අඟල් 5 Subwoofer Speaker එකක් ගන්න තැනක්
මට අඟල් 5 Subwoofer Speaker එකක් ගන්න ඹනේ වෙලා තියෙයි මොකද මගේ
Microlab M280 Subwoofer එකේ Speaker එකෙන් ලගදි ඉදන් දෙදරන සද්දයක්
එනවා.
මම Speaker එක එලියට අරන් අනිත් Speaker දෙක ගලවල Check කරා. Speaker
එකෙන්ම තමා සද්දෙ එන්නේ.
පිටකොටුවේ කඩවල් 5 විතර බැලුවා අඟල් 5 Double Magnet Subwoofer Speakers
නෑ. තියෙන්නෙ ඒ වර්ගෙම අඟල් 5.5.
මට ගන්න කොට හොඳ වර්ගෙක එක්ක ගන්න ඹ්නේ බාල වර්ගෙක එක්ක නැතුව.
අඟල් 5 Double Magnet Subwoofer Speaker එකක් ගන්න තැනක් දන්නවද? එහෙම
නැත්තම් මේක හදාගන්න විදියක් දන්නවද?
මම දන්න විදියට Speaker Repair කරන එකම විදිය Coil එක ආයෙ ඹතන එක.

Last edited: