අග මුල නැති සසර

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    තැන්ක්යු, තැන්ක්යු.. ස්ප්‍රින්ග් බ්‍රේරේක් එකේ පොඩි ටුවර් එකක් දැම්ම මහත්තයො. ඔබතුමා පාලුවේ ඉන්න ඇති නේ?.

    මම නම් ඉතින් මම කියල ගන්න දෙයක් නැ කියලනෙ මුල ඉදන්ම කිව්වෙ ඉතින් අයෙත් මොනව හොයන්නද..ඔබතුමාට තමයි හොයන්න වෙන්නෙ...
    That's great :-), ඔව් මහත්තය, උදේ නැගිටලා posts වලට comments නැතිවුනහම breakfast නැතිවුණා වගෙ :lol:.

    මට ඉතිං "මම" හම්බවෙලානෙ තියෙන්නෙ. ආයෙ හොයන්න දෙයක් නැහැ. :P

    ඔව් මහත්තයො, වැඩි කියන්නෙ අභය හාමුතුරුවොත් ඔය විදිටහම කිව්වනෙ...මටත්, ඔය ත්‍රිපිටකය පරිවර්තනය කල උතුමන්ට වඩා මට නම්, පාලි හසරක් දන්නෙ නැති අභය හාමුදුරුවන්ගේ කතාවනම් අර උතුමන්ට වැඩිය සිය දහස් ගානක් විස්වාසයි. :rofl:

    අභය හාමුදුරුවො මේකම කිව්වහම තියෙන ප්‍රශ්නෙ මොකක්ද කතාව ඇත්තනම්?
    අහ්: අමතක වුණා, අභය හාමුදුරුවො වහරක බණනෙ කියන්නෙ. Therefore it's BS? :lol:

    සම්මුති මම
    කවුද සම්මුති මම? :unsure:
    ------ Post added on Mar 16, 2023 at 10:30 AM
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය මහත්තය මහත්තය nathuwa kata karapiyako. appiriyai
    මහත්මය, හැම මනුස්සයෙක් ලඟම ගුණයක් තියෙනව, කෙනෙක් ඔබතුමාගෙන් ඇහුවොත් ඇයි මේ ලෝකෙට ආවේ කියල, මම හිතන්නෙ ඔබතුමා කියයි සැප විදින්න කියල. ඉතිං ඒ හින්ද අපි හැමෝම ළඟ හොඳ ගුණ අනිවාර්යෙන්ම තියෙනව, අන්න ඒ ගුණය නිසා තමයි මම තව මනුස්සයෙකුට මහත්තය හරි නෝනා හරි කියල ගෞරව ඇතිව කතා කරන්නෙ. ඔබතුමාගෙ හිත රිදුනනම් සමාවෙන්න.
     
    • Like
    Reactions: ek_rosh

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,164
    67,501
    113
    මහත්මය, හැම මනුස්සයෙක් ලඟම ගුණයක් තියෙනව, කෙනෙක් ඔබතුමාගෙන් ඇහුවොත් ඇයි මේ ලෝකෙට ආවේ කියල, මම හිතන්නෙ ඔබතුමා කියයි සැප විදින්න කියල. ඉතිං ඒ හින්ද අපි හැමෝම ළඟ හොඳ ගුණ අනිවාර්යෙන්ම තියෙනව, අන්න ඒ ගුණය නිසා තමයි මම තව මනුස්සයෙකුට මහත්තය හරි නෝනා හරි කියල ගෞරව ඇතිව කතා කරන්නෙ. ඔබතුමාගෙ හිත රිදුනනම් සමාවෙන්න.
    Katada katha kare? :oo: upadana rupetada
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මහත්තයෝ සංසාරයක් කියන්නේ භව පරමපරාවට නේද
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    That's great :-), ඔව් මහත්තය, උදේ නැගිටලා posts වලට comments නැතිවුනහම breakfast නැතිවුණා වගෙ :lol:.

    මට ඉතිං "මම" හම්බවෙලානෙ තියෙන්නෙ. ආයෙ හොයන්න දෙයක් නැහැ. :P

    එහෙනම් අවුලක් නැනෙ.

    අභය හාමුදුරුවො මේකම කිව්වහම තියෙන ප්‍රශ්නෙ මොකක්ද කතාව ඇත්තනම්?
    අහ්: අමතක වුණා, අභය හාමුදුරුවො වහරක බණනෙ කියන්නෙ. Therefore it's BS? :lol:

    ඔව් මහත්තයො, කතාව ඇත්ත නේන්නම්.. පාලි මෙලෝ හසරක් දන්නෙ නැතුව, පාලි පරිවර්තනය වැරදී කියන්න ඉතින් ලේසි පහසු කෙනෙකුට පුලුවන්ද නේ?

    කවුද සම්මුති මම? :unsure:
    ------ Post added on Mar 16, 2023 at 10:30 AM

    ප. උපාදාන ස්කන්ද
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තයෝ සංසාරයක් කියන්නේ භව පරමපරාවට නේද
    එහෙම දෙයක් නම් මම අහල නැහැ මහත්තය :-)

    එහෙනම් අවුලක් නැනෙ.
    එළකිරි :-)

    ඔව් මහත්තයො, කතාව ඇත්ත නේන්නම්.. පාලි මෙලෝ හසරක් දන්නෙ නැතුව, පාලි පරිවර්තනය වැරදී කියන්න ඉතින් ලේසි පහසු කෙනෙකුට පුලුවන්ද නේ?
    අභය හාමුදුරුවො පැත්තකින් තියමුකො මොකද මටත් උන්වහන්සේ කියන සමහර දේවල් එක්ක ගැටළු තියෙනව නමුත් ඔතන මහත්තය පාලි දැනුම නෙමෙයිනෙ වැදගත්. වැදගත් වෙන්නෙ අදහස, මම දැක්ක ඔබතුමාත් මේ දේ කීප වාරයක් කියනව. මට අනික් අය ගැන කියන්න බැහැ නමුත් මට නම් පාලි පරිවර්තනයේ සමහර අදහස් ගැලපෙන්නෙ නැහැ.

    ප. උපාදාන ස්කන්ද
    ඔබතුමා හරි, නමුත් මේක ඇත්තටම සම්මුතියක්ද? පංචඋපාදනස්ක්නාධය ගොඩනැගිල තියෙන්නෙත් චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණයමුල්කොටගෙනම නෙමෙයිද? මම කියන්නෙ අභ්‍යන්තර සහ බාහිර වෙන්වෙන තැන ගැන, එතනින් පස්සේ ඔක්කොම සම්මුති ඒක මම පිළිගන්නව. මෙතන ඔය කොළ පාට boxes හැදෙන අවස්ථාවත් මම නම් කියන්නෙ සම්මුති කියල ගන්න බැහැ කියල. මොකද සම්මුති හැදෙන්න භවයක් අවශ්‍යයිනෙ ඒ කිව්වේ යම් විපාක පරිසරයකට සාපේක්ෂව නෙ ඔය සම්මුතිය හදාගන්න වෙන්නෙ.
    ඔබතුමාගෙ අදහස මොකක්ද?

    1679007441411.png

    ------ Post added on Mar 17, 2023 at 4:27 AM
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    අභය හාමුදුරුවො පැත්තකින් තියමුකො මොකද මටත් උන්වහන්සේ කියන සමහර දේවල් එක්ක ගැටළු තියෙනව නමුත් ඔතන මහත්තය පාලි දැනුම නෙමෙයිනෙ වැදගත්. වැදගත් වෙන්නෙ අදහස, මම දැක්ක ඔබතුමාත් මේ දේ කීප වාරයක් කියනව. මට අනික් අය ගැන කියන්න බැහැ නමුත් මට නම් පාලි පරිවර්තනයේ සමහර අදහස් ගැලපෙන්නෙ නැහැ.

    අදහස ගන්න වෙන්නෙත් භාශාවක් හරහනෙ මහත්ට්යො.... නිකන් හිතල බලන්න..ඉන්ග්‍රිසි ඇල්ෆබට් එකවත් දන්නෙ නැති කෙනෙක්, ඉන්ග්‍රිසියෙන් සින්හලයට පරිවර්තනය කරපු පොතක වැරදි කියනකොට තියෙන ආතල් එක..

    ඔබතුමා හරි, නමුත් මේක ඇත්තටම සම්මුතියක්ද? පංචඋපාදනස්ක්නාධය ගොඩනැගිල තියෙන්නෙත් චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණයමුල්කොටගෙනම නෙමෙයිද? මම කියන්නෙ අභ්‍යන්තර සහ බාහිර වෙන්වෙන තැන ගැන, එතනින් පස්සේ ඔක්කොම සම්මුති ඒක මම පිළිගන්නව. මෙතන ඔය කොළ පාට boxes හැදෙන අවස්ථාවත් මම නම් කියන්නෙ සම්මුති කියල ගන්න බැහැ කියල. මොකද සම්මුති හැදෙන්න භවයක් අවශ්‍යයිනෙ ඒ කිව්වේ යම් විපාක පරිසරයකට සාපේක්ෂව නෙ ඔය සම්මුතිය හදාගන්න වෙන්නෙ.
    ඔබතුමාගෙ අදහස මොකක්ද?

    View attachment 200050
    ------ Post added on Mar 17, 2023 at 4:27 AM

    මහත්තය, ස්කන්ද සම්මුති කිව්වෙ නැ. පරමාර්ත දර්ම වන ස්කන්ද වල සැබැ ස්වාබවය නොදැන මම කියල සම්මුතිකව ගැනීම කියල කිව්වෙ.

    ඔතන, භාහිර, අභ්යන්තර කියන්නෙත් සම්මුතීන් මටනම්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අදහස ගන්න වෙන්නෙත් භාශාවක් හරහනෙ මහත්ට්යො.... නිකන් හිතල බලන්න..ඉන්ග්‍රිසි ඇල්ෆබට් එකවත් දන්නෙ නැති කෙනෙක්, ඉන්ග්‍රිසියෙන් සින්හලයට පරිවර්තනය කරපු පොතක වැරදි කියනකොට තියෙන ආතල් එක..
    ඔබතුමා ආයෙත් අභය හාමුදුරුවො focus කරලනෙ ඔය කියන්නෙ... මේ පරස් පර ගැන කියන පාලි හොඳට දන්න අය මට මුණගැහිල තියෙනව..ඉතිං මේ අභය හාමුදුරුවන්ට පමණක් පොදු දෙයක් නෙමෙයි. ඔබතුමාට ඔය කියල තියෙන දේවල් හරියට ගලපෙනවානම් ප්‍රශනයක් නැහැ ඉතින්

    මහත්තය, ස්කන්ද සම්මුති කිව්වෙ නැ. පරමාර්ත දර්ම වන ස්කන්ද වල සැබැ ස්වාබවය නොදැන මම කියල සම්මුතිකව ගැනීම කියල කිව්වෙ.

    ඔතන, භාහිර, අභ්යන්තර කියන්නෙත් සම්මුතීන් මටනම්.
    ඔතන බාහිර සහ අභ්‍යන්තර වෙන් වෙන විට විශේෂිත වූ මමෙක් (i.e. මනුෂ්‍ය වූ මම) හැදිල නැහැ නේද? මොකද එකට මනුෂ්‍ය භාවය අවශ්‍යයිනෙ. නමුත් I see your point. මේවා ඔක්කොම වෙන්නෙ එකටනෙ. :-)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    ඔබතුමා ආයෙත් අභය හාමුදුරුවො focus කරලනෙ ඔය කියන්නෙ... මේ පරස් පර ගැන කියන පාලි හොඳට දන්න අය මට මුණගැහිල තියෙනව..ඉතිං මේ අභය හාමුදුරුවන්ට පමණක් පොදු දෙයක් නෙමෙයි. ඔබතුමාට ඔය කියල තියෙන දේවල් හරියට ගලපෙනවානම් ප්‍රශනයක් නැහැ ඉතින්

    අභය හාමුදුරුවො ඇරෙන්නෙ ලොකුවට දන්නෙ නැ ත්‍රිපිටකය වැරදි කියපු අය. අභය හාමුදුරුවො වැරදි කියන පොයින්ට් නම්, විහිලු. එයාගෙ ඉන්ටෙප්‍රිටේශන් එකේ අවුල වහගන්න පිටකය වැරදි කියනව...ඔය වැරදි කියන පොයින්ට් යස අගේට ගැලපෙනව කිසිම අවුලක් නැතිව...

    ඔතන බාහිර සහ අභ්‍යන්තර වෙන් වෙන විට විශේෂිත වූ මමෙක් (i.e. මනුෂ්‍ය වූ මම) හැදිල නැහැ නේද? මොකද එකට මනුෂ්‍ය භාවය අවශ්‍යයිනෙ. නමුත් I see your point. මේවා ඔක්කොම වෙන්නෙ එකටනෙ. :-)

    ඔය බෝල්ඩ් කරපු එක හරියට තේරුනෙ නැ.