු වැඩක් වෙන්න ඔන
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    මෙච්චර කාලයක් ඔහොම දේවල් උනේ නෑ... ශුවර් මේක කොටවන්න කරුපු එකක්...
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    කවුරු කරත් මේවා මහා බූරු වැඩ.මේකට සම්බන්ද උන් හොයලා උල තියන්න ඕන.මේක කොටවන්න කරපු වැඩක් වෙන්නත් පුළුවන්.ඉස්සර මේ වගේ දේවල් වුනේ නැහැ.:angry:

    අර නානසාර උන්නැහෙගෙන්,එහෙමත් නැත්නම් එයාට පඩිගෙවන ගෝඨා මහත්තයාගෙන් අහල එහෙම බැලුවොත්?
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මම හිතන්නේ මෙතක් කොටවන්න කරපු වැඩක් වෙන්න ඇති නේද?

    පසුගිය ජුනි පළමුවැනිදා රාත්‍රියේ මඩකලපුවේ කෝවිල් හතරක් එකවර කඩා බිඳ දමා එහි තිබූ රන් භාණ්ඩ ඇතුළු වටිනා දෑ කොල්ලකෑම ආරක්ෂක අංශ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සහාය ලබන මූලධර්මවාදී කණ්ඩායමක ක්‍රියාවක් බව මඩකලපුවේ දේශපාලන අංශ සහ ජනතාව පවසති.

    මඩකලපුව කලවංචිකුඩි පොලිස් බල ප්‍රදේශයට අයත් කෝවිල් හතරක් 2013.ජුනි.01 වන දින රාත්‍රියේ එකවර කඩා බිඳ දැමීම හුදු මංකොල්ලා කෑමකට එහා ගිය සංවිධානාත්මක දේශපාලන පලිගැනීමක් බව ජනතාව සැක පහල කරති. පසුගිය කාලයේදී මඩකලපුව නගරයේ උතුරු ප්‍රධාන පිවිසුම වන පිල්ලයාරඩිහි අලූතින් බුද්ධ ප්‍රතිමාවක් ඉදිකිරීමට ගත් උත්සාහයට එරෙහිව මඩකලපුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් ජනතාව සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් දියත් කර ඇත. ඊට එරෙහි පළිගැනීමක් ලෙස මෙසේ එකම දිනක රාත්‍රියේ කොවිල් 4 ක් කඩා බිඳ මංකොල්ල කා තිබේ. ඉතාමත් දැඩි ආරක්ෂක රැකවල් තිබියදී ඔවුන්ගේ අනුදැනුමක් නොමැතිව මෙය සිදුකළ නොහැකි බව ප්‍රදේශවාසීහු පවසති.

    මෙසේ එකම දිනක රාත්‍රියේදී කඩා බිඳ කොල්ල කෑමට ලක්ව ඇත්තේ කුරුක්කල්මඩම්හි ශ්‍රී සෙල්ල කදිර්ගාමර් කෝවිල, කුරුක්කල්මඩම්හි අයිනාර් කෝවිල, මාංකාඩුහි පුල්ලෙයාර් කෝවිල සහ පාන්ඩිරුප්පුහි තිරෙලබදී කෝවිල වේ.

    ශ්‍රී සෙල්ල කදිර්ගාමර් කෝවිලේ පමණක් දේව ප්‍රතිමා 19 ක් කඩා බිඳ දමා වටිනා රන් තහඩු තොගයක්ද කොල්ලකා තිබේ.

    රාජපක්ෂ රෙජීමය අන්‍ය ආගමිකයන්ට සහ අන්‍ය ජාතිකයන්ට පමණක් නොව විදෙස් සංචාරකයන්ට පවා සලකන්නේ මැදමූලන වර්ගවාදී ගෝත්‍රිකයන් පිරිසක් විලසිනි. මොවුන්ගේ මෙම ගෝත්‍රික ක්‍රියා නිසා මුළු රටම විශාල අපකීර්තියකට ලක්වී තිබේ.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මෙච්චර කාලයක් ඔහොම දේවල් උනේ නෑ . . . ශුවර් මේක කොටවන්න කරුපු එකක . . . ඉවසීමෙන් කටයුතු කරන්න . . .
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මෙච්චර කාලයක් ඔහොම දේවල් උනේ නෑ . . . ශුවර් මේක කොටවන්න කරුපු එකක . . . ඉවසීමෙන් කටයුතු කරන්න . . .
     
    huakbar

    Member
    Mar 22, 2013
    367
    56
    0
    මම හිතන්නේ මෙතක් කොටවන්න කරපු වැඩක් වෙන්න ඇති නේද?

    පසුගිය ජුනි පළමුවැනිදා රාත්‍රියේ මඩකලපුවේ කෝවිල් හතරක් එකවර කඩා බිඳ දමා එහි තිබූ රන් භාණ්ඩ ඇතුළු වටිනා දෑ කොල්ලකෑම ආරක්ෂක අංශ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සහාය ලබන මූලධර්මවාදී කණ්ඩායමක ක්‍රියාවක් බව මඩකලපුවේ දේශපාලන අංශ සහ ජනතාව පවසති.

