අගෝස්තු වලින් පස්සේ

Hiruka29

Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    ගෑස් නැති උනාම දර වලින් උයන එක හොඳයි කිව්වා
    තෙල් නැති උනාම බයිසිකලේ තමයි හැම අතින් ම හොඳ වාහනේ කිව්වා
    හාල් ගනන් යනකොට කොස් , දෙල් මඤ්ඤොක්කා වවන්න කිව්වා...
    තෙල් නැතිකොට පොඩි උන්ට ඉස්කෝල නිවාඩු දීලා , online කරමු කිව්වා ....

    ⛔⛔ අගෝස්තු වලින් පස්සේ කෑම නැති වෙනකොට බොලාගේ ගූ බෙටි ටික අහක දාන්නේ අපරාදේ , ඒ ටික බාල්දියකට එකතු කරලා රෝස් කරලා කාපියව් කියනවා අනිවා..

    තොපි පොන්නයෝ වගේ ගූ කන්න ලෑස්ති වෙලා හිටපල්ලා...
    ගෙවල් වල නෝනලාට කියලා තියපල්ලා ගූ ඩෙවල්, ගූ පුඩින්, ගූ කට්ලට්, ගූ බිරියානි හදන රෙසිපි ටිකක් YT එකෙන් download කරලා තියෙන්න කියලා

    මේ කාලකන්නී බලේ තියාගෙන නිවටු වගේ උන්ගේ පදේට නටන තොපිට මෙහෙම වෙලා මදි... 🤮🤮
     
    Hiruka29

    Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    Ganiwa illuwath denawa... :lol: lankawe parayo anna eheami... TV eke kiwwama okkoma hariiii
    අනිවා.. මේ යන විදියට මෝඩයෝ ටික ඒවැඩේටත් බහීවි, ඒ තරම් පොන්නයෝ රැලක් අපේ රටේ ඉන්නේ...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    දොස්තරලා විධායක ශේණි වල නිලධාරියෝ මේ දවස්වල ෆේස්බුක් දානවා බයිසිකල් වලින් වෑඩට යනවා කියලා.. පිස්සු යක්කුන්ට මතක නෑ උන්ව බයිසිකලේට දෑම්මේ කවුද කියලා
     
    • Like
    Reactions: Hiruka29

    Hiruka29

    Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    දොස්තරලා විධායක ශේණි වල නිලධාරියෝ මේ දවස්වල ෆේස්බුක් දානවා බයිසිකල් වලින් වෑඩට යනවා කියලා.. පිස්සු යක්කුන්ට මතක නෑ උන්ව බයිසිකලේට දෑම්මේ කවුද කියලා
    සිරාවටම ඔය Social media වල බයිසිකල් පදින් මැටි හරක්ට සෙට් එකට වෙනමම ගහන්න ඕනෑ .. ඕන ලණුවක් කන්න බලන් ඉන්න ගොන්නූ
     
    • Like
    Reactions: amila.madushan

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ගෑස් නැති උනාම දර වලින් උයන එක හොඳයි කිව්වා
    තෙල් නැති උනාම බයිසිකලේ තමයි හැම අතින් ම හොඳ වාහනේ කිව්වා
    හාල් ගනන් යනකොට කොස් , දෙල් මඤ්ඤොක්කා වවන්න කිව්වා...
    තෙල් නැතිකොට පොඩි උන්ට ඉස්කෝල නිවාඩු දීලා , online කරමු කිව්වා ....

    ⛔⛔ අගෝස්තු වලින් පස්සේ කෑම නැති වෙනකොට බොලාගේ ගූ බෙටි ටික අහක දාන්නේ අපරාදේ , ඒ ටික බාල්දියකට එකතු කරලා රෝස් කරලා කාපියව් කියනවා අනිවා..

    තොපි පොන්නයෝ වගේ ගූ කන්න ලෑස්ති වෙලා හිටපල්ලා...
    ගෙවල් වල නෝනලාට කියලා තියපල්ලා ගූ ඩෙවල්, ගූ පුඩින්, ගූ කට්ලට්, ගූ බිරියානි හදන රෙසිපි ටිකක් YT එකෙන් download කරලා තියෙන්න කියලා

    මේ කාලකන්නී බලේ තියාගෙන නිවටු වගේ උන්ගේ පදේට නටන තොපිට මෙහෙම වෙලා මදි... 🤮🤮
    උබ මොකුත් වගා කරේ නැද්ද
     
    • Angry
    Reactions: Hiruka29

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    mPoH48J.jpg
     
    Hiruka29

    Junior member
  • Oct 3, 2021
    58
    17
    8
    කන්න ගූ ත් නැති වෙනවා
    ඔව්.. කන්න කෑම නෑ කියන්නේ ඉතින් කන්න ගූත් නෑ තමයි.. මයිනගෙයි කපුටාස් ගෙයි බෙටි තමයි කන්න වෙන්නේ

    උබ මොකුත් වගා කරේ නැද්ද
    වගා කොරා ගෑස් ගහක්...
    තෙල් ඇට වාගයක් ලැබිලා තියනවා, බොටත් ඇට 2k දෙන්න වරෙන් අපේ ගෙවල් පැත්තේ..🐵
    ------ Post added on Jun 18, 2022 at 11:34 PM

    අගොස්තු අට වෙනිදාට කලින් මයින මැරෙනවා
    ඒ කොහොමද ?
    ------ Post added on Jun 18, 2022 at 11:37 PM