That's greatතැන්ක්යු, තැන්ක්යු.. ස්ප්‍රින්ග් බ්‍රේරේක් එකේ පොඩි ටුවර් එකක් දැම්ම මහත්තයො. ඔබතුමා පාලුවේ ඉන්න ඇති නේ?.
මම නම් ඉතින් මම කියල ගන්න දෙයක් නැ කියලනෙ මුල ඉදන්ම කිව්වෙ ඉතින් අයෙත් මොනව හොයන්නද..ඔබතුමාට තමයි හොයන්න වෙන්නෙ...
.මට ඉතිං "මම" හම්බවෙලානෙ තියෙන්නෙ. ආයෙ හොයන්න දෙයක් නැහැ.

ඔව් මහත්තයො, වැඩි කියන්නෙ අභය හාමුතුරුවොත් ඔය විදිටහම කිව්වනෙ...මටත්, ඔය ත්‍රිපිටකය පරිවර්තනය කල උතුමන්ට වඩා මට නම්, පාලි හසරක් දන්නෙ නැති අභය හාමුදුරුවන්ගේ කතාවනම් අර උතුමන්ට වැඩිය සිය දහස් ගානක් විස්වාසයි.![]()
අභය හාමුදුරුවො මේකම කිව්වහම තියෙන ප්‍රශ්නෙ මොකක්ද කතාව ඇත්තනම්?
අහ්: අමතක වුණා, අභය හාමුදුරුවො වහරක බණනෙ කියන්නෙ. Therefore it's BS?

කවුද සම්මුති මම?සම්මුති මම
------ Post added on Mar 16, 2023 at 10:30 AM
Last edited:
upadana rupetada