අඟහරු තරණය

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඩෙන්මර්ක් නෙවෙයි නෙදර්ලන්තේ. ඔය Project එක කරන්නේ නෙදර්ලන්තේ ලැන්ස්ඩෝප් කියලා ව්‍යාපාරිකයෙකුගේ මූලිකත්වයෙන්. මේක One way trip එකක් නිසා යන එවුන්ට මැරෙන්න වෙන්නේ මොකක්හරි ප්‍රශ්ණයක් වුන ගමන්.