    මඩකලපුව කලවංචිකුඩි පොලිස් බල ප්‍රදේශයට අයත් කෝවිල් හතරක් 2013.ජුනි.01 වන දින රාත්‍රියේ එකවර කඩා බිඳ දැමීම හුදු මංකොල්ලා කෑමකට එහා ගිය සංවිධානාත්මක දේශපාලන පලිගැනීමක් බව ජනතාව සැක පහල කරති. පසුගිය කාලයේදී මඩකලපුව නගරයේ උතුරු ප්‍රධාන පිවිසුම වන පිල්ලයාරඩිහි අලූතින් බුද්ධ ප්‍රතිමාවක් ඉදිකිරීමට ගත් උත්සාහයට එරෙහිව මඩකලපුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් ජනතාව සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් දියත් කර ඇත. ඊට එරෙහි පළිගැනීමක් ලෙස මෙසේ එකම දිනක රාත්‍රියේ කොවිල් 4 ක් කඩා බිඳ මංකොල්ල කා තිබේ. ඉතාමත් දැඩි ආරක්ෂක රැකවල් තිබියදී ඔවුන්ගේ අනුදැනුමක් නොමැතිව මෙය සිදුකළ නොහැකි බව ප්‍රදේශවාසීහු පවසති.

    මෙසේ එකම දිනක රාත්‍රියේදී කඩා බිඳ කොල්ල කෑමට ලක්ව ඇත්තේ කුරුක්කල්මඩම්හි ශ්‍රී සෙල්ල කදිර්ගාමර් කෝවිල, කුරුක්කල්මඩම්හි අයිනාර් කෝවිල, මාංකාඩුහි පුල්ලෙයාර් කෝවිල සහ පාන්ඩිරුප්පුහි තිරෙලබදී කෝවිල වේ.

    ශ්‍රී සෙල්ල කදිර්ගාමර් කෝවිලේ පමණක් දේව ප්‍රතිමා 19 ක් කඩා බිඳ දමා වටිනා රන් තහඩු තොගයක්ද කොල්ලකා තිබේ.

    රාජපක්ෂ රෙජීමය අන්‍ය ආගමිකයන්ට සහ අන්‍ය ජාතිකයන්ට පමණක් නොව විදෙස් සංචාරකයන්ට පවා සලකන්නේ මැදමූලන වර්ගවාදී ගෝත්‍රිකයන් පිරිසක් විලසිනි. මොවුන්ගේ මෙම ගෝත්‍රික ක්‍රියා නිසා මුළු රටම විශාල අපකීර්තියකට ලක්වී තිබේ.
    uya dannawada puraawasthu kolla kanna pansal kiyak kaduwada kiyala???
    ewa kareth medamulana gothrikayomada patio..
    uya wage hamba we**ge puthaala tikak thamai sinhala jathiya kotawanna oya wede karala tiyenne. dan ammata hu***ganne nathuwa palayan..:rofl::rofl:
     
    mptep

    Member
    Mar 26, 2008
    87
    5
    0
    hell
    nopenena agamak pilimayak gini thiyapu eka nam hodai.lankawe serama palli kadala danna one we*sa agmak oka api sinhalyonwa rawatanna hadanna kisi padanam nethi agmak. catholika thopita hena gahanawa matha thiya ganiyawu thop mul agama buuhagama kiyala.thopi para suddange geta wata ahu wela ape buddhagma winasa karanawa.yako pansak keduwoth budu pilima keduwoth ewata katha karanna ekek neh.. po*nna agamaka deyak unoth uduburulana catholoc ballo emata!! jara wewa Buddhist
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මෙවැනි සිදුවීම් නිතර නිතර සිදු නොවුනත් මාසයකට හෝ මාස කිහිපයකට සැරයක් අහන්න දකින්න ලැබෙනවා. මාධ්‍ය මගින් ලොකු ප්‍රචාරයක් ලැබෙන්නේත් නැහැ. මේ අවුරුද්දේම ජනවාරි මාසයේදීත් අවිස්සාවේල්ල පල්ලියේ 150 වෙනි සංවත්සරයට ඉදිකෙරුණු සුරුවම ගිනිතබා විනාශ කලත් අද වෙනකන් එයට සම්බන්ධ වූවෙකුට දඩුවම් ලබා දීලා නැහැ.

    http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=71517

    අවිස්සාවේල්ල ප්‍රදේශයේ කතෝලික සහ බෞද්ධ බහුතරයක් මේ සිදුවීම පිළිකුලෙන් යුතුව හෙලාදැක්කා. නමුත් මේවාට සහය වන සුළුතරයක් මේ රටේ සිටින බව පැහැදිලියි. පහර කෑම් සහ දරුණු වද බන්ධන වලට ලක්වූ ජේසු කුරුස ගසේ සිටත් තමන්ව මරණයට පත් කරන්නවුන්ට අනුකම්පා කලා සේම මේ දේවල් කරන්නවුන්ටත් කතෝලිකයන් අනුකම්පාව දක්වය යුතු බව සිහි කරන්න. ජේසු කුරුස ගසේදී පැවසූ ලේසම අපත් මෙවැනි දේ කරන්නවුන් වෙනුවෙන් අනුකම්පා කරමු.

    "පියාණෙනි මොවුන් නොදැන කරන වැරදි වලට සමා වුව මැනව"!!!!
     
    • Like
    Reactions: pissupoosa jr.

    mptep

    Member
    Mar 26, 2008
    87
    5
    0
    hell

    "පියාණෙනි මොවුන් නොදැන කරන වැරදි වලට සමා වුව මැනව"!!!!
    [/QUOTE]
    huuuuuuuuu lol ane thoge ponn*a piyata enna kiyapan mage katata ganna kiyapan :P:P:P:P:P:D:D:D:D:D mewa dekala puken hina yanawa:D:D:D:D
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    බූරු වැඩ.මේකට සම්බන්ද උන් හොයලා උල තියන්න ඕන