අග_තනතුරු_ලත්_උතුමෝ
1. චිරරාත්‍රඥ (බොහෝ රාත්‍රී ඉක්මවූ) භික්ෂූන්ගෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ හිමියෝ අග්‍රවෙති.
2. මහා ප්‍රඥාවන්ත භික්ෂූන්ගෙන් සැරියුත් හිමියෝ අග්‍ර වෙති.
3. සෘද්ධිමතුන් අතුරින් මහ මුගලන් තෙරණුවෝ අග්‍ර වෙති.
4. ධුතවාද ඇති භික්ෂූන්ගෙන් මහාකාශ්‍යප තෙරණුවෝ අග්‍රවෙති.
5. දිවැස් ඇති භික්ෂූන්ගෙන් අනුරුද්ධ තෙරණුවෝ අග්‍ර වෙති.
6. උසස් කුලයේ උපන් භික්ෂූන්ගෙන් කාළිශෝධාවගේ පුත්‍ර භද්දිය හිමියෝ අග්‍ර වූහ.
7. මිහිරි කටහඬ ඇති භික්ෂූන්ගෙන් ලකුණ්ටක භද්දිය තෙරණුවෝ අග්‍රවෙති.
8. සිංහනාද කරන භික්ෂූන්ගෙන් පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ අග්‍රවෙති.
9. ධර්මකථික භික්ෂූන්ගෙන් මන්තාණි බැමිණි පුත් පුණ්ණ හිමියෝ අග්‍රවෙති.
10. සංක්ෂිප්තව දෙසූ දහම, විස්තර විවරණ කළ හැකි භික්ෂූන්ගෙන් මහා කච්චාන තෙරණුවෝ අග්‍ර වෙති.
11. මනෝමය කය මවන භික්ෂූන්ගෙන් චුල්ලපන්ථක හිමියෝ අග්‍රවෙති.
12. රූපාවචර ධ්‍යානයෙහි (චේතො විවට්ට) සමවදින භික්ෂූන්ගෙන් ද චුල්ලපත්ථක හිමියෝ අග්‍ර වෙති.
13. අරූපාවචර ධ්‍යානයෙහි (සඤ්ඤාවිවට්ට) සමවදින භික්ෂූන්ගෙන් මහාපන්ථක හිමියෝ අග්‍ර වෙති.
14. කෙලෙස් රහිත විහරණ අ ැති භික්ෂූන්ගෙන් සුභූති තෙරණුවෝ අග්‍ර වෙති.
15. දක්ෂිණාර්හ (දීමට සුදුසු) භික්ෂූන්ගෙන් ද සුභූති තෙරණුවෝ අග්‍රවෙති.
16. අරණ්‍යවාසී භික්ෂූන්ගෙන් රේවත හිමියෝ අග්‍රවෙති.
17. ධ්‍යානයෙහි ඇලුණු භික්ෂූන්ගෙන් කංචාරේවත හිමියෝ අග්‍රවෙති.
18. පරිපූර්ණ වීර්ය ඇති භික්ෂූන්ගෙන් (ඇරඹූ වීර්ය ඇති) සෝණ කොළිවීස පුත්‍ර තෙරණුවෝ අග්‍ර වෙති.
19. කලණ බස් (මිහිරි වචන) තෙපලන භික්ෂූන්ගෙන් සෝණ කුටිකණ්ණ තෙරණුවෝ අග්‍රවෙති.
20. සිවුපසලාභී භික්ෂූන්ගෙන් සීවලී තෙරණුවෝ අග්‍රවෙති.
21. බලවත් සැදැහැ (ශ්‍රද්ධාව) ඇති භික්ෂූන්ගෙන් වක්කලී තෙරණුවෝ අග්‍රවෙති.
22. ශික්ෂාකාමී භික්ෂූන්ගෙන් රාහුල තෙරණුවෝ අග්‍රවෙති.
23. ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන්ගෙන් රට්ඨපාල තෙරණුවෝ අග්‍රවෙති.
24. පළමුව සලාක ගන්නා භික්ෂූන්ගෙන් කුණ්ඩධාන තෙරණුවෝ අග්‍රවෙති.
25. පිරිපුන් වැටහීම් ඇති (පටිභාන) භික්ෂූන්ගෙන් වංගීස තෙරණුවෝ අග්‍රවෙති.
26. පැහැදීම එළවන (ප්‍රසාදාවහ) භික්ෂූන්ගෙන් වංගන්ත පුතු උපසේන තෙරණුවෝ අග්‍රවෙති.
