ගෑස් නැති උනාම දර වලින් උයන එක හොඳයි කිව්වා
තෙල් නැති උනාම බයිසිකලේ තමයි හැම අතින් ම හොඳ වාහනේ කිව්වා
හාල් ගනන් යනකොට කොස් , දෙල් මඤ්ඤොක්කා වවන්න කිව්වා...
තෙල් නැතිකොට පොඩි උන්ට ඉස්කෝල නිවාඩු දීලා , online කරමු කිව්වා ....

අගෝස්තු වලින් පස්සේ කෑම නැති වෙනකොට බොලාගේ ගූ බෙටි ටික අහක දාන්නේ අපරාදේ , ඒ ටික බාල්දියකට එකතු කරලා රෝස් කරලා කාපියව් කියනවා අනිවා..
තොපි පොන්නයෝ වගේ ගූ කන්න ලෑස්ති වෙලා හිටපල්ලා...
ගෙවල් වල නෝනලාට කියලා තියපල්ලා ගූ ඩෙවල්, ගූ පුඩින්, ගූ කට්ලට්, ගූ බිරියානි හදන රෙසිපි ටිකක් YT එකෙන් download කරලා තියෙන්න කියලා
මේ කාලකන්නී බලේ තියාගෙන නිවටු වගේ උන්ගේ පදේට නටන තොපිට මෙහෙම වෙලා මදි...

තෙල් නැති උනාම බයිසිකලේ තමයි හැම අතින් ම හොඳ වාහනේ කිව්වා
හාල් ගනන් යනකොට කොස් , දෙල් මඤ්ඤොක්කා වවන්න කිව්වා...
තෙල් නැතිකොට පොඩි උන්ට ඉස්කෝල නිවාඩු දීලා , online කරමු කිව්වා ....
තොපි පොන්නයෝ වගේ ගූ කන්න ලෑස්ති වෙලා හිටපල්ලා...
ගෙවල් වල නෝනලාට කියලා තියපල්ලා ගූ ඩෙවල්, ගූ පුඩින්, ගූ කට්ලට්, ගූ බිරියානි හදන රෙසිපි ටිකක් YT එකෙන් download කරලා තියෙන්න කියලා
මේ කාලකන්නී බලේ තියාගෙන නිවටු වගේ උන්ගේ පදේට නටන තොපිට මෙහෙම වෙලා මදි...
lankawe parayo anna eheami... TV eke kiwwama okkoma hariiii