අගෝස්තු_මරාගේ පවුලම හිරේ

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අඩේ උඹට විහිලු කරා කියලා මෙච්චර මල ගන්න එපා. උඹ සිරියස් හිතලා කරපු වැඩෙන් මරා ගේ පවුල විතරක් නෙවේ අපි ඔක්කොම හිරේ..ලෝකේම හිරේ.


    කවුරැත් මේ ත්‍රේඩ් එක බම්ප් කරන්න එපා. දැන් ගෙදර ඉදලා ඇති වෙලා..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජහපාලන අාතල්..හොරු අල්ලන්න අැවිත් අන්තිමට මහ බැංකුවත් හිස් කරල, රට බංකොලොත් කරන්න ඩස්පයොන්ට පාස්කුවට බෝම්බ ගහන්නත් දීලයි ගියේ..🤣🤣

    @hasithayad වර පොන්නය මෙහෙට..මෙන්න තොපේ ඒ කාලේ වැඩ කිඩ..🤣🤣🤣