අගෝස්තු 18 සිට ලංකාවට PayPal..!!!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,243
    31,973
    113
    සිරාවට? අඳුරන එකෙක් වෙන්ඩ ඇති?
    අපි අවුරුදු හතරක් ෆෝරම් එකෙයි කස්ටමර් සර්විස්, තව ඔය executives ලගේ කියල හම්බෙච්ච ඊමේල් ඔක්කොටම මැසේජ් කරලා ඊමේල් යවල ඇහුවත් ඔහොම කතාවක් කිව්වෙ නෑනේ බං. කියන්නෙම Relevant Authorities වලට කියන්නං කියල විතරයි.

    Skrill එකට නැති අවුලක් කොහොමද බං පේපැල් වලට තියෙන්නේ?

    Paypal india එකෙන් තමා කේස් දානවා කියන්නෙ. ලංකාවේ ට්‍රාන්සැක්ෂන් මදිලු? paypal india එකෙන් ලංකාවේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන්, එක්ස්පෝට්ස් ගැන රිපෝට් එකක් ඉල්ලලා, ඒකත් යවලා (2014 දී )ඒත් උන් කැමති නෑ සර්විස් එක දෙන්න.


    http://www.adaderana.lk/bizenglish/paypal-wants-report-from-sri-lanka-sampath-three-other-banks/






    උන්ගෙන් අපි ඇහුව CBSL එකෙන් අව්ලක් දානවද කියල, උන් කියන්නෙ නෑ එහෙම එකක්, Relevant Authorities වලට දැනුම් දෙන්නම් කියන්නේ.

    මේක පේපැල් ෆෝරම් එකේ අවුරුදු 4 ක් ඇද්ද ත්‍රෙඩ් එකක්.


    https://www.paypal-community.com/t5/Getting-started/Need-Paypal-Withdrawals-to-Srilanka/td-p/164910

    පේපැල් අකමැතිනම් කොහොමද බං 18 වෙනිදට පේපැල් දෙන්නෙ :sorry:

    යකෝ transaction මදි කියන්න withdrawal ලංකාවට දීල තියෙන්න එපායැ. :lol: ඉන්දියාවට දීල තියෙන්නේ.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මේක කබ්රාල් මහබැංකු අධිපති ඉන්න කාලෙ ඉදල ට්‍රයිකරන වැඩක් බන්.පහුගිය අවුරැද්දෙ අවශ්‍ය කරන ඩොකියුමන්ට් සේරම යවල කිව්ව තියන්නෙ කබ්රාල්ම කිව්ව ප්‍රවෘත්ති සාකච්ඡාවකදි. නොදකින් යූඇන්පී කාලකන්නි පේපැල් දෙනවා කියලත් ඡන්ද කඩාගන්න හදන්නෙ.ලැජ්ජයි යකෝ.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනේ හුකේ...18 වෙනදා වෙනකන් ඉන්නේ චන්දෙට කලින් දීපල්ලකෝ...මේවටත් අහු වෙන රට හරක් ලංකාවේ ඉන්නවනේ...සිරාවට මේ ගොන් පොස්ට් එක promote කරන උන් අතගාලා බලපන් අන් තියෙනවද කියලා..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මම paypal එකෙන් එකපාරක් ඇහුව උන්ගේ financial department ඉන්න එකෙක්ගෙන්, උන් කැමති ලංකාවට service එක දෙන්න ඒත් restriction දාන්නේ අපේ central bank එකලු. ඉතිං එහෙම හොර ගුහාවකින් මේක වෙයිද? :lol:

    මමත් ඇමරිකන් ග්‍රීන්කාඩ් ලොටරි එකට පේපෑල් එකෙන්ගෙවල ටිකදවසකින් ගෙදරට ලියුමක් ආව ගැසට් නිවේදනයක් එක්ක ,සෙන්ට්‍රල් බෑන්ක් එකේ මුදල් රෙගුලාසිවලට අනුව ලොතරැයිවලට ක්‍රෙඩිට් කාඩ්වලින්ගෙවන්න බෑකියල.
    :dull: