අඟහරු මත දොරටුවක් වැනි යමක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    කොණ්ඩෙ රැවුල වවාගෙන කිටි කිටි ෂර්ට් එකක් ඇඳගත්ත පකෙක් ඇවිල්ල කියයි රාවනා අතේ ගහල බඩු විද්ද ගුහාව කියල ඔය :eek:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    A deep crack or fissure is visible inside the "door", indicating a fracture in the rock - something that happens on both Mars and Earth and could have taken place any time in the past few hundred million years. "The crack is a fracture and they are abundant on Mars and Earth - no need for marsquakes to produce them," said Professor Sanjeev Gupta, who has worked on the Curiosity mission with NASA.

    "There is nothing at all strange in the image - these are just normal geological processes." Perspective also comes into play - NASA says the fissure only appears to be a full-sized door because the image is extremely zoomed in.

    news.sky.com
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මහා කැරලි සමයේ, මයින්ද අප්පොචි රජතුමා සිය කුටුම්භය සමග පලාගොස් සැඟවසිටි ගුහාව...

    පලාගොස්:- ඔලු පාලා ගොස්....
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කොණ්ඩෙ රැවුල වවාගෙන කිටි කිටි ෂර්ට් එකක් ඇඳගත්ත පකෙක් ඇවිල්ල කියයි රාවනා අතේ ගහල බඩු විද්ද ගුහාව කියල ඔය :eek:
    වෙන මොකටද එහෙනම් ඔය ගුබ්බෑයමට තනියම ගිහින් කරන්නේ 😄