තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,992
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ‘මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ලෝක වෙළඳපොළෙහි බොරතෙල් බැරලය ඩොලර් 121ක්. අද එය ඩොලර් 72ක්. මංගල පින්සිරි ඇමතිවරයාගේ මිල සූත්‍රය අනුව අද පෙට්රල් ලීටරය රුපියල් 145ක් හා ඩීසල් ලීටරය 119ක්. නමුත් බොරතෙල් බැරලය මහින්ද පාලන සමයේ ගණනට ඉහළ ගියොත් පෙට්රල් ලීටරය රුපියල් 243ක් ද ඩීසල් ලීටරය රුපියල් 198ක් ද වේවි. එහෙත් මහින්ද රාජපක්‍ෂ පාලනය එදා බොරතෙල් බැරලය 121ක් වන විට පෙට්රල් ලීටරය රුපියල් 15කට දුන්නා” යනුවෙන් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

    EROZAN BOKKA....

    UBA MAHINDA LOKKATA NE SUPOORT KARANNE , MY3 GEY RANILGEY PUKA LEWAKANA ASP LIYANGE BALU WADAK KALA....

    UBA DAKINNA ATHI MAN DAPU THREAD WALA PULUWANNAM EKA TAWA TIKAK PUBLISH KARAPANKO BRO....
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    මෙවර සිදුවූ සංශෝධනයේ දී ලෝක වෙළඳපල මිල ගණන් අනුව මිල වැඩි කළේ නම් පෙට‍්‍රල් ලීටරයක්
    රුපියල් 14 කින් පමණ ඉහළ නැංවීමට සිදුවන බව කී අමාත්‍යවරයා රුපියල් 8කින් මිල වැඩිකළේ ඉතිරි
    පාඩුව රජය දරා ගනිමින් බව ද කීවේය.

    Ehenam yako mona P%^&*katda suthrayak >
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,390
    4,132
    113
    Home sweet home ..
    සිරාවට බන් දියුණු රටවල් වල තෙල් මිල පාලනය වෙන්නේ ස්වයන්ක්‍රියව. එකට සිස්ටම් එක හදලා තියෙන්නේ. වික්කාමසින්හය හොරා කාපුවා වහ ගන්න මිනිස්සුන්ගේ පිට බර පැටෙව්වම මුන් හිතන්නේ රට දියුණු වෙලා කියලා. කියන්න දෙයක් නෑ රටේ හැම ක්ෂේත්‍රයම නැත්තටම නැති වෙලා තියෙන්නේ.. වැඩිය ඕනේ නෑ පාරට බැහැල බැලුවම තේරෙනවා වෙලා තියෙන විනාසේ :angry:

    Wadakk na bn owa kiyala ... Balapann meka assema kiyayykk innwada kiyala ... Thama yahapalane ta kade Yana :sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ‘මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ලෝක වෙළඳපොළෙහි බොරතෙල් බැරලය ඩොලර් 121ක්. අද එය ඩොලර් 72ක්. මංගල පින්සිරි ඇමතිවරයාගේ මිල සූත්‍රය අනුව අද පෙට්රල් ලීටරය රුපියල් 145ක් හා ඩීසල් ලීටරය 119ක්. නමුත් බොරතෙල් බැරලය මහින්ද පාලන සමයේ ගණනට ඉහළ ගියොත් පෙට්රල් ලීටරය රුපියල් 243ක් ද ඩීසල් ලීටරය රුපියල් 198ක් ද වේවි. එහෙත් මහින්ද රාජපක්‍ෂ පාලනය එදා බොරතෙල් බැරලය 121ක් වන විට පෙට්රල් ලීටරය රුපියල් 15කට දුන්නා” යනුවෙන් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

    අද එය ඩොලර් 20 ක්. :lol: