අඟහරු_ග්‍රහයා_මතුපිට_අස්ති_කැබලි

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,100
    5,379
    113
    අඟහරු_ග්‍රහයා_මතුපිට_අස්ති_කැබලි

    මෙම අස්ථිය සොයාගෙන ඇත්තේ අඟහරු ග්‍රහායාට සම්බන්ධව කැනිමි කටයුතු කරන යානය විසිනි. එය අපුර්ව සොයාගැනීමක් වන අතර එය ආසන්නයේම අර්ධව උණු කර සැදු ‍කෞතුක භාණ්ඩ ගණනාවක් දක්නට ලැබි අැත.
    එම කෞතුක භාණ්ඩ වලින් එකක් ස්වරැපයෙන් දුන්නක අාකාරය ගනි. එය සමාන ලෙස දුනු දිය රදවන ප්‍රදේශයක් සහා බාහුවක් පවති.
    එය ආසන්නයේ තවත් වස්තුවකි. එය ඉපැරණි පොරවක ස්වරැපයක් ගනි.මෙම වස්තූන් අඟහරු මත සමතලා ප්‍රදේශයක දක්නට ලැ‍බේ.


    CMfaBUS.jpg


    i4D35Pf.jpg


    oUC3fT3.jpg


    6RFXsRm.jpg


    lJGqCEi.jpg


     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලපුවම එහෙම කියන්ඩත් පුලුවන් ඔය වගෙ ඒව විස්වාස කරන්ඩ අමරුයි මචන්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,168
    113
    :lol:නාසා දැන් කාලෙන් කාලෙට එක එක විහිළු සපයනවා.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    නිකම්ම නිකන් ගල් පතුරු වලටත් දැන් නාස එක මාර ආතල් දෙන්නේ. හක් හක් :lol::lol::lol:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :lol:නාසා දැන් කාලෙන් කාලෙට එක එක විහිළු සපයනවා.

    නිකම්ම නිකන් ගල් පතුරු වලටත් දැන් නාස එක මාර ආතල් දෙන්නේ. හක් හක් :lol::lol::lol:

    NASA එකෙන් මොකුත් කියල නෑ බන් official එක එක site වලිනුයි චැනෙල් වලින් හදලා දාපුවා hit වැඩි කරගන්න