27. සෙනසුන් පැනවීමේ දක්ෂ භික්ෂූන්ගෙන් මල්ල රාජ පුතු දබ්බ හිමියෝ අග්‍රවෙති.
28. දෙවියන්ට පි‍්‍රයමනාප මාගේ ශ්‍රාවක භික්ෂූන්ගෙන් පිළින්දිවච්ඡ තෙරණුවෝ අග්‍රවෙති.
29. වහා අවබෝධ කරගන්නා වූ භික්ෂූන්ගෙන් බාහිය දාරුචීරිය තෙරණුවෝ අග්‍රවෙති.
30. විසිතුරු ධර්ම කථා ඇති භික්ෂූන්ගෙන් කුමාර කාශ්‍යප තෙරණුවෝ අග්‍රවෙති.
31. සිවු පිළිසිඹියාපත් භික්ෂූන්ගෙන් මහා කොට්ඨිත තෙරණුවෝ අග්‍රවෙති.
32. බහුශ්‍රැත භික්ෂූන්ගෙන් ආනන්ද හිමියෝ අග්‍රවෙති. (බහුස්සුතානං)
33. ධාරණ ස්මෘති සිහි ඇති භික්ෂූන්ගෙන් ආනන්ද හිමියෝ අග්‍රවෙති. (සතිමන්තානං)
34. ප්‍රඥා ගත ඇති භික්ෂූන්ගෙන් ආනන්ද හිමියෝ අග්‍රවෙති (ගතිමන්තානං)
35. ධෘතිමත් භික්ෂූන්ගෙන් ආනන්ද හිමියෝ අග්‍රවෙති. (ධිතිමන්තානං)
36. උපස්ථායක භික්ෂූන්ගෙන් ආනන්ද හිමියෝ අග්‍රවෙති. (උපට්ඨකාතං)
37. මහා පිරිස් ඇති භික්ෂූන්ගෙන් උරුවේල කාශ්‍යප හිමියෝ අග්‍ර වෙති.
38. කුල පහදවන භික්ෂූන්ගෙන් කාළුදායි හිමියෝ අග්‍රවෙති.
39. නිරෝගී භික්ෂූන්ගෙන් බක්කුල හිමියෝ අග්‍රවෙති.
40. පෙරවිසූ කඳ පිළීවෙළ සිහිකරන භික්ෂූන්ගෙන් සෝභිත හිමියෝ අග්‍රවෙති.
41. විනයධර භික්ෂූන්ගෙන් උපාලි හිමියෝ අග්‍රවෙති.
42. භික්ෂුණීන්ට අවවාද දෙන භික්ෂුන්ගෙන් නන්දක තෙරණුවෝ අග්‍රවෙති.
43. ඉන්ද්රියයන්හි වැසූ දොරටු ඇති භික්ෂූන්ගෙන් නන්ද හිමියෝ අග්‍රවෙති.
44. භික්ෂූන්ට අවවාද කරන භික්ෂූන් අතුරින් මහාකප්පින හිමියෝ අග්‍රවෙති.
45. තේජෝ ධාතුවට සමවැදීමේ සමත් භික්ෂූන්ගෙන් සාගත හිමියෝ අග්‍රවෙති.
46. ධර්මදේශනා ප්රතිභානයට ප්‍රත්‍ය වන කථා ඇති භික්ෂූන්ගෙන් රාධ හිමියෝ අග්‍රවෙති.
47. රූක්ෂ සිවුරු දරණ භික්ෂූන්ගෙන් මෝඝරාජ හිමියෝ අග්‍රවෙති.
▬▬▬▬ අග තනතුරු ලද තෙරණිවරු ▬▬▬▬
1. චිරරාත්‍රඥ භික්‍ෂූණීන්ගෙන් මහා ප්‍රජාපතී ගෞතමිය අග්‍රවේ.
2. මහා ප්‍රඥාවන්ත භික්ෂුණීන්ගෙන් ඛේමා භික්ෂුණිය අග්‍රවේ.
3. සෘද්ධිමත් භික්ෂුණීන්ගෙන් උප්ලවණ්ණ තෙරණිය අග්‍ර වේ.
4. විනයධර භික්ෂුණීන්ගෙන් පටාචාර තෙරණිය අග්‍රවේ.
5. ධර්මකථික භික්ෂුණීන්ගෙන් ධම්මදින්නා තෙරණිය අග්‍රවේ.
6. ධ්‍යානයෙහි ඇලුණු භික්ෂුණීන්ගෙන් නන්දා තෙරණිය අග්‍රවේ.
7. සම්පූර්ණ කරන ලද, ඇරඹූ වීර්ය ඇති භික්ෂුණීන්ගෙන් සෝණා තෙරණිය අග්‍ර වේ.
8. දිවැස් ඇති භික්ෂුණීන්ගෙන් සකුලා තෙරණිය අග්‍ර වේ.
9. වහා අවබෝධ කිරීමෙහි සමත් භික්ෂුණීන්ගෙන් භද්දාකුණ්ඩල කේශිය අග්‍ර වේ.
10. පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරන භික්ෂුණීන්ගෙන් භද්දාකාපිලානි තෙරණිය අග්‍ර වේ.
11. මහා අභිඥාප්‍රාප්ත තෙරණිවරුන්ගෙන් භද්දකච්චායනා තෙරණිය අග්‍ර වේ.
12. රූක්ෂ සිවුරු දරන තෙරණිවරුන්ගෙන් කිසාගෝතමී තෙරණිය අග්‍රවේ.
13. ශ්‍රද්ධාවෙහි බැසගත් තෙරණිවරුන්ගෙන් සිඟාල මාතු තෙරණිය අග්‍රවේ.
▬▬▬▬ අග තනතුරු ලද උපාසකවරු ▬▬▬▬
1. හැමට පළමුව සරණගිය උපාසකයන්ගෙන් තපස්සු භල්ලික අග්‍ර වෙති.
2. දීමෙහි ඇලුණු දායකයන් අතුරින් අනාථ පිණ්ඩිත (සුදත්ත) සිටු අග්‍ර වේ.
3. ධර්මකථික උපාසකයන්ගෙන් මච්ඡිකාසණ්ඩවාසී චිත්ත අග්‍ර වේ.
4. සතර සංග්‍රහ වස්තුවෙන් පිරිසට සංග්‍රහ කරන්නනන්ගෙන් හත්ථක ආලවක අග්‍රවේ.
5. ප්‍රණීත ප්‍රත්‍ය දෙන දායකයන්ගෙන් මහානාම ශාක්‍යයා උග්‍ර වේ.
6. මනාප දෑ දෙන දායකයන්ගෙන් විසල් පුරවැසි උග්ග ගහපති අග්‍රවේ.
7. සංඝෝපස්ථායක උපාසකයන්ගෙන් උග්ගත ගහපති අග්‍රවේ.
8. අචල ප්‍රසාදයෙන් යුතු උපාසකයන්ගෙන් සුම්බට්ඨ සිටු අග්‍ර වේ.
9. පුද්ගලික ප්‍රසාදයෙන් යුතු උපාසකයන් අතුරින් ජීවක කොමාරභච්ච වෙදතුමා අග්‍ර වේ.
10. විශ්වාස කථා ඇති උපාසකයන් අතුරින් නකුල පිතු අග්‍ර වේ.
▬▬▬▬ අග තනතුරු ලද උපාසිකාවෝ ▬▬▬▬
1. සියල්ලන්ට පළමුව සරණගිය උපාසිකාවන්ගෙන් සේනාතිධීතු සුජාතාව අග්‍ර වේ.
2. දීමෙහි ඇලුණු උපාසිකාවන් අතුරින් මිගාරමාතු විශාඛාව අග්‍ර වේ.
3. බහුශ්‍රැත වූ උපාසිකාවන් අතුරින් ඛුජ්ජුත්තරා අග්‍ර වේ.
4. මෛත්‍රී විහරණ ඇති උපාසිකාවන් අතුරින් සාමාවතී රජ බිසව අග්‍ර වේ.
5. ධ්‍යානයෙහි ඇලුණු උපාසිකාවන් අතුරින් උත්තරා නන්දමාතා අග්‍ර වේ.
6. ප්‍රණීත රසදායිකා වූ උපාසිකාවන් අතුරින් සුප්පවාසා කෝලිය දුව අග්‍ර වේ.
7. ගිලානෝපස්ථායක වූ උපාසිකාවන් අතුරින් සුප්පියා උවැසිය අග්‍ර වේ.
8. අචල ප්‍රසාදයෙන් යුතු උපාසිකාවන්ගෙන් කාතියානි අග්‍ර වේ.
9. විශ්වාස කථා ඇති උපාසිකාවන්ගෙන් නකුලමාතා ගෘහපතිනිය අග්‍ර වේ.
10. අනුශ්‍රවයෙන් උපන් ප්‍රසාද ඇති උපාසිකාවන්ගෙන් කුරරඝර වැසි කාළි නම් උවැසිය අග්‍ර වේ
fb.com/DhammaDana